අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නවෙනත් භාෂාසංගීතමයසමීර චතුරංගසිංහල උපසිරැසිහින්දි

City Lights (2014)|සැබෑ ජිවිතයේ අමාරුකම්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

City Lights (2014)කොහොමද කස්ටිය.. හොඳින් ඉන්නවා නේද? කොම කොම හරි ඔන්න මම තවත් හින්දි ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සැරසෙන්නේ. මේක කරන්න බර ගෙන නම් දැන් දවස් දෙක තුනක් වෙනවා. අද තමයි අවසාන කරන්න පුළුවන් උනේ ඔන්න. නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය මැයි 30 වැනිදා කියනවනේ.

පවුල් වෙලා ජිවත් වෙන්න ගියාම තමයි ඒකෙ අමාරුව තේරෙන්නේ. දීපක් සිං කියන්නේ රාජස්ථානයේ පොඩි රෙදි කඩයක් කරගෙන ගිය කෙනෙක්, බිරිඳක් සහ දරුවෙක් ඉන්නවා. ගොඩක් අමාරුවෙන් තමයි ජීවිතය ගැට ගහගන්නේ, මුදල් අඟහිගකම් නිසා කඩය උකස් කරනවා. ඒක ගෙවා ගන්න බැරුව කඩේ සින්න වෙනවා, දැන් මෙයාලට කරන්න දෙයක් නැති වෙනවා, තවත් අමාරු වෙනවා. මෙයාලා ජීවිතය නැවත පටන් ගන්න කියලා මුම්බායි වලට එනවා. ඒත් ඔවුන්ගේ සැලසුම් ඔක්කොම අසාර්ථක වෙනවා. තවත් අමාරුවේ වැටෙනවා. පස්සේ බිරිඳව බාර් එක්ක වැඩට යවන්න සිදු වෙනවා. ඔහු පෞද්ගලික ආරක්‍ෂක සමාගමක වැඩට යනවා. එතැනදී මෙයාට විශාල ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා. මෙයාලා ජීවිතය ගැටගහගන්න සෑහෙන්න දේවල් කරනවා.ගොඩක් සංවේදී අවස්ථා තියෙනවා.

මෙහෙම ඔක්කොම කියවගෙන ගිහිල්ලා වැඩක් නැහැනේ නෙහ්. ඔයාලටත් බලන්න දෙයක් ඉතුරු කරන්න එපැයි.එහෙනම් දැනට ගිහින් එන්නම්. හැමෝටම ජය!!!! 🙂 🙂 🙂

 

City Lights (2014) on IMDb

 

 

[button link=”http://j.oc.gs/hapjj” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

DFE396EF1C62464E2E922CD7B09CE52956857A19
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

40 thoughts on “City Lights (2014)|සැබෑ ජිවිතයේ අමාරුකම්…. [සිංහල උපසිරැසි සමඟ]

  • Ashka Lakshan

    ගොඩක් ස්තූතියි උපසිරසියට!

    Reply
  • prabath chathuranaga

    thanks bro..

    Reply
  • sub ekata gooooodaaaak thanks………………………………………………………………………………………………
    yaluwane oyalata film download karanna data package ona nam kiyanna……. (etisalat package)
    maseta 9GB=500/=
    maseta5.5gb=300/=
    maseta 13.5gb=900/=
    thawa package thiyenawa ona nