[box]ඔන්න ඕගොල්ලෝ අනිවාරෙන්ම American pie series එක ගැන දන්නවා ඇතිනේ. ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නම් කොහෙත්ම නෑ. ඉතින් මම මේ උපසිරැසි දැම්මේ ඒ කථාමාලාවේ 4 වෙනි කථාවටයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මේක 18+ අයට බලන්න කියලා තරයේම කියා සිටිනවා. මේක අනිවා මතක තියාගන්න හොඳද? දැන් ඔයගොල්ලෝ කියයි ඇයි ම…
ඔන්න ඕගොල්ලෝ අනිවාරෙන්ම American pie series එක ගැන දන්නවා ඇතිනේ. ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නම් කොහෙත්ම නෑ. ඉතින් මම මේ උපසිරැසි දැම්මේ ඒ කථාමාලාවේ 4 වෙනි කථාවටයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මේක 18+ අයට බලන්න කියලා තරයේම කියා සිටිනවා. මේක අනිවා මතක තියාගන්න හොඳද? දැන් ඔයගොල්ලෝ කියයි ඇයි මේකෙ 4 වෙනි කොටස දුන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මේ කථා මාලාවේ 3 වෙනි කොටසෙන් පස්සේ ඒ කියන්නේ 4 වෙනි කොටසේදි ඉන්නේ වෙනස් චරිත. තව දුරටත් කිව්වොත් කථාව සම්පූර්ණ වෙනස්.
දැන් කථාව ගැන කිව්වොත් මේකෙදි වෙන්නේ බෑන්ඩ් කෑම්ප් එකක සීන් එකක්. ඉතින් මේකතාවෙ ස්ටිශ්ල(ර්) කියලා හාදයෙක් ඉන්නවා. කොටින්ම කිව්වොත් ඒගොල්ලන්ගේ ඉස්කෝලේ වනචරම කොල්ලා එයා. ඉතින් දවසක් මේ ස්ටිශ්ල(ර්)නුයි මෙයාගෙ යාලුවොයි කරපු මගෝඩි වැඩක් හින්දා මෙයාව ඉස්කෝලෙන් යන බෑන්ඩ් කෑම්ප් එකට යවන්න ඉස්කෝලෙන් තීරණය කරනවා. ඉතින් මේ කුපාඩියා මේ බෑන්ඩ් කෑම්ප් එකේදි පට්ට වැඩක් කරන්න යන්නේ. ඒ තමයි බෑන්ඩ් කෑම්ප් එකේ කෙල්ලොයි කොල්ලොයි කරන ඔක්කොම වනචර වැඩ වීඩියෝ කරන්න. විශේෂයෙන්ම කෙල්ලොන්ගේ නාන කාමර අස්සේ වෙන සීන් වීඩියෝ කරන්න. ඒ අතරේ මෙයා ආදරයකටත් පැටෙලනවා. ඉතින් මේ වගේ ලස්සන නොටස් තියෙන බෑන්ඩ් කෑම්ප් එකක ලස්සන අත්දැකීම් තියෙන කථාවත් තමයි මේක…
පටන් ගත්ත වෙලේ ඉදන් ඉල ඇදෙන්න හිනා වෙන්න පුලුවන් කථාවක් තමයි මේක. ඒ ගැන නම් කථා කරලා වැඩක් නෑ. ඔන්න ඉතින් මේක මගේ පළවෙනි උපසිරැසි සැපයීම. ඉතින් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලලා හිටිනවා මේ ශිල්ම් එක ගැන කොමෙන්ට් එහෙම දාන්න කියලා. බැනලා හරි කමක් නෑ. ඉතින් යාලුවනේ මම හිතෙනවා අනිවාරෙන් ඔයාලා මේක රස විදියි කියලා… එහෙනම් ජය වේවා!
