අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නිර්මාණි විජේසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S02: E02] | දෙවනි දිනය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24 S01
ඔයාලා බලන්න ඇතිනෙ 24 දෙවනි කතා මාලාවෙ පළවෙනි කොටස. අද මෙන්න දෙවනි කොටස.

මතකයිනෙ පහුගිය කොටසෙදි වෙච්ච දේ. බවර් ආපහු CTU එකත් එක්ක එකතු වෙලා undercover යන්න ලෑස්ති වෙන්නෙ මේ න්‍යශ්ටික බෝමබෙ ගැන හොයන්න. ඒ වගේම ජනාධිපතිතුමා බලන්නෙ කොහෙම හරි කරලා සිද්ද වෙලා තියන තර්ජනය සාමාන්‍ය ජනතාව දැනගන්න එක වලක්වන්න. ඒ අතර කිම්ටත් අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා.
අද මොකද වෙන්නෙ කියලා අපි බලමු. මම ඔයාලට කියන්නෙ නෑ ඔයාලම බලන්නකො.

ඊළග කොටස අපේ අදිත ප්‍රවීන් මල්ලි අරන් එයි. ඔයාලා දැනටම දන්නවනෙ බයිසකෝප් එකේ අපි ඔයාලට 24 අරන් එන්නෙ සාමුහික වැඩක් විදියට කියලා. මම ඔයාලව ආයෙ මුණගැහෙන්නෙ තුන් වෙනි කතා මාලාවෙන්. එහෙනම් රසවිදින්න 24 කතා මාලාව.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

17 thoughts on “24 [S02: E02] | දෙවනි දිනය… [සිංහල උපසිරැසි සමඟ]

  • Adara kathawa

    මොනවද මේ සබ්ටියිටල් කියල දාල තියෙන්නේ? මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ. බොහොම ස්තුතියි කියපු එවුන් නම් ඉන්නවා බර ගානක්. මේකේ කියන ඒවා මෙලෝ මගුලක් තේරෙන්නේ නැත්තේ මට විතරද එතකොට?

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • රොහාන්

    බොහොම ස්තුතියි නිර්මාණි සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

    Reply
  • Nishshanka Ruwan

    ස්තූතියි 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය

    Reply
  • නලින්

    ස්තුතියි නිර්මාණි

    ජය ව‍ේවා!

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල අක්කෙ
    පලමු කෑලි 2 දුන්නට තෑන්ක්ස්
    සබට තුති
    ඔබට ජය….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *