මහාචාර්යතුමා කන්ග් සි යොන්ග් නිසා ‍මධ්‍යස්ථානයට ඇතුල් වුණා. එයා ඒක එහෙම නෙවෙයි කියලා කිව්වත් ඒක පැහැදිලිවම පෙනුණනේ. වේදනා පාලන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් එකතු වෙලා සැක කටයුතු රෝගියාට තියන රෝගිය නිපා වෛරසය නෙවෙයි කියලා හොයාගත්තා. ඒ වෙද්දිම පරීක්ෂණ ප්‍රතිඵල වලිනුත් ඒක නිපා වෛරසය නෙවෙයි කියලා තහවුරු වුණ…

මහාචාර්යතුමා කන්ග් සි යොන්ග් නිසා ‍මධ්‍යස්ථානයට ඇතුල් වුණා. එයා ඒක එහෙම නෙවෙයි කියලා කිව්වත් ඒක පැහැදිලිවම පෙනුණනේ. වේදනා පාලන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් එකතු වෙලා සැක කටයුතු රෝගියාට තියන රෝගිය නිපා වෛරසය නෙවෙයි කියලා හොයාගත්තා. ඒ වෙද්දිම පරීක්ෂණ ප්‍රතිඵල වලිනුත් ඒක නිපා වෛරසය නෙවෙයි කියලා තහවුරු වුණා. ඉතින් අවසානේ වෛද්‍ය උපකරණ මොකුත්ම නැතිව අවුරුදු 44ක් පරණ වෛරසයක් ගැන හොයාගත්ත එක ගැන මහාචාර්යතුමාට ආයෙත් අගය කිරීමක් ලැබුණත් මාධ්‍යවේදියෙක් එතනට ඇවිත් සහන මරණ ගැන අහපු ප්‍රශ්නයක් නිසා මාධ්‍ය සාකච්ඡාව නම් අවුල් වුණා. ඒ වගේම වෛද්‍ය හ්යෝ ජුන් තමන් අතින් වැරදීමක් සිද්ධ වුණ රෝගියාව සුව කළා. මේ අතරේ කන්ග් සි යොන්ග් මහාචාර්යතුමා නිසා ‍වද වෙමින් ඉඳලා අවසානේ මහාචාර්යතුමාව අවබෝධ කරගන්න උත්සාහ කරන්නම් කිව්වත් ඒකට මහාචාර්යතුමා දුන්නේ නම් ටිකක් දරුණු ප්‍රතිචාරයක්. ඒත් අවසානේ සි යොන්ග් ඒකට උත්තරේ හොයාගත්තා. තමන් මහාචාර්යතුමාට කැමතියි කියලා එයා මහාචාර්යතුමාට කිව්වා.

මහාචාර්යතුමා මේකට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? මහාචාර්යතුමාට හදිසි දොරටුව ළඟදී මුණ ගැසෙන මාධ්‍යවේදියා කවුද? සින්මු රිජන්ඩ් සංවිධානයෙන් සියොල් හන්සේ රෝහලට ආධාර ලබා දෙනවා. අභිචෝදක සොන් ස්යොක් කි මේ ගැන උනන්දුවක් දක්වන්නේ ඇයි? මේ අතර මහාචාර්යතුමාට තවත් රෝගියෙක් ලැබෙනවා. ඒ ව‍ගේම මහාචාර්යතුමාගේ දක්ෂතා නිසා මහාචාර්යතුමාට සම්මන්ත්‍රණයක් කරන්න අවස්ථාවකුත් ලැබෙනවා. ඒ සම්මන්ත්‍රණය හොඳින් සිදුවේවිද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,236 downloadsDownload Doctor.John_.S01E09.Baiscopelk.com_.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

2,236 downloadsDownload Subtitles29 KB

6 comments

  1. Paisndu

    thx sis

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Anonymous

    stargirl sub na thama,
    agent of shield eke S07E04n passe epi 3k awa.. thama ekak wath dunne na.. ai ewa nodi wadak nathi koreon ewai anith ewai eka digata denne..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.