අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S02 : E01] | භුමිකම්පාවට පසුව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.8/10. From 24 votes.
Please wait...

arrow

ඔන්න ඔයාලා මග බලාගෙන ඉන්න හින්දා මම ඉක්මනටම දෙවෙනි සිසන් එකේ පළවෙනි කොටසත් ගෙනාවා. පළවෙනි සිසන් එක ඔයාලා හැමෝම බලන්න ඇතිනේ නේද?

පලවෙනි සිසන් එකේ අන්තිමේට අපි දැක්කා මැල්කම්ගේ අනිත් යන්ත්‍රයෙන් ග්ලේඩ්ස් විනාශ වුනා කියලා. ඒ වගේම මැල්කනුයි මර්ලිනුයි දෙන්නම මැරුනා. ඔලිවර්ගේ අම්මා හිරේ ගියා. ඒත් මේ ලොකු භූමිකම්පාවෙන් පස්සේ ස්ටාර්ලින් ටවුමට මොකද වුනේ කියලා ඔයාලා හැමෝටම ප්‍රශ්නයක් ඇතිනේ නේද?

ඒ වගේම ඔලිවර් ඊලගට මොනවා කරයිද කියලා හිතෙන්න පුලුවන්ද? එයා කබාය දාගෙන දිගටම ඉදිවිද නැත්නම් එයා කම්පැනිය බාරගයිද එහෙමත් නැත්නම් එයා වෙන මොනවා හරි දෙයක් කරයිද? එතකොට විනාශ වුන ග්ලේඩ්ස් වල අනාගතේ මොකක්ද? මැල්කමුත් මැරුණ හින්දා එයාගේ සැලසුමට මොකද වෙන්නේ?

තව ඔලිවර් අර දූපතේ ඉද්දි ෆයර්සුයි එයාලේ කට්ටියයි ඔක්කොම අය මැරුවට පස්සේ එයාලා මොනවා කරයිද? එයාලට දූපතෙන් බේරෙන්න විදියක් හම්බෙයිද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති නේද?

හැබැයි එක දෙයක් කියන්න පුලුවන්. ඒ තමයි ඉස්සර තිබුනට වඩා ග්ලේඩ්ස් වල අපරාධ කාරයෝ නම් දැන් වැඩ් වෙලා ඇති. මේ හැම දෙයක් ගැනම දැනගන්න මේ කොටස බලන්නකෝ… ^_^

Arrow (2012– ) on IMDb

 

[button link=”http://tinyw.in/3rQg” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2f92120a087c8bfb6b0b08616bfdece1454cd4df

[button link=”http://tinyw.in/uI4I” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]

f9fba5c5660f01c015dd65791cc5ccef950a1bcf

[button link=”http://tinyw.in/qW2I” type=”icon” “center” newwindow=”yes”]350 MB කොපිය මෙතනින් බාගන්න[/button]

132066d4b1c9f91d2be76e4234943ab04b78be50

[button link=”http://tinyw.in/v3Lv” type=”icon” “center” newwindow=”yes”]1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]

54db88054914d627890d4b483ca99ab95b817e82
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< 1st Season                            All Episodes                              Next Episode >>

73 thoughts on “Arrow [S02 : E01] | භුමිකම්පාවට පසුව… [සිංහල උපසිරැසි සමඟ]

  • Maheesha Liukshan

    Meka blue ray walatath hadala dannako

    Reply
  • Maheesha Liukshan

    Meka blue ray walatath hadala dannako

    Reply
  • මුලින්ම කියන්න ඕනී දුන්න sub එකට ගොඩාක් ස්තුතී කියලා……………………..මම මුල් කාලෙම බයිස්කෝප් එකෙන් sub එක අරන් බලල තියෙනවා…….ඒත් ආයෙමත් TV series බලන්න ආසාවක් ආවා ;-D ඉතින් අයෙමත් download කරල බලනවා….. ඒවගෙ අපිට මෙවගේ සුපිරි web site එකක අගේ හොඳට දැනෙනවා………ඉතින් අපිට මහන්සිවෙලා sub දෙන පතුම් අයියා වගේ අය අපිට ගොඩාක් වටිනවා………..sub එකට ගොඩාක් ස්තූතී….

    ********** ජය වේවා ***********

    Reply
  • full season ekama banna link ekak nadda saho ?

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • thankzzz ahoo sab walata…. s1 eka bawa s2 ekathamai banna thiyenne ela jaya wewa!!!!!

    Reply
  • තැන්ක්ස් bro ඔන්න මාත් බැවා
    එල ආ…………..
    ජයවේවා !

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      දිගටම බලන්න සහෝ… . . 😀

      Reply
  • dark knight

    thanks for arrow season 2 updates

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • thanks… denakan balagena hitiye..

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      එහෙනම් මෙන්න තියෙනවා සහෝ … . . 😀

      Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාගත කරගන්නවා. ජය෴෴ 😛 😛

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      බලන්න සහෝ එහෙනම් දිගටම එනව‍නේ… . . 😀

      Reply
  • නලින්

    නියමයි පැතුම් සහෝ..

    මේ සිසන් 2 එකෙදි මෙකේ කලර් තිම් එක රේඩ් වෙලා නෙද තියෙන්නෙ..

    ජය වේවා!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒක නම් දන්නේ නැ සහෝ… . මම ඉතින් සබ් දාගෙන යනවා විතරයි… . . 😀

      Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි පැතුම් සහො 😀 ජය

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • supiri macho..sub walatath thanks

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • සපු

    සහෝ බොහොම පින්…මම දැක්කා මේකේ .mp4 ෆයිල් එක තියෙනවා 300 mb..පුලුවන්නම් එක දාන්න එක කොලිටියි කියලා හිතනවා…

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒක තමයි සහෝ 310ට දිලා තියෙන්නේ… . . 😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • බොහෝම ඉස්තුතී මේ කතාවට සහෝ .

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ මේ එන්නෙ
    අර එනවයි කිව පෙරහැර
    සබට තුති
    ඔබට ජය………..

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔව් ඔව් සහෝ.. . ඒක තමයි මේක… . . 😀

      Reply
  • Keshan Wasala

    හත්තිලව්වේ තාම මුල් එකේ කොටස් 3 යි බැලුවේ 😀 මේකා මේකත් දීලා එල එල මචං …ඔය හින්ට් අරින එවුන්ගෙන් සැලෙන්න එපා උබට ජය වේවා !! දැන් නං දවසට 4 ක් වත් බලන්න වෙයි මේක අල්ලන්න එත් ඉතින් වෙලාව තමා නැත්තේ කොහොම හරි බලනවා ජය !!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      26කලින් බලලා ඉවරයක් කරන්නකෝ සහෝ. ඒ හොදටෝම ඇති… . . 😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • aleee…. kiyala wadak na…. niyamai bro…. thanxxx 😀

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • බොහොම තුති!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔව් සහෝ ඔයාලා වෙනුවෙන්ම දුන්නා… . . 😀

      Reply
  • චතුර මදුසංක

    එලස්,එලස්

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
      • move download කරනෙ කොහොමද මචං

        Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • bohoma pin ikmnata demu 😀

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම සහෝ … . . 😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන් සහෝ… . . 😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
      • Lasantha saman

        bro meka 480p walat support nadda

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *