09වැනි එපියෙන්, අපේ දෝ-හයුන්-සූ ගේ මනස කළම්බා යන විදිහට ජිවොනා වෙන් වෙන්න ඕන කියපු නිසා පිස්සු හැදිලා වගේ මහ පාන්දර වාර්තාකරු මෝ-ජින් හොයාගෙන ගියපු හයුන්-සූ හඬපටයේ සැඟවුන හඬ අයිති තැන හොයාගෙන ගිය හැටිත්. එතනින් එයාට මුණගැහුණ මිනිස් වෙළඳාමෙ නියුතු කපටි මිනිහා ගැනත් දැනගත්තනේ, මේ අතරේ ඒ අඩිපාරෙම යන ප…

09වැනි එපියෙන්, අපේ දෝ-හයුන්-සූ ගේ මනස කළම්බා යන විදිහට ජිවොනා වෙන් වෙන්න ඕන කියපු නිසා පිස්සු හැදිලා වගේ මහ පාන්දර වාර්තාකරු මෝ-ජින් හොයාගෙන ගියපු හයුන්-සූ හඬපටයේ සැඟවුන හඬ අයිති තැන හොයාගෙන ගිය හැටිත්. එතනින් එයාට මුණගැහුණ මිනිස් වෙළඳාමෙ නියුතු කපටි මිනිහා ගැනත් දැනගත්තනේ, මේ අතරේ ඒ අඩිපාරෙම යන පරීක්ෂක ජි-වොනා හිතේ කනස්සල්ල නිසා ප්‍රශ්ණ ගොඩක පැටලෙනවා. අන්තිමට එයා තේරුම් ගන්නවා එයාට හයුන්-සූ නැතිව බැරි වගත්, හයුන්-සූට ජි-වොන් නැතුව ඉන්න බැරි බවත්….
ඉතින් බලන්න මේ 10 වෙනි දිගහැරුම…
හයේ-සූ,
මම දන්නවා..
ගක්යෙන්ගොරී ගම් ප්‍රධානියා ඝාතනය කරපු ඇත්තම මිනීමරුවා කවුද කියලා.
ජි-වොන්,
“ඇත්තම මිනීමරුවා”? මොකක්ද ඔයා කියන්නෙ මේ?
හයේ-සූ,
දෝ-හයුන්-සූ. කිසිම දෙයක් කලේ නැහැ. එයා කිසි කෙනෙක්ව මරලා නැහැ.
ඇත්තම මිනීමරුවා, වෙනත් කෙනෙක් හරි වෙලාව ආවම. මම කළ යුතු හරිම දේ කරන්නම්, ඒ දවසේ වුණ දේවල් සේරම මම කියන්නම්.
එතකල්, අනේ කරුණාකරලා. මම මේ කියපු දේ අමතක කරන්න එපා.
ඉතින් මගේ උපසිරසියේ අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, මේ ස්තූතිය සහය දුන් සෑම දෙනාටමයි!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,677 downloadsDownload TFOE-S01-E10.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
10 comments
Nilush Angana
Sanjaya
thanks nanga...bs
TEP
thanks sis.
ශලිනි මල්ෂා
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
ශලිනි මල්ෂා
ස්තූතියි හැමෝටම ❤️❤️❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Samila
supper
Advertisement



Sub ekata thanx