1922 (2017) Sinhala Subtitles | කර්මයේ ප්‍රතිවිපාක [සිංහල උපසිරැසි සමඟ]
“කර්මය” ගොඩක් අය මේ වචනෙ අහල ඇති.ඇති නෙමේ එහෙම වෙන්නම ඕන.”කර්මය” යනුවෙන් හැදෙන්නෙ ක්‍රියාවයි.සිතා මතා කරපු ලබන ක්‍රියාවයි.අපි මේ ආත්මෙදි වැරැදි දෙයක් කරොත් ඒකට ප්‍රතිවිපාක මේ ආත්මෙදි එහෙමත් නැත්තම් කවර හෝ ආත්ම භවයකදී ගෙවන්න වෙනව.ඒ අනුව,
විපාක දෙන කාලය අනුව කර්මය සතරාකාර වෙනව.
1.දිට්ඨධම්මවේදනීය කර්මය – මෙලොවදි විකාප ලබාදීම.
2.උපපජ්ජවේදනීය කර්මය – මරණයින් පසු ආත්මයේදි විකාප දෙන කර්මය.
3.අපරාපරියවේදනීය කර්මය – දෙවන ආත්ම බවයේදී හෝ කවර ආත්ම බවයකදී විකාප දෙන කර්මය.
අන්න ඒ වගේ දෙයක් තමා විල්ෆ්‍රෙඩ්ටත් වෙන්නෙ.විල්ෆ්‍රෙඩ් කියන්නෙ සාමන්‍ය පවුලක් තිබෙන අක්කර ගාණක ඉඩමක් තිබෙන සාමන්‍ය ගොවියෙල් නමුත් මෙයින් අක්කර ගාණක් ඔහුගෙ බිරින්දෑවට අයිති වෙනව.එයාගෙ බිරිද ගොවිතැනට වැඩි රුකුලක් නැහැ.ටවුම් ජීවිතයක් ගත කරන්නමයි හිත ඉතින් ඇයැ තමන්ගෙ අප්පච්චිට අයිති අක්කර ගාණ විකුණලා ටවුම් ජීවිතයක් ගත කරන්න කියල හදන්නෙ.නමුත් විල්ෆ්‍රෙඩ් මේකට කැමති නැහැ.මොකද ගොවිතැන කියන්නෙ ඔහුගෙ පරම්පාරා ගණනාවකින් එන දෙයක්.විල්ෆ්‍රෙඩ්ගෙ යටි හිත මුනන්න ගන්නව ඒ මොකක් කරන්නද?තමන්ගේම ගෑණිව මරල දාන්න ඒත් තනියෙම නෙමේ තමන්ගෙ එකම දරුවගෙ හිතට විශ පොවල දෙන්නගෙම අතින් මේ වඩේ කරගන්න.ඉතින් මොහුන් කොහොමහරි ඇයව මරල ඉඩමෙ ළිදක වලදානව.නමුත් කාලය ගෙවිල යනවත් එක්කම මොහුන්ට ඒ කරපු පවේ විපාක විදින්න වෙනව.ඒ මොනාද කියල කියන්නෙ ඒකට කතාව ඔයාලට කතාව බලන්න වෙනව.
Stephen King මගින් රචිත 1922 නවකතාව පාදක කරගෙන තමයි එම නමින්ම Netflix ආයතනය මගින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නෙ.IMDb අගය 6.4 වගේම කුණු තක්කාලි නොහොත් Rotten Tomatoes අගය 88% අරගන්න සමත් මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Mystery/Drama/Thriller/Crime/Horror යන කාණ්ඩයටයි.මෙම චිත්‍රපටයේ ෆිල්ෆ්‍රෙඩ්ගෙ චරිතයට පණ පොවන්නෙ The Punisher/The Mist/Before I Wake වැනි චිත්‍රපට වලදී අපිට දකින්න ලැබෙන Thomas Jane වගේම Molly Parker/Dylan Schmid සහ Arrow වගේම Dc Legend Of Tomorrow කතාමාලාවන්හි අප හට දක්නට ලැබෙන ඩේමියන් ඩාක් එහෙමත් නැත්තම් Neal McDonought ය.එහෙනම් ඉතින් මෙම අගනා සළරුව බලන්න ආරාධනා කරනව.
තවත් උපසිරැසයකින් හම්බවෙන්න හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6771 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you very much
Thanks ……………..good luck …………………..
Thanks for Subtitle……..
Jayawewa……..!!!!!!!!!!!
Thanks for sub bro
Jaya✌✌✌
Thank you!
thanks
Thanks sub ekata
Thank you. Keep it up…
Thanks bro sub ekata..
Jaya wewa!
film ekath maru, oyage sub ekath maru. thank you brother
thanks .
Thank you mchn
උපසිරසියට ස්තූතියි සහෝ
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thank u Verymuch
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි උපසිරැසියට
බොහොම ස්තූතියි උපසිරැසියට.
Supire film ekak
Aluth Film ekmanata dennako
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජයෙන් ජය.
nice film bro…..thank you soo much….
“Happy Death Day 2017” sub eka dennako… yts movie wala blueray copy eka thiyenne
THANKS SO MUCH
බොහොම ස්තූතියි උපසිරැසියට.
THANKS SAHODARAYA OBATA JAYA
elz thnx
ela niyamai
Ela patta salaruwakne sub ekata thanks
Ela sahoo Upasirasata
thank you.. jaya wewa brother
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
Thanks. much APPRECIATED
thx mcn sub akt
sub ekata thanks saho.. jaya wewa!!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
Thanks
thankz (Y)
Thank You Very Much for This
Godak stuthi…Lassana film eka 🙂
Thanks
Thanks machoo
බොහෝම ස්තුතියි
elama saho thanks
ela
උපසිරැසියට ස්තුතියි
Sub ekata thanks sahoo…
thanks bro
superb movies
fatta bro
අනේ ඇයි බං සබ් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැත්තෙ මගේ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
tnkz bro…
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you
ahosi karma 4a.ee pala nodena karmai
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතී සහෝ!
🙂 ජය වේවා.
එල කිරී
තවත් උපසිරැසයකින් හම්බවෙන්න හැමෝටම ජය
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
සුපිරි
ela
මචං මම රෙජිස්ටර් උනාට තාම ඩවුන්ලෝඩ් කරන්න බෑනේ….
Ela ela
බොහොම ස්තූතියි සහෝ
thanks Ravindu brother…Subtitle eka supiri
Thanks bro
elazzz
Wow niyamai bro thank u…
Elaaaaa.thor ekath denna hoda copy ekak awama
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
““““`සුබ අලුත් අවුරුද්දක් වේවා.“““““““`
මේ වගේ කතා වලට පට්ට ආසයි.
ස්තූතියි රවිදු සහෝදරයා සබ් එක දුන්නට ❤
Ela kollo
තෑන්ක්ස් සහෝ. පට්ට වැඩක්.
Thanks machan