අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Supergirl [S02 : E21] with Sinhala Subtitles | ඩැක්සිමයිට්වරුන්ගේ ආක්‍රමණය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය ඔන්න ආව දවසෙම රෑ නවය වෙද්දී සබ ඉවරයක් කරගෙන ආවා.. කට්ටිය මග බලාගෙන වෙන්ට ඇතිනේ ඉන්න ඇත්තේ.. හරි

උපසිරැසිය ගන්න

The Blacklist [S04 : E20] with Sinhala Subtitles | ණය එකතුකරන්නා [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ අරන් ඇවිත් තියෙන්නේ 20 වෙනි කොටසයි. පසුගිය සතියේ රෙස්ලර් මතකය වෙනස් කරන්න ඩොක්ටර් ක්‍රිලොව් මතක ඇතිනේ. ඒ වගේම

උපසිරැසිය ගන්න

Lucifer [S02 : E15] with Sinhala Subtitles | මායාකාර පුංචි පිලිලය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාලට. මේ ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ පහලොස්වෙනි කොටස. ගොඩක්ම පරක්කු වෙලා තියෙන්නේ. උපසිරැසිය කරගන්න වෙලාව හිරවෙලා තියෙද්දී, දිල්ෂාන් සචින්ත සහෝගෙන්

උපසිරැසිය ගන්න

Sense8 (2017) [S02 : E05] with Sinhala Subtitles | තනි නොවුනු අපි… [සිංහල උපසිරසි සමඟ]

වෙනදා නම් උදේ දුන්නත් අද තරමක් ප්‍රමාද වුනා. දවල් 3 හමාරට විතර තමයි වැඩේ පටන් ගන්න ලැබුනේ. කොහොම හරි ඉක්මනට

උපසිරැසිය ගන්න

The Blacklist [S04 : E19] with Sinhala Subtitles | Dr. බොග්ඩන් ක්‍රිලොව් [සිංහල උපසිරසි සමඟ]

මෙන්න අරගන ඇවිත් තියෙනවා 19 වෙනි කොටස.  වෛද්‍යවරයෙක්ගේ නමින් නම් වුන තවත් කොටසක්. එතකොටතව කොටස් තුනකින් එහෙම නැතන්ම සති දෙකකින්

උපසිරැසිය ගන්න

Prison Break: Resurrection [S05 : E06] with Sinhala Subtitles | පයීෂා සොයා. [සිංහල උපසිරැසි සමඟ]

සතියකට ටෙලිකතාමාලා දැනට 21ක් බලන මට, දැනට සති තුනක ඒවා ගොඩගැහිලා, තවත් සති දෙකක ඒවාවල ලින්ක් හදලා තියෙන්නේ ඩවුන් කරලා

උපසිරැසිය ගන්න

Sense8 (2017) [S02 : E04] with Sinhala Subtitles | සියලු බිය පසෙකලා… [සිංහල උපසිරසි සමඟ]

ඊයේ නම් කතාව දෙන්න බැරිවුනා. වෙසක් පෝයට ඉතින් දන්නවනේ. දන්සලක් කාරියා වැඳලා වටපිට බලලා එද්දී ටිකක් පරක්කු වුනා. ඒ වුනාට

උපසිරැසිය ගන්න

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E21] with Sinhala Subtitles | එයිඩා පිස්සු නටයි, ඔහු යලි පැමිණෙයි. [සිංහල උපසිරසි සමඟ]

ඩේසි වගේම සිමන්ස් ෆ්රේම්වර්ක් එකට සම්බන්ධ වෙලා දින දහයක් ගත වන තැන යෝ යෝ ඇතුලු ජෙට් එකේ ඉන්න අයට මුහුණ

උපසිරැසිය ගන්න

Supergirl [S02 : E20] with Sinhala Subtitles | ව්‍යසනයක ආරම්හය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපිරි කෙලී 20වන කොටහත්. අදනම් හොදටම ප්‍රමාදයි. මේ දවස්වල ඉංග්‍රීසි උපසිරැසිය නිකුත් වෙන්න පමා

උපසිරැසිය ගන්න

Sense8 (2017) [S02 : E03] with Sinhala Subtitles | කලබල මැද්දෙන්. [සිංහල උපසිරසි සමඟ]

අදත් උපසිරැසිය දීලා විජහට යන්න තමයි කල්පනාව. කොහොමත් පහුගිය කතාව ගැන විස්තර කරන එකේ බලපු අයට අමුතුවෙන් විස්තර කරලා කියන්න

උපසිරැසිය ගන්න

Sense8 (2017) [S02 : E02] with Sinhala Subtitles | අන්‍යෝන්‍යත්වය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අදත් මේ සූදානම් වෙන්නේ කතාවේ අනිත් කොටස දෙන්න. ගිය පාරට වඩා නම් ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණයයි කමෙන්ට් කරන ප්‍රමාණයයි

උපසිරැසිය ගන්න

Sense8 (2017) [S02 : E01] with Sinhala Subtitles | දෙපිට දඩයම. [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් හැමෝටම. ඊයේ පොරොන්දු වුනා වගේම ඔන්න දෙවනි කතාංගයටත් උපසිරැසිය දෙන්නයි මේ සූදානම. පසුගිය කතාවේදී අපට මගහැරුණු වසර තුල

උපසිරැසිය ගන්න

Sense8 (2016) Christmas Special [S02 : E00] with Sinhala Subtitles | වසරකින් වසරකට. [සිංහල උපසිරසි සමඟ]

අවුරුදු දෙකකට පස්සේ තමා මේ කතාවෙන් හමුවෙන්නේ. මේ දින වල ගොඩක් දුරට සයිට් එක පැත්තේ එන්න වෙන්නෙත් බොහෝම කලාතුරකින් තමා.

උපසිරැසිය ගන්න

Blindspot [S02 : E20] with Sinhala Subtitles | ප්‍රිසන් බ්‍රේක් [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස බලපු අයට අන්තිම හරියේදී නිකන් පොල්ලෙන් ගැහුවා වගේ ඇතිනේ. හිටිගමන් සාෂාව පොලිසියෙන් ඇවිත් කුදලන් ගියා. හැබෑට මොකක්ද ඒ

උපසිරැසිය ගන්න

Prison Break: Resurrection [S05 : E05] with Sinhala Subtitles | ඔහුද පොසයිඩන්? [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන මුලින්ම මේක පමා උනාට. ඊයේ සහ පෙරේදා දෙකේම වැඩ වගයක් වැටුනා ට්‍රිප් එකක් එක්කම වෙන කෙනෙක්ට බාරදෙන්නත් බැරිවුනා

උපසිරැසිය ගන්න

Lucifer [S02 : E14] with Sinhala Subtitles | කැන්ඩි මෝනින්ස්ටාර්. [සිංහල උපසිරැසි සමඟ]

ලොකු නිවාඩුවකින් පස්සේ ඔන්න ආයෙමත් ඔයාලව මුණගැහෙන්න ලැබෙනවා ලුසිෆර් කතාමාලාවේ දෙවැනි කතාසමයේ දාහතරවෙනි කොටස සමගින්. කතාව 1 ඉඳලා 13 වෙනකල්

උපසිරැසිය ගන්න

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E20] with Sinhala Subtitles | එයිඩගෙ නව පෙනුම.. [සිංහල උපසිරසි සමඟ]

පහුගිය සතියෙ අපි දැක්කා එයිඩා එයාව සැබෑ මනුස්යෙක් කර ගන්න ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඒ වගේම ජෙමා හොයා ගන්නවා ඒක හදන්නෙ

උපසිරැසිය ගන්න

Blindspot [S02 : E19] with Sinhala Subtitles | ටෘමන් මූලපත්‍රය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙත් Blindspot කතාමාලාවේ කොටසක් අරගෙන ආවා.මයුර අයිය තමයි මේක කරන්න හිටියේ එයා කොහොමහරි මට කරන්න කිව්වා.හැබැයි ඉතින් කරන්නම

උපසිරැසිය ගන්න

Supergirl [S02 : E19] with Sinhala Subtitles | ඇලෙක්ස් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම… ඔන්න ගෙනාවා සුපිරි කෙලී 19වන කොටහ.. අදනම් අම්බානෙක පරක්කුයි නෙහ්.. මේකනේ වුනේ ඊයේ රෑ හතෙන් පස්සේ තමා සබ

උපසිරැසිය ගන්න

The Blacklist [S04 : E18] with Sinhala Subtitles | ෆිලමීනා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ 18 වෙනි කොටසයි. මේ සීසන් එක අවසන් වෙන්න තව කොටස් 4ක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ.

උපසිරැසිය ගන්න