Back to the Jurassic (2015) with Sinhala Subtitles | නැවතත් ඩයිනසෝර් යුගයට [සිංහල උපසිරැසි සමඟ]
එන්.විජිත අසංක වන මගේ හතලිස් වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. 2015 වසරෙදි තිරගත වුනු මේ ෆිල්ම් එක Animation, Adventure, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 4.7 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 86 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Yoon-suk Choi, John Kafka නම් අධ්‍යක්ෂවරුන් විසිනුයි.
අර්නි, ජුලියා සහ මැක්ස් කියන ළමයි තුන්දෙනා මැක්ස්ගෙ පියා වන ආචාර්ය සන්තියාගෝ විසින් නිර්මාණය කරපු කාල යන්ත්‍රයක් (Time Machine) අතපත ගගා ඉන්න අතරෙදි වැරදීමකින් ඒක ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සෙ ඒ තුන්දෙනා අතීතයට ගමන් කරනවා. අතීතයට කිව්වට අවුරුද්දක් දෙකක් අතීතයට නෙවෙයි අවුරුදු මිලියන ගණනක් අතීතයට. ඒ කාලෙ පෘථිවියේ ආධිපත්‍ය දැරුවෙ කවුද කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ? ඔබ හරි. ඒ තමයි යෝධ ඩයිනසෝරයො. ඉතිං මේ තුන්දෙනා ගිහින් තියෙන්නෙ ඩයිනසෝරයො ජීවත් වෙන කාලෙකට. ඉතිං එයාලට එහෙදි විවිධ අතුරු අන්තරාවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොහොම හරි එක්තරා කෙනෙක් එහෙදි එයාලව ආරක්ෂා කරනවා. ඒ කවුද? මේ තුන්දෙනාට එහෙදි මොකද වෙන්නෙ? එයාලට ආපහු වර්තමානයට එන්න ලැබෙයිද? මේ හැම දේකටම පිළිතුරු දැනගන්න නම් මේ චිත්‍රපටය නරඹන්න වෙනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
Due to copyright issues, we do not provide any torrent link.
SInhala Subtitles
-- Count 1898 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/N.VijithaAsankaNew.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
puluwan nam great grand masthi film ekata sub daanna supirima film ekak.
අපිටත් ෆිල්ම්ස් වලට උපසිරැසි දාලා මේ වෙබ්අඩවියෙ පළ කරන්න බැයිද?
උපසිරැසියට බොහොම තුති සහෝ
ජය වේවා…!!
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
ජය…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
bohoma sthuthi sahooo niyamai. thanks..
Thank you bro.
Animation නම් අනිවා බලනවා.උපසිරැසියට ස්තුතියි සහෝ
Psycho-Pass: The Movie (2015),The Empire of Corpses(2015)
මේ japanese anime movies 2ත් උපසිරැසි කරන්න බලන්න
ජය වේවා!
ජය වේවා!!!
පුළුවන් නම්
Blinky Bill the Movie (2015)
Hell and Back (2015)
Pixies (2015)
The Snow Queen 2 (2014)
Jack and the Cuckoo Clock Heart (2013)
කියන ඇනිමේශන් ෆිල්ම් ගැනත් සලකා බලන්න සහෝ…
honda torrent file ekak hoya ganna ba ne. kauru hari hash ekak danna
“එක්දහස් තුන්සිය තිස්හත එක්ස්.පී එල්” සයිට් එකේ සර්ච් කරන්න…
489.43MB එකක් තියෙනවා ඒක ගන්න.
thanks bro
thx broo
෴෴Thank For Sub෴෴
meke hash eka danna kenek dennako?
“එක්දහස් තුන්සිය තිස්හත එක්ස්.පී එල්” සයිට් එකේ සර්ච් කරන්න…
489.43MB එකක් තියෙනවා ඒක ගන්න.
Thanx
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
2015-2016 චිත්‍රපටි හැම එකක්ම වගේ කවුරු හරි භාරගෙන තියෙන්නෙ සහෝ…
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
Thanks bro sub ekata