ඉතින් පන්චායත් පළමු සමයේ අවසන් කොටස අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. පෝස්ටරෙන්, නමෙන් කතාවක රසය මනින අයට මග ඇරිච්ච සුපිරි කතාවක් තමා අද මේ විදිහට අවසන් වෙන්නේ. ඔය අතරේ කට්ටියක් ඉන්නවනේ අන්තිම කොටසත් දෙනකම් ඉඳලා කතාමාලාවම බලන්න ගන්න අය. ඒ අයට අද ඉඳන් මේ කතාමාලාව හරිම ආසාවෙන් රස විඳින්න පුළුවන්. එහෙම නැත…

ඉතින් පන්චායත් පළමු සමයේ අවසන් කොටස අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. පෝස්ටරෙන්, නමෙන් කතාවක රසය මනින අයට මග ඇරිච්ච සුපිරි කතාවක් තමා අද මේ විදිහට අවසන් වෙන්නේ. ඔය අතරේ කට්ටියක් ඉන්නවනේ අන්තිම කොටසත් දෙනකම් ඉඳලා කතාමාලාවම බලන්න ගන්න අය. ඒ අයට අද ඉඳන් මේ කතාමාලාව හරිම ආසාවෙන් රස විඳින්න පුළුවන්. එහෙම නැති, බලන්න හිතේවත් නැති අය වෙනුවෙන් අනේ අපරාදේ කියලා තමා කියන්න වෙන්නේ. නොබලපු අයට අදහසක් ඇති වෙන්නත් එක්ක බලපු හැමෝගෙන්ම ඉල්ලන්නේ කතාමාලාව ගැන අදහසක් දාගෙන යන්න කියලයි. එහෙම අදහස් ගොඩක් වටිනවා කාට කාටත්. මේ වගේ කතාමාලාවන් වල විශේෂත්වයක් තියෙනවා. මූඩ් සවුත්තු වුණු වෙලාවක සිට්කොම් එපියක් බැලුවම හිත සැහැල්ලු වෙනවා වගේ තමා TVF කතාවක එක එපියක් බැලුවත්. හිතට දැනෙන්නේ අමුතු සැහැල්ලුවක්, කික් එකක්.

ඉතින් ඇමසෝන්ප්‍රයිම් + TVF විසින් අරන් ආපු මේ ගම්සභාවත් එක්ක පුරා දවස් හතක් ඔබ එකතු වෙලා හිටියනේ. අද කොටස ටිකක් විශේෂයි. හිතට දැනෙනවා වැඩියි. මං මුකුත්ම එලි කරන්න යන්නේ නෑ. අන්තිමේදී ගම්සභාව අපෙන් සමුගන්නේ කාගේ කාගේත් හිත් වලට අමුතුම බලාපොරොත්තුවක් දීගෙනමයි කියලා නම් සැකයක් නැහැ. එහෙනම්, මේ කතාමාලාවට සිංහල උපසිරැසි සපයමු කියලා යෝජනා කරපු සිසිල සහෝදරයත්, චාමර සහෝදරයත් එක්කම කොටසක් කොටසක් ගානෙම උපසිරැසි අරන් ආපු දහරා, හෙළිලි, සොහාන්, ශසිත්, සිසිත සහෝදර සහෝදරියන්වත් ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම අපිව කමෙන්ට් වලින් ශක්තිමත් කරපු හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා. ඒ අය අමතක නොකර අපේ මේ ගම්සභාව ගැන වචනයක් කියලා යන්න. එහෙනම් අපි ගම්සභාවෙන් සමුගන්නේ අනිවාර්යෙන්ම දෙවැනි සමයත් එක්ක නැවත හමුවෙනවා කියල ප්‍රතිඥාවත් එක්කමයි. එතකම් සුවෙන් සතුටෙන් පරිස්සමින් ඉන්න. ජයම වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

4,541 downloadsDownload PCHT-S01-E10.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles by

PHOENIX

Subtitles

4,541 downloadsDownload Subtitles19 KB

18 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. තරිඳු පෙරේරා

    meka niyama kathawa ilaga ekatathy sub denna saho

  3. Anonymous

    pattama kathawak kiyala wedak na sub dunnata hemotama thanks stay safe

  4. Anonymous

    S2 ekath ikmnatama ona

  5. Anonymous

    Ray(2021) hindi series ekath release wuna gmn demu bro....
    Mekatath thanks bro

    1. Kamesh

      Season 2 awoooo..

  6. yohan

    thanks bro...........thawath hindi series walata sub demu

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. Anonymous

    ලස්සන හැඟීම්බර සරලම කතාවක්. අන්තිමට නෝතේරෙන්න දෙන පණිවිඩය වටිනවා. උත්සහය අතහරින්න එපා කියන එක. උපසිරැසි ලබා දුන්නු හැමෝටම ස්තූතියි.

  9. Ruwan

    Story line ekanan patta.thamks sub tikata

  10. Darshi

    මම ඩව්න්ලෝඩ් කරපු ලින්ක් එකේ ෆුල් සීරියස් එකක් , එපි ටික එක දිගටම යනවා. 1.6 gb file එකක්, අනේ පුළුවන් නම් මට ඒක දුන්න සබ් එකට match කරගන්න විදියක් කියන්නකෝ.

  11. ANUK INDEEPA

    එකතු වෙලා කරපු වැඩක් වගේ
    tvf අනිත් ඒවටහත් සබ් දෙන්න
    සබ් එකට තෑන්ක්ස්

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Kanishka

    Broo season 2 awa sub denndooo

  14. Anonymous

    සීසන් 2 සබ් එක දෙනකන් ඉන්නෙ.සීසන් 2 සබ් එකත් ඉක්මනට දෙන්න.

  15. Ravihara

    Ko ooi season 2

  16. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  17. sahangayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.