Kattalan (2026) Sinhala Subtitles මෙන්න කාලෙකට පස්සෙ මලයාලමෙම් ෆුල් ටයිම් ඇක්ෂන් චිත්‍රපටියක්. වැඩි කතා බහ නෑ ඇක්ෂන්ම තමයි තියෙන්නෙ. ඇක්ෂන් ටික නම් හරි ලස්සනට කරල තියෙන චිත්‍රපටියක්. ඒ නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්. මේක මිකායෙල් (2019) සහ මාර්කෝ (2024) චිත්‍රපට වල ස්පින් ඕෆ් එකක් හැටියට තමයි නිප…
Kattalan (2026) Sinhala Subtitles
මෙන්න කාලෙකට පස්සෙ මලයාලමෙම් ෆුල් ටයිම් ඇක්ෂන් චිත්‍රපටියක්. වැඩි කතා බහ නෑ ඇක්ෂන්ම තමයි තියෙන්නෙ. ඇක්ෂන් ටික නම් හරි ලස්සනට කරල තියෙන චිත්‍රපටියක්. ඒ නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්. මේක මිකායෙල් (2019) සහ මාර්කෝ (2024) චිත්‍රපට වල ස්පින් ඕෆ් එකක් හැටියට තමයි නිපද වෙන්නෙ. සාර්ථකත්වය අතින් බැලුවම නම් වාණිජ අතින් මුල් දෙක තරම් සාර්ථක වෙලා නෑ කියල තමයි පේන්නෙ. කොහොම උනත් මාකෝ බලල ඔළුව කැරකි කැරකි හිටියට මේකෙ ඒ තරම්ම රෞද්‍ර ගතියක් ඇත්තෙ නෑ. ඒත් ඇක්ටිව් ගතියෙ කිසි අඩුවක් නෑ.
කේරළ වනාන්තර වළ ඇට් දළ ජාවාරම සඳහා අලි ඇතුන් දඩයම් කරන සංවිධානයක් හා දඩයක්කරුවන් සම්බන්ධ කතාවක් තමයි මේකෙ තියෙනෙ, රජය පොලිසිය සහ ජාවාරම් කරුවො අතර සිද්ධ ව්න කුප්‍රකට ගණුදෙනු අස්සෙ ඔවුන්ට වැඩ කරන මිනිස්සු කීප දෙනෙකුගෙ ජීවිත තමයි මේකට පාදක වෙන්නෙ. කතාව ශ්‍රී ලංකාවටත් ඇදිල යන එකක්.
ඇන්තනි වර්ගීස් මේකෙත් වීරයගෙ චරිතය කරන මේකෙ ජග්ධීශ්, කබීර් දුහාන් සිං, වැනි නළුවන් රඟපානවා. අධ්‍යක්ශණය පෝල් ජෝජ්ගේ
තවත් උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Kattalan (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,200 downloadsDownload Kattalan-2026.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kattalan Sinhala Subtitles
Subtitles
3 comments
ඕෂද එරංග (Era Boy)
Buddhika laKMal
ස්තූතියි බන්දුල අයියේ මේකට සබ්එක දුන්නට
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Advertisement
Thank u ලොක්කා ! ❤️