අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Tower Heist (2011) Sinhala Subtitles |සක්විති ගේ තාත්තා..[සිංහල උපසිරැසි සමඟ]

2011 දී Brett Ratner ගේ අධ්‍යක්ෂණයෙන් නිකුත් වුන Action, Comedy, Crime ගණයට වැටෙන මෙම සිනමා නිර්මාණය ගැන මට කිව්වේ විකී

උපසිරැසිය ගන්න

Magic Mike (2012) Sinhala Subtitles |අඩ නිරුවතින් ****[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේ වසරේ ජූනි 29 වෙනිදා තිරගත වීමට පටන් ගත්ත අළුත්ම චිත්‍රපටියකට උපසිරැසි අරගෙන මම ආයෙත් ආවා. මේ චිත්‍රපටිය

උපසිරැසිය ගන්න

Arthur Christmas (2011) Sinhala Subtitles |මෙහෙමත් නත්තල් රාත්‍රියක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ හය වන උපසිරසි නිර්මාණයත් සතුටින් ඒ වගේම උණු උණුවෙම ගෙනාව.ඇත්තටම මේ බයිස්කෝප් එකේ හොඳ පිටපතක් එනකන් අපේ

උපසිරැසිය ගන්න

Dammu (2012) Sinhala Subtitles |අයුක්තියට එරෙහිව නැගී සිටිමු..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපේ බයිස්කෝප් යාලුවන්ට පොරොන්දු වුන විදියටම මම තෙළිඟු චිත්‍රපටියක් අරන් ආවා. මතක ඇතිනේ මං කලින් උපසිරැසිය දෙද්දි කිව්වා… දුන්න

උපසිරැසිය ගන්න

Rachcha (2012) Sinhala Subtitles | ඔට්ටු සිරා..[සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ අප්‍රේල් 5 වන දා නිකුත් වී ඉන්දියාවේ තිරගත වුනු සුපිරි තෙලුඟු චිත්‍රපටියක් තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ.

උපසිරැසිය ගන්න

21 Jump Street (2012) Sinhala Subtitles | මතට තිත…[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් බාගෙන බලන මටත් හිතුනා ෆිල්ම් එකකට සබ් දාන්න. ප්‍රථම ප්‍රයත්නය නිසා අඩුපාඩු ඇති කියල හිතනවා. ඒ

උපසිරැසිය ගන්න

Looney Tunes Back in Action (2003) Sinhala Subtitles | කාටුන් ලෝකයට සවාරියක්..[සිංහල උපසිරැසි සමඟ]

ගෙදරට වෙලා කරන්න වැඩකුත් නැති පාර වැඩකට ඇති වැඩක් කරන්න ඕනි කියල හිතල ඔන්න ෆිල්ම් සබ් එකකට දැම්ම. ආ අනිත්

උපසිරැසිය ගන්න

The Hangover Part II (2011) Sinhala Subtitles | පිස්සො සෙට් එක ආපහු…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම 2වෙනි උපසිරසත් දෙන්නයි යන්නේ. කලින් එක Animation හින්ද මම හිතුවා මේ පාර comedy එකක් කරන්න. නම කියද්දිම

උපසිරැසිය ගන්න

Bad Teacher (2011) Sinhala Subtitles | කාපිය මාව…[සිංහල උපසිරැසි සමඟ]

අනේ මන්දා මේක ගැන කොහොම ලියන්නද කියලා. හොඳයි පටන් ගම්මු රඟපාන අයගෙන්. කැමරන් ඩියාස් ඇන්ටියි අක්කියි, ජස්ටින් ටිම්බලේක් මලයයි, ජේසන්

උපසිරැසිය ගන්න

Joker (2012) Sinhala Subtitles | විකටයාගේ මෙහෙයුම !![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් අලුත්ම බයිස්කෝප් එකක් සිංහල උපසිරැසිත් එක්ක අරන් ආවා. Ek Tha Tiger එකෙන් පස්සේ ගේන හිංදි බයිස්කෝප් එකක

උපසිරැසිය ගන්න

Konchem Ishtam Konchem Kashtam (2009) Sinhala Subtitles | මෙහෙමත් ආදරයක්….[සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඔනේ මං මේකට අලුත්, ඒක හින්දා ටිකක් වැරදි ඇති ගනන් ගන්න එපා. මං මගෙ පළවෙනි සබ් එක කලේ

