අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Vikings [S03: E05] | පැරිසියටත් පහරදෙමු!! [සිංහල උපසිරැසි සමඟ]

 හරි එහෙමනම් ඔන්න, කලින් සුමානේ කිවුව වගේම ඉරිදට තමයි මේක අරන් එන්න වෙන්නේ, මතක ඇතිනේ ගිය සුමානේ අමුත්තෙක් ඇවිත් කරපු

උපසිරැසිය ගන්න

Jekyll (2007) EP01 | ටොම් හා හයිඩ් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, මම මගේ දෙවෙනි උපසිරැසිය විදිහට ෆිල්ම් එකක් හරි ටීවී ශෝ එකක් හරි හොයද්දි තමයි මේක මතක් උනේ. මේක

උපසිරැසිය ගන්න

Allegiance (2015) [S01 : E07] |හෝඩුවාව පසුපස !! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ සුදානම මේ මාර්තු 19 වෙනිදා විකාශය වීමට තිබු කොටස ඔබ වෙත ගෙන එමටයි. අද කොටස නම් කරලා තිබුනේ

උපසිරැසිය ගන්න

Deepavali (2007) | දීපාවලි… [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළමු උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් සහෝලගේ වැඩ දැකලා ආසාවට තමයි පටන් ගත්තේ. පටන් ගත්තට පස්සේ තමයි තේරුණේ සහෝලා කොච්චර මහන්සි

උපසිරැසිය ගන්න

Prime Minister and I [EP 10] | අගමැති සහ මම… [සිංහල උපසිරැසි සමඟ]

තවත් සබ් එකක් කරා I Miss You එකෙන් පස්සේ, ලස්සන කතාවක් තියෙන්නේ ආදර කතාවක් තමයි හැබැයි වෙනස්ම ආදර කතාවක්, එහෙනම්

උපසිරැසිය ගන්න

Wyrmwood: Road of the Dead (2014)|සොම්බිලා……. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ? ඔන්න එහෙනම් මම තවත් ෆිලුමකට උපසිරසියක් අරගෙන ආවා… මේක මට දුන්නේ සමීර සහෝ… අරගෙන නම් දැන් සති

උපසිරැසිය ගන්න

Supernatural [S09 : E09] |දේව ක්‍රෝධය [සිංහල උපසිරැසි සමඟ]

පිල් වලට බෙදිලා ඒන්ජල්ලා මරා ගන්නවා. මේ ගැන හොයන්න යන සෑම්ටයි ඩීන්ටයි කැස්ව මුණ ගැහෙනවා. ඉසීකියෙල්නං මේ ගැන පොඩ්ඩක්වත් සතුටු

උපසිරැසිය ගන්න

Rang Rasiya (2014) |මේ කලාවේ විශිෂ්ඨයෙකුගේ කතාවයි. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කිව්වා ඔන්න හැමෝටම. ඔන්න තවත් බයිස්කෝප් එකක් අරගෙන ආවා මම ඔයාලා හමුවට. සමීර චතුරංග අයියා තමයි මට මේක කරමු කියලා

උපසිරැසිය ගන්න

The Following [S03 – E03] | GPS තාත්තා….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන මම ආවා.. මේ කොටස ගේන්නත් ඉතින් පොඩ්ඩක්  ප්‍රමාද උනා… පුළුවන් උපරිම ඉක්මනට  කරලා තමයි මේ

උපසිරැසිය ගන්න

Monsters Dark Continent (2014) | අරමුණු පොදිබැදගත් අනාගතයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ දෙන්න යන්නේ පිටසක්වල ජීවීන් ඉන්න චිත්‍රපටි වලට කැමැත්තක් දක්වන, හමුදා චිත්‍රපටි වලට කැමැත්තක් දක්වන අයටම වෙන්වුන චිත්‍රපටියක්. ඉතින්,

උපසිරැසිය ගන්න

Prime Minister and I [EP 09] | අගමැති සහ මම… [සිංහල උපසිරැසි සමඟ]