600 MB (4.5 GB) කොපිය (BR) මෙතනින් බාගන්න d3efd7569082d39fbb3607386d77a0166dd35202 700 MB (4.2 GB) කොපිය (DVD) මෙතනින් බාගන්න 3e719ba938d1217c019c4b3d260d4f3d88db0efa ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,637 downloadsDownload American.Pie_.Band_.Camp_.2005.zip118 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධිල යසස්
Subtitles
94 comments
vernie
devinda
patta patta meyka maxxa akak
Isuru
1st sub aka neyda suba pathum!!!!
chami
thnxxxxxxxxxxxxxxxxxx
lasidu
ජය වේවා මේකේ අනිත් කතා ටිකත් මුල ඉදලා දෙමුද සහෝ....
zumo man
elazzzz thnxzzzz
Ashan ravihansa
ammatasiri patta kollo mama meke set ekama bala thiyenna sub denakan hiyiye okkotoma sub denda macho
ositha
owu macho 1 idan piliwalata denna puluwan nam watinawa ...
h[A]s
පට්ටම තාමා කොල්ලෝ 1 කේ ඉදන් දෙමු අනිත් ඒවාත් ජයම වේවා!!! පළමු සබ් එකට
quik
thanks
ishara
ade mata 17 ne ban
geeth
patta patta macho meyka issarama balala thiyenawa patta
f_live
එළකිරි මචෝ පළමු කොටසේ ඉදලා දෙන්න පුළුවන් නම් නියමයි
wow
wow... maru :D
jeewantha
tx so much
dj
පළමු කතාව දෙන්න පුලුවන්ද මචං
vee
katha malawatama susbs demu macho :D all the best 1st sub
indunil
maxxama thama
uda
හප්පා... කොල්ල මගින් නේද පටන් අරන් තියෙන්නේ?
කමක් නෑ, කමක් නෑ, එකම නමින් වෙනම කතා දෙකක් වගේ යන නිසානේ කතාව අලුත් වෙන තැනකින් පටන් අරන් තියෙන්නේ.... නැද්ද?මට මතක විදිහට සේරම බැලුවා, මේ මෑතකම ආ එක හැර. ආයෙම බලනවා කියන එකනම් කරන්ඩ හැකි වේද මන්දා මට! ඒක ටිකක් අමාරු වැඩක්! බලමුකෝ ඉදිරියට කාගෙන්වත් ඉල්ලගත්තොත්වත් බලනවා. ඒක නෙමේ, මම කියන්නෙ මුල් තුනත් දුන්නනම් හොදයි කියලයි. මොකද එතකොට වෙනස්කම් කොහොම තිබ්බත් මේක මුල් සිට අගට සම්පූර්ණයිනෙ. ඉදිරියෙදී එහෙම දේවි කියලත් හිතනවා. ජය සහෝ!
chandima
පට්ට මචං
ශාන් විමුක්ති [වීමා]
මේ කතා සෙට් එකේ 4වෙනි එක වන මේ කතාව සහ හත්වන කතාව ඇරුනම අනිත් කතා ටිකනම් මම බලල තියනව. හ්ම්..
ෆිල්ම් එක ගැන කතා නොකර සහෝගෙ මේ වැඩේ ගැන කතා කරන්නම් මම
ලයින් දාහක්!
නරකමත් නෑ පලවෙනි වැඩෙට සෑහෙන මහන්සියක් වෙලා තියනව, හැබැයි කොලුවෝ උබ මේ බයිස්කෝප් පට සෙට් එකේ මේ බයිස්කෝප් පටියෙන් නැවතුනොත් තම අවුල, පුළුවන්නම් අනිත් ඒවටත් දීපන් කොලුවෝ..
මොකද මේක බයිස්කෝප් කොලෙක්ෂන් එකක් නොවැ, :P අපේ බයිස්කෝප් අඩවියේ තියන තවත් වැඩපිලිවෙලක් වන බයිස්කෝප් කොලෙක්ෂන් වලට උපසිරසි ගැන්වීම ගැන සහෝ දන්නව ඇතිනෙ, එහෙමනම් ඒ කතා සෙට් එකත් සම්පූර්ණ කරල දාන්න සහෝ :)
ලිපියට තව කරුනු ටිකක් අන්තර්ගත කරපන් කොලුවෝ,කම්මැලි කමට ලිපිය ලියන්ට එපා ඕං :P
ජය වේවා වගේම බයිස්කෝප් අඩවියේ හිත හොද කොල්ලො සෙට් එකට සාදරයෙන් පිළිගන්නව :Dප:ලි
මේක මගේ පෞද්ගලික අදහස මචං, මටනම් මේ ෆිල්ම් සෙට් එකෙන් පලවෙන් එකයි අන්තිම එක වෙන රී යූනියන් එක ඇරුනම මෙලෝ රහක් නෑ වගේ තමා දැනුනෙ, අනිත් ප්‍රේක්ෂක ජනතාවගේ අදහස් කොහොම වේවිදනම් දන්නෙ නෑ සහෝ, පලවෙනි වැඩේට ටිකක් හැමෝටම බලන්න පුළුවන් එකක් ගෙනාවනම් මම පෞද්ගලිකව කැමති මචෝ.. තරහ ගන්ට එපා හොදද මම මෙහෙම කිවුවට, එක අතකට බැලුවම විවිදත්වයකුත් තියෙන්ට එපාය :P කොහොම උනත් දැන් මෙ පටන් ගත්තු වැඩේ ඉවරයක් කරලම නතර කරපන්. අන්න එදාට මම උබට පට්ට පහර කොමෙන්ට් එකක් දාන්නම්, එතකම් මම උබට හොදයි කියන්නෙ නෑ :P ;)
එහෙමනම් ඊලග නිර්මාණය ඉක්මනටම අරන් වරෙන් කොලුවෝ..
උබ කිවුව වගේ මම ඔන්න බැනල හරි කොමෙන්ට් එකක් දැම්ම ඕං,නෑ මචං මේක බැනිල්ලක් නෙමේ පුංචි පහේ විවේචනයක්, :) :Dmudiya / මුදියා
මේ සෙට් එකේ ෆිල්ම් දෙක තුනක් බලල තියෙනවා.මේක නම් බලල නෑ වගේ.කතාව කියෙව්වම බැලුව බවක් ඔළුවට එන්නෙ නෑ.කොහොම හරි පළවෙනි වැඩේට අපෙන් සුභ පැතුම්.හැමෝම කියනව වගේ අනිත් ඒවටත් සබ් දෙන්න සහෝ.අපි බලන් ඉන්නව ඕං එහෙනම්.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!
කැලුම් ගුණසේකර
පටන් ගත්තේ ම කුපාඩි එකකින් නිසා ඉස්සරහට දෙන ඒවත් කුපාඩි වේවි ද දන්නේ නෑ නේද? :D විහිලුවක් කලේ. ගණන් ගන්නේ නෑ ඕන. හරිද? ස්තුතියි සහෝ උපසිරැසියට.
buddhila
බය් වෙන්න එපෝ මේකෙ කථාව සමුපූර්ණ වෙනස් කිසි සම්බන්ධයක් නෑ..මම මේ 1ස්ට් එකට සබ් දාන ගමන්
buddhila
ඊලග එකක් කුපාඩි තමයි කැලුම් හිකිස්
buddhila
මුදියා තෑන්ක්ස් ආහ් කමෙන්ට් එකට බය වෙන්න එපා අනිත් ඒවටත් මේ දෙනවා
buddhila
ශාන් විමුක්ති ..උඹ කියපු එක යරි බන්..මම මේ කොලෙක්ෂන් එකටම සබ් දාන්න හිතාගත්ත ඕන්...ඔවු අනිත් ඒවා පොඩ්ඩක් වා වුනාට කථාව පට්ට...තෑන්ක්ස් ශාන් විමුක්ති
buddhila
චන්දිම තෑන්ක්ස් ආහ්
buddhila
vernie බය වෙන්න එපා කථාව සම්පූර්ණ වෙනස් ඉතින් මම හිතනවා ඕක බෑවට අවුලක් නෑ කියලා ...මේ පලවෙනි එකට සබ් දාන ගමන්
buddhila
devinda තැන්ක්‍යූ වේවා!
buddhila
Isuru ඉසුරු ඔවු බන් පළමු සබ් එක...තෑන්ක්ස් ආහ්
buddhila
@ chami උඹටත් තැන්කියු ආහ් කමෙන්ට් කරාට
buddhila
@ lasidu ඔවු බන් දෙන්න හිතන් ඉන්නේ මේ දෙන ගමන්...බයි ද වේ තෑන්කියු ආහ් කමෙන්ට් කරාද...
buddhila
zumo man තැන්කියු ආහ්
buddhila
@ Ashan ravihansa මචෝ උඹ සින්හල සබ් එක්ක බැලුවනම් කථාව තවත් පට්ට...ජයාවේවා සින්හල සබ් එක්කත් බලපන්
buddhila
@ ositha ඔවු බන් මට 1කේ ඉදන් දෙන්න තිබ්බේ අපරාදෙ....
වේට් මචන් මම 1 කේ එකත් දෙන්නම්buddhila
h[A]s තෑන්ක්ස් වේවා ! ඔවු බන් 1කේ ඉදන් දෙන්න ඕන...මේ 1කට දෙන ගමන්...
buddhila
@ quik තැන්කියු බන්
buddhila
@ ishara එහෙනම් මොනවා කරන්නද? කමක් නෑ ඔන්න ඔහේ බලපන් පවු සිද්ධ වෙන්නේ නෑ බන්...
buddhila
@ geeth මතකය අලුත් වෙන්නත් එක්ක තව පාරක් බලපන්...ජය වේවා!
buddhila
@ f_live ඔවු බන් ඒක ඇත්ත...මේ 1 වෙනි එකට දෙන්න හිතුවා ...තෑන්ක්ස් ආහ්
buddhila
@ wow තෑන්ක්ස් බන් ජය වේවා!
buddhila
@ jeewantha ඔයාටත් ගොඩක් තුති...
buddhila
@ dj අනිවා දෙන්නම් බන් ...
buddhila
@ vee අනිවා දෙමු මචෝ...අනිවා දෙන්නම්...තෑන්කුසු කොල්ලෝ
buddhila
@ indunil තෑන්ක්ස් ආහ්
buddhila
@ uda එකනම් ඇත්ත මචෝ..අපරාදෙ මුලුන්ම 4 දුන්නේ සිරාවට කථා සෙට් එක සම්පූරුණ කරන්න ඕන ...මම අනිවා අනිත් ඒවටත් දෙන්නම් මචෝ...ජය වේව!...
buddhila
ජය වේවා ඔක්කොටම
සමීර කරුණාරත්න
පළවෙනි උපසිරැස නේද සහෝ... අගෙයි අගෙයි තවත් උපසිරැස කරුවෙක් සාදරයෙන් පිළිගන්නව... තව දෙයක් කියන්නම ඕනෙ පළමු උපසිරැසට බොහොම වෙනස් තීරණයක් අරගෙන තියෙන්නෙ ඒක ඉහළින්ම අගය කරනව. එහෙනම් තවත් මේ වගේ උපසිරැස අපිට ලගේන්න ශක්තිය, ධෛර්‍යය, වාසනාව පතන ගමන් මේකට බොහොම ස්තුතියි කියනව...!
nalaka
ඵල ඵල මැක්සා.....මම ආසම fillm ඵකක්.ඉතිරි කොටස් වලටත් sub දෙන්න සහෝ...ජය චේචා..
Advertisement
baala wadak weida?