උපසිරැසිය ගන්න

Ice Age: Continental Drift (2012) Sinhala Subtitles | ලෝක විනාශයද මේ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙමත් ෆිල්ම් එකක් උණු උණුවේම අපේ බයිස්කෝප් සයිට් එකට ගෙනාවා. මම හිතනවා කට්ටියම අසාවෙන් එනකන් බලාගෙන ඉන්න ඇති

උපසිරැසිය ගන්න

My Sassy Girl (2001) Sinhala Subtitles | ඔරිජිනල් එක…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්..! මේක මගේ දෙවෙනි උපසිරැසි සැකසුම. මම ආස කරන චිත්‍රපටියක් තමයි මේක. මේ චිත්‍රපටිය කලිනුත් බයිස්කෝප් එකෙන් සිංහල සබ් නැතුව

උපසිරැසිය ගන්න

Bol Bachchan (2012) Sinhala Subtitles |මෙහෙමත් බොරු කියන්න පුලුවන්ද ?? [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් අඩවියෙන් බයිස්කොප් ගත්තා විතරයි. මටත් හිතුනා කෙනෙක් එක්ක එකතු වෙලා මේ අඩවියට සිහල උපසිරැසියක් එක්කම බයිස්කෝප් එකක් අරන්

උපසිරැසිය ගන්න

Bodyguard (2011) Sinhala Subtitles | පෞද්‍‍ග‍ලි‍ක ‍ආ‍රක්‍ෂ‍ක…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්‍‍න ‍ඉ‍තින්‍ ‍ම‍ම ‍නි‍කන්‍ ‍ඉන්‍‍නේ ‍නැ‍තු‍ව ‍දෙ‍ව‍නි ‍සිං‍‍හ‍ල උ‍ප‍සි‍රැ‍සි‍යත්‍ ‍ලි‍ය‍ලා ‍ඉ‍ව‍ර ‍ක‍ළා.. ‍ඉස්‍‍ස‍ර‍ලා ‍ක‍ර‍පු ‍‍එ‍ක තා‍යි‍ලන්‍‍ත ‍එ‍කක්‍ ‍උ‍ණා‍ට, ‍මේ‍ක ‍ඔන්‍‍න

උපසිරැසිය ගන්න

Madagascar (2005) Sinhala Subtitles | කරනවා නම් මෙන්න වැඩ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියටම ආයුබෝවන් කියන ගමන් මම මගේ දෙවන උපසිරැසි නිර්මානයත් අරන් ආවා. මම කරා කිවුවට, මේ නිර්මාණය අපේ දිනේෂ් අයියත්

උපසිරැසිය ගන්න

Business Man (2012) Sinhala Subtitles | වීරයාත් දුෂ්ටයාත් දෙදෙනෙකු නොවී එකෙකු වූ කල [සිංහල උපසිරැසි සමඟ]

“ජීවිතය යුද පිටියක් වගේ. අපිට ඒ යුද්ධ කරන්න ඕන හැම දෙයක්ම ධෛවය දෙනවා. ජීවිතයට ඉලක්කයක් හදාගෙන ඒක සැබෑ කරගන්න පුලුවන්

උපසිරැසිය ගන්න

Men in Black (1997) Sinhala Subtitles | ගමනක ඇරඹුම… [සිංහල උපසිරැසි සමඟ]

සමහරවිට ඔයාලා හිතනවා ඇති මේ මොකද මේ චරිත එක පාරටම ඉරිදා උදේම අවුරුදු පහක් විතර පරණ ෆිල්ම් එකකට සිංහල උපසිරැසි

උපසිරැසිය ගන්න

Badrinath (2011) Sinhala Subtitles | ආගමයි, නීතියයි, ආදරයයි [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට. මම නම් මේකට අලුතෙන් තමයි එක් උනේ. අලුතෙන් කිව්වට මම හුඟාක් කල් ඉඳලා මේ සයිට්

උපසිරැසිය ගන්න

The Artist (2011) Sinhala Subtitles | කලාකරුවා…[සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනැ මේ මගේ කුළුදුල් උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි වැරදි තියෙන්න පුලුවන්. ඒවා පෙන්නලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

උපසිරැසිය ගන්න