Watch Trailer

Arrow [S07 : E12] Sinhala Subtitles | විශිෂ්ඨතම දුනුවායා!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 12වැනි කතාංගය. ඒ වගේම මේ කොටස ඇරෝ කතාමාලාවේ විශේෂ සංදිස්ථානයක්, මොකද මේක තමයි ඇරෝ 150වැනි කතාංගය. ඒ නිසාමද මන්දා මේගොල්ලෝ මේ පාර කොටසට යම්කිසි වෙනසක් කරලා තියෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්නකො හොදයි එහෙනම් මං කතාවට හැරෙන්නම්. ඒ වගේම සමාවෙන්න ඕන දවස් හයක් විත…

ඔන්න එහෙනම් ගෙනාවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 12වැනි කතාංගය. ඒ වගේම මේ කොටස ඇරෝ කතාමාලාවේ විශේෂ සංදිස්ථානයක්, මොකද මේක තමයි ඇරෝ 150වැනි කතාංගය. ඒ නිසාමද මන්දා මේගොල්ලෝ මේ පාර කොටසට යම්කිසි වෙනසක් කරලා තියෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්නකො හොදයි එහෙනම් මං කතාවට හැරෙන්නම්. ඒ වගේම සමාවෙන්න ඕන දවස් හයක් විතර උන පමාවටත්.

අද කොටසේ ඔන්න ඇරෝව වාර්තා ගත කරන්න එහෙමත් නැත්නම් ඇරෝ ගැන චිත්‍රපටියක් හදන්න තමයි කට්ටියක් ලෑස්තිය. ඉතින් මෙයාලා ඇරෝ යන යන තැන කැමරා උස්සන් පස්සෙන් යනවා. ඒ වගේම තමයි ඇරෝ ගැන ක්වෙන්ටින් ලාන්ස්ගේ ඉදලා ඇරෝ කණ්ඩායමේ හැමෝගෙන්ම වගේ අදහස් එහෙමත් සනිටුහන් කරගෙන තමා තියෙන්නෙ මේ කට්ටිය. ඉතින් ඔය දේවල් වෙන අල්ලපනල්ලේ පොලිසියට වෙඩි තැබීමක් ගැන ආරංචි වෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා බැලින්නම් රෙනේ රමිරෙස් ඉන්නවා බිම වැටිලා. එයා ඔලිවර්ට කියනවා කවුද කෙනෙක් අලුත් ග්‍රීන් ඇරෝව ඒ කියන්නෙ ඔලිවර්ගේ සහෝදරියව පැහැරගෙන ගියා කියලා.

කොහොමහරි ඔලිවර් ඩිගල්ගේ උදව්වත් අරගෙන මේ කෙනාව හොයාගෙන ගියාම දැකගන්න ලැබෙනවා මේ කෙනා සමාජ ආරක්‍ෂකයන්ගේ සිහිවටන එකතු කරගෙන තියෙනවා. ඒ වගේම බොහොම භයානක කෙනෙක් කියලා. කොහොමහරි ඔලිවර් ඇතුළු කණ්ඩායම එමිකෝව බේරගන්නවා හැබැයි එතැනදීත් මේ අලුත් කෙනා පැනලා යනවා. කර්ටිස්නම් නමකුත් දැම්මා. ඒ මොකක්ද කියලා ඔයාලම බලාගන්නකෝ. ඉතින් එමිකෝ ඔලිවර්ට කියනවා ඒ කෙනාගේ ලිස්ට් එකේ මීළගට ඉන්නෙ ඔලිවර් කියලා.

ඉතින් ඔලිවර් ඇතුළු කට්ටිය මේ කෙනාව අල්ලගන්නේ කොහොමද කියලා ඔයාලම බලල දැනගන්න. එහෙනම් මං යනවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

12,185 downloadsDownload Arrow-S07-E12-HDTV-WEB-1.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

12,185 downloadsDownload Subtitles62 KB

58 comments

  1. mewantha

    thakz bro enakan mai ban hitiye

  2. R.chandimal

    ela bn

  3. Supun_boy

    ටිකක් පරක්කුයි තමා ඒත් ගොඩාාාක් ස්තුතියි

  4. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  5. nkrtharinda95

    පැයෙන් පැයට ඇවිල්ල මේකේ පිස්සෙක් වගෙ... පිස්සෙක් වගෙ බැලුවා සබ දාලද කියල හිටං, අන්තිමට ඇවිල්ල අපෙ හාංදුරුවනේ ... ගොඩක් ස්තුතියි මධුකප්‍රිය සහෝදරයා දිගටම කරගෙන යමු ජය ✌✌

  6. Udara Damith Dissanayaka

    kisima gathiyak ne den aroow ara kalin hengila horu allana kaaale maru

  7. Ayesh Prashan

    Thank You

  8. SihanSithara

    thankz

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!

  10. D.Chamara

    bohoma sthuthi sahoo

  11. Eranda Malith 2.0

    Thankscm

  12. Madushanka

    Thanks very much Bro...
    Mechara dawasak iwasagena hitiye sub eka enakam thamayi.

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  14. sameeradananjaya

    thanks,, jayawewa

  15. Harsha Priyanka

    Sub ekata godaaak thanq........
    Supergirl eke e11 sub naneee thama. Eke sub ekath ikmanata dennako

  16. sandaruwan

    thenxs bc time all

  17. Dinesh_madhu_sanka

    Thanq machan

  18. tv malli

    tnx bn...arrow epi 150 wenakanma sub dunnata

  19. 100

    Sub eakata thanks

  20. ජනිත් කහගල්ල

    sub ekata thanks brp

  21. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  22. RKO

    Thanks bro

  23. Pavanwijesooriya

    Parakkuwela hari uba vade hariyata karanava Thank Brother

  24. dsdkavishka

    Thenks bro

  25. Shadow125

    Tnx :)

  26. dil_shan

    tnz sub ekata

  27. Lakshan

    Thanks Bro.

  28. Sanju_kelum

    thanx saho..

  29. suranuwan

    thanks..

  30. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  31. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා...........!

  32. Kalum96

    මේ tv සීරියස් එක කොහෙන්ද ගන්න පුලුවන්..plzz help me

  33. NisalaWila

    උපසිරසියට ස්තූතියි

  34. THUVINDU MADANAYAKA

    puluwanm arrow s07 1ke sub ikmnt dnna

  35. Kulanjana Maduranga

    subata thanks

  36. madawaththa

    Tnx broh..

  37. ashan chanuka

    12ta thnx,13th ikmanata dendoooo

  38. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  39. Gayandushanka

    thanks

  40. Damru Ravihara

    Thanks

  41. Nilush Angana

    Sub ekata thanx

  42. Deshani

    thank you

  43. dush135

    ela

  44. ThusharaIndunilRathnayaka

    sub ekata thanks.....!

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. vidyangani

    Thanks

  47. THUVINDU MADANAYAKA

    e13 sub plz

  48. Dilshan Madhushanka

    Fear the walking dead eke season 3 wlata sub denne kawadada

    Adala kena denuwath wenna beri nm seragema sub dena eka nawaththapiyau huththa

  49. s.s.m

    tz sub ekata....

  50. Lasithmaukthi

    Elaa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.