Splash Splash Love [E01] Sinhala Subtitles | පොන්ග්ඩැං පොන්ග්ඩැන්ග් ආදරය [සිංහල උපසිරැසි සමඟ]
“Splash Splash LOVE (2015)” MBC නාලිකාවෙන් නිකුත් කල Webtoon එකක් ඉතින් මම හිතුවා මේක ඔයාලට Valentine’s Day එක වෙනුවෙන් දෙන්න ඔනේ කියලා. කොටස් දෙකකින් සමන්විත මේ කතා මාලාවට රංගනයෙන් දායක වෙන්නෙ දකුණු කොරියාවේ ගායකයෙක්, රැප් ගායකයෙක්, නර්තන ශිල්පියෙක්, නළුවෙක් සහ ප්‍රධාන විධායක නිලධාරියෙක් වන Yoon Doo Joon/ King – Se Jong Yi Do ලෙසත්, මීට කලින් ඔයාලා බලලා ඇති Oh My Ghostess කතා මාලාවේ ප්‍රදාන චරිතයක් වන Kim Seul Gi / Jang Dan Bi ලෙසත් ප්‍රදාන චරිතයට දායක වෙනවා.
කතාව පැත්තට හැරෙනවා නම් දන් බී ගණිතය අතහැර දැමු උසස් පාසැල් ජ්‍යෙෂ්ටයෙක්. ඇය SAT විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාහගයට යන දිනයෙදි දරුණු වැස්සක් ඇද හැලෙනවා. ඒ වැස්ස මගින් ඇය අතීතයට ඇදිලා යනවා. ඒ යන්නෙ ජොසන් කාලයට එකත් අවුරුදු තුනකින් වැස්ස නැතුව තියන දරුනු නියග කාලයකට. දරුණු නියඟයකින් පෙළෙන ජොසොන් රාජධානියේ උච්චතම අවස්ථාවෙදී ඇයට ජොසන් හි රජු වන ඊ ඩො රජු හමු වෙනවා. ඔහු ගණිතය ඉගෙන් ගන්න ආශාවෙන් ඉන්න රජ කෙනෙක්. මිත්‍යා මත වලට අකමැති ඔහු ගණිතය හා විද්‍යාව මගින් වර්ශාව ඇති කරන්නෙ කොහමද කියලා හොයනවා. මේ අතරේ තමයි ඔහුට දං බීව මුන ගැහෙන්නෙ. දං බී සහ ඊ දො රජු දෙදෙනා ආදරෙන් බැදෙනවා. අතීතයයි අනාගතයයි ආදරෙන් බැදෙනවා. මේ කතාව ගැඹුරු මට්ටමින් එකිනෙකාව හඳුනා ගන්නා පෙම්වතුන් දෙදෙනෙක්ගෙ ආදර කතාවක්. ඉතින් අපි කතාව කොහමද කියලා බලමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් හෝ smallencode.com හෝ viki Global TV යූටියුබ් චැනලයේ පිටපත් සඳහා අදාල වේ
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3795 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Yesh Camilia” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-22
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Episode 10 k thiyenwa neda meke
බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks ……………good luck ……….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
School 2013,school 2017 drama wala sub dennako
Good doctor ( Korean drama) sinhala sub denna puluwanda.
Thanks oyalata .
බොහොම ස්තුතියි හරිම ලස්සන ට්වි සීරියස් එකක් .
sub weda na ne..
thanks for Sub!
Sub support karanne ne bn eka hadala dapnko
Poddak PotPlayer ekata dala balanna eke weda karanawa.
Episode dekema sub support karanne nane hadala denna puluwan nm supiri ☺️
Poddak Potplayer ekata dala balanna eke weda.
Flower Crew:Joseon Marriage Agency Kiyana Korian Drama Akata Sub Eka Denawada Please Episode 16
Akke Oya Sub Eka Dipu Kathawa Harima Lassanai Digatama Oya Widiyata Sub Denna Akke
බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
Sub wadada bn?
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Sub wadada bn?