තවත් සබ් එකක් කරා I Miss You එකෙන් පස්සේ, ලස්සන කතාවක් තියෙන්නේ ආදර කතාවක් තමයි හැබැයි වෙනස්ම ආදර කතාවක්, එහෙනම්

උපසිරැසිය ගන්න

Supernatural [S09 : E08] |කන්‍යාවෝ [සිංහල උපසිරැසි සමඟ]

දකුණු ඩෙකොටාවල පුංචි නගරෙක මිනිස්සු අතුරුදහන් වෙන්න ගන්නවා. ෂෙරීෆ් මිල්ස්ගේ ඉල්ලීමක් පිට මේ ගැන බලන්න එන සෑම්ටයි ඩීන්ටයි, මේ අතුරුදහන්වුන

උපසිරැසිය ගන්න

The Blacklist [S02 : E16] | ටොම්ගේ පුනරාගමනය.. [සිංහල උපසිරසි සමඟ]

හොදයි එනෙම් ඔන්න සතියක විරාමකනික් පස්සේ දහසයවෙනි එපියක් අරගෙන මම ආවා. පසුගිය කොටස නරඹන්න ඇති කියලා හිතනවා. ඉතිං මේ සතියේ

උපසිරැසිය ගන්න

A Most Violent Year (2014) | සාහසික වසරක්..!!! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ඔයාලාට අරගෙන ආවේ ගිය වසරේ නොවැම්බර් මස නිකුත්වූ බොහොම අපූරු චිත්‍රපටියක්. ඉතින් මේ කථාව ගෙතිලා තියෙන්නේ 1981 වසරේදී නිව්යෝක්

උපසිරැසිය ගන්න

Isai (2015) | මේක මගේ සංගීතය.. මගේම සංගීතය.. මම තමයි සංගීතය !! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සහෝලා ගොඩ කාලයකින් නියම ටැමිල් ෆිල්ම් එකක් අරගෙන අව.. ෆිල්ම් එක නම් පට්ටම පට්ට.. නියම අක්ක කෙනෙකුත් ඉන්නව නොවැ

උපසිරැසිය ගන්න

Arrow [S03 : E16] |යෝජනාව … . .[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ‍මාසෙක විතර නිවාඩුවකට පස්සේ ආයෙමත් ඇරෝ කතාව ඔයාලට ගෙනාවා. කලින් වුන දේවල් ඔයාලට මතකද? තියා සාරාව මැරුවේ එයා

උපසිරැසිය ගන්න

Dragon Blade (2015) | මුලු ලොවම කම්පාකල චීනයේ මහා යුද්ධය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ? දැඩි නිහඩතාවයකින් පසු ආපහු උපසිරැසි නිර්මාණයක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා. මේ මාස කීපය තුල විභාග කීපයක් යෙදිලා තියන

උපසිරැසිය ගන්න

Xiu Chun Dao (2014) | සහෝදරත්වය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මම ආයේමත් සිංහල උපසිරැසියක් එක්කලා ආවා..කට්ටියටනම් මාව අමතක වෙලාද දන්නෙත් නෑ… 😀 තියෙන වැඩත් එක්ක උපසිරැසියක්

උපසිරැසිය ගන්න

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E13] | සැබෑම ශීල්ඩ්… [සිංහල උපසිරැසි සමඟ]

පරක්කු වුණා. මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 13 වන කතාංගයයි. පරක්කු වෙන කොට

උපසිරැසිය ගන්න

Supernatural [S10 : E15] | රටින් ගෙනා තෑගී. [සිංහල උපසිරැසි සමඟ]

කෙලින්ම කතාවට බහිමු. හමුදා ටවුමක මිනීමැරුමක් ගැන හොයන්නයි අද යන්නේ. මේ අතරේ මිතුරු හමුදා පවුලකට උදව් කරන්න ආපු කෝල්නුත් (සීසන්

උපසිරැසිය ගන්න