Watch Trailer

Your Lie In April AKA Shigetsu wa kimi no uso [S01 : E21 & E22] Sinhala Subtitles | ඔබ නොමැති ගිම්හානය [සිංහල උපසිරසි]

Your Lie In April Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Your Lie in April එකේ අවසාන කොටස් දෙක වන 21වන සහ 22වන කතාංග අරගෙන ආවා… A Spring without You is Coming…! ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක […]

Your Lie In April Season 01 Sinhala Subtitles

 

ඔන්න එහෙනම් Your Lie in April එකේ අවසාන කොටස් දෙක වන 21වන සහ 22වන කතාංග අරගෙන ආවා…🥀

                              A Spring without You is Coming…! ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ කෝසෙයි කඕරිට කියනවා ආපහු එයා එක්ක වාදනය කරන්න කියලා. ඉතින් කඕරි ඒ වෙනුවෙන් ගොඩක් උත්සහා කරනවා. ඊට පස්සෙ නැගෙනහිර ජපන් පියානෝ තරඟයත් පටන් අරගෙන ඒකෙන් කෝසෙයි සමත් වෙලා අවසන් තරඟයට සුදුසුකම් ලබනවා. ඒ වගේම (ට්)සුබාකිත් එයාගෙ පළමු පියවර ගන්නවා. ඒ අතරේ කෝසෙයි වටාරිත් එක්ක කඕරිව බලන්න ඉස්පිරිතාලෙට යන අතරේ කෝසෙයි වටාරිට කියනවා එයා කඕරිට ගොඩක් ආදරෙයි කියල. ඊට පස්සෙ එයාල දකිනවා කඕරිගෙ තත්වෙ නරක අතට හැරෙනවා. එතනින් තමයි කලින් එපිසෝඩ් එක ඉවර වුනේ. ඉතින් කඕරිට මොකද වුනේ? එයාට සනීප වෙයිද? කෝසෙයි එයාගෙ ආදරේ කඕරිට ප්‍රකාශ කරයිද? කෝසෙයි අවසන් තරඟය දිනයිද? අන්තිමට මොකක් වෙයිද? මේවට උත්තර ඔයාල බලලම දැනගන්න. ඔන්න එහෙනම් එපිසෝඩ් 22කින් සමන්විත මේ ලස්සන ඇනිමෙ එක මෙතනින් නිමාවට පත් වෙනවා.💔 Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂 ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල් Episode 21 – IMDB 9.2/10 Episode 22 – IMDB 9.8/10

 

 

Your Lie In April Season 01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

181 downloadsDownload Your-Lie-in-April-S01-E21-E22.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1

 

Subtitles

181 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.