අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Walking Dead [S04 : E15] | අවසානයට පෙර! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස අරන් ආපු හේවට බොහොම ස්තුතියි, මතක ඇති නොවැ වෙච්ච සංගදිය, ලිසී මානසික අස්ථාවර භාවයකට පත්වෙලා එයාගෙම නංගිව මරනවා,

උපසිරැසිය ගන්න

Bates Motel (2013) [S02 – E05] | ලොක්කන්ගෙත් ලොක්කා…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ … ඔන්න එහෙනම් 5 වෙනි කොටසත් අරගෙන මම ආවා…අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු.

උපසිරැසිය ගන්න

Chicago PD [S02 : E03] | මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]

තුන්වන සතියෙත් චිකාගෝ පොලිසිය පැත්තේ යන්නයි මේ සුදානම, වෙනදා වගේම ගිය සතිය ගැන මතක් කරගමු. කලින් කොටසේ අපි දැක්කා හැන්ක්ගේ

උපසිරැසිය ගන්න

Playful Kiss [E09] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් නවවැනි කොටසත් අරන් ආවා.. මේ කොටසේදී ඔහ් හා නි ආයෙත් බෙක් සෙන්ග් ජෝලගේ ගෙදරට එනවා. බෙක් සෙන්ග් ජෝගේ

උපසිරැසිය ගන්න

The Mentalist [S02 : E16] | අන්තරායක අඩවිය… [සිංහල උපසිරසි සමඟ]

අද The Mentlist කතාංගය පාදක වෙන්නේ වෙනස්ම තත්වයේ මිනීමැරීමක් මත. ඒකට හේතුව තමයි ව්‍යසකයා හෙවත් මරණයට ලක්වුණු තැනැත්තා, විසින්ම CBI

උපසිරැසිය ගන්න

The Legend of Korra [S04: E01] | මේ අවුරුදු සියල්ලෙන්ම පසුව… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පලවෙනි රූපවාහිනි කථා මාලාව. මමයි අද ඉදන් සීසන් ෆෝ එක කරන්නේ. ඒ ගැන මම

උපසිරැසිය ගන්න

Home Alone 2: Lost in New York (1992) | පුංචි වීරයාගේ නිව්යෝක් සවාරිය. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේ මගේ අටවෙනි නිර්මාණය කියල. පොරොන්දු උණා වගේ මේ දෙවෙනි එකත් ඔන්න මම අරන් ආවා…පොඩි වීරයගේ දස්කම්

උපසිරැසිය ගන්න

The Walking Dead [S04 : E14] | වැරදි වටහාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න ආයෙමත් මේ කතාසමයේ කොටසක් අරන් එන්නයි හදන්නේ, ගියපාර කොටසේ වෙච්ච දේ මටහ්ක ඇති කියල හිතනවා. කොහෙන්ද කඩාපාත්වුණේ කියල

උපසිරැසිය ගන්න

Supernatural [S07 : E02] | වතුර බොන්නේ බලාගෙනයි! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ වෙච්ච දේ දැක්කනේ. ඊළගට මොකද වුනේ කියලා දැනගන්න කතාව බලන්න. පාසලක පිහිනුම් කණ්ඩායමක් කාලා දාලා තියන්නේ මොක්කුද කියලා

උපසිරැසිය ගන්න

Miss Granny (2014) | මහලු කෙනෙක් තරුණ උණොත්? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ පස්වෙනි වගේම පළමුවෙනි කොරියානු උපසිරැසි නිර්මාණය ගෙනාවා. මේක මම තෝරගත්තේ මේ කතාව කොමඩි ගණයේ චිත්‍රපටයක් නිසාම නෙවෙයි.

උපසිරැසිය ගන්න

Arrow [S03 : E01] | අලුත් ආරම්භයක්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්. නම දැක්කම අමුතුවෙන් මොකක්ද මේ කියලා කියන්න ඕන නෑනේ. මේ ගැන නොදන්න අයත් ඉතිං, හිරු ටීවි එකට පිංසිද්ධ

උපසිරැසිය ගන්න

The Mentalist [S02 : E15] | කෝකියෝ… [සිංහල උපසිරසි සමඟ]

අද The Mentalist කතාංගය පාදක වෙන්නේ අවන්හලක් මත. බොහෝවිට නිවාඩු නිකේතනයක් වගේ තැනක්. එතැන බටහිර ප්‍රදේශයේ හොඳම කෝකියා තේරීමේ තරඟයක්

උපසිරැසිය ගන්න

Playful Kiss [E08] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම එහෙනම් අටවෙනි කොටසත් අරගෙනම ආවා. ඔහ් හා නි ලා බෙක් සෙන්ග් ජෝලගේ ගෙදරින් යනවනේ.ඉතින් ඔහ් හා නි ඉන්නේ

උපසිරැසිය ගන්න

Bad Johnson (2014) | අරකට පණ ආවොත්..? (18+)[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙකකට විතර පස්සේ ෆන් ෆිල්ම් එකක් එක්ක ආවා. මං පළවෙනියටම කරේ Plastic (2014). ඒකට ලැබුණ ප්‍රතිචාර නිසා

උපසිරැසිය ගන්න

The Walking Dead [S04 : E13] | තනිවම… [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ ගියපාර කොටහ හරි අසික්කිතයි, සර්පයව පුච්චන් කන එක තමා අවුල නේ. මොනා කරන්නද කරන්නම දෙයක් නැතිකමට කොරන දේවල් නොව.

උපසිරැසිය ගන්න

Legend (2014) | සුපිරි වීරයෙකුගේ කතාව… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් 2014 වර්ෂයේ නිකුත් වුනු තවත් සුපිරිම තෙළුඟු ෆිල්ම් එකක් අරගෙන තමයි කට්ටිය හම්බවෙන්න ආවේ. ඇත්තටම මේක සුපරි විරයෙක්ගේ සුපිරි

උපසිරැසිය ගන්න

The Mentalist [S02 : E14] | මිතු යුතුකම්… [සිංහල උපසිරසි සමඟ]

අද දින The Mentalist කතාංගයෙන් පෙන්වන්නේ සාමාන්‍ය ආරයෙන් ඔබ්බට ගියපු කතාවක්. මේ කතාවේදී නියෝජිත චෝ හට මිතුරු යුතුකමක් ඉශ්ඨ සිද්ධ

උපසිරැසිය ගන්න

Anjaan (2014) | නිර්භය තැනැත්තා, [සිංහල උපසිරැසි සමඟ]

‍‍‍ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ ‍ඔ‍යා‍ලා ‍ගො‍ඩාක්‍ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු‍වෙන්‍ ‍හි‍ටි‍ය ‍සු‍පි‍රි ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍අ‍රන්‍ ‍ආ‍වා.මේ ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඔ‍යා‍ල‍ට ‍ගේන්‍‍න‍ට ‍ම‍ට ‍ගො‍ඩාක්‍ ‍උ‍දව්‍ ‍ක‍ල ‍‍ස‍මී‍ර

උපසිරැසිය ගන්න

Playful Kiss [E07] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සෙල්ලක්කාර හාදුවේ පලවෙනි කිස් එක කලින් කොටසේ තිබ්බනේ. ඔහ් හා නිට මේක විස්වාස කරන්නත් බැහැ. ඔහ් හා නි හිතුවේ

උපසිරැසිය ගන්න

The Walking Dead [S04 : E12] | ඩැරල් සහ බෙත්… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස අරන් ආපු කාලිංග අයියට බොහොම ස්තුතියි කියන ගමන් පහිගිය කොටස ගැන මතක් කරගෙන ඉමු. බේරුන කට්ටිය මොනාද කරන්නේ

උපසිරැසිය ගන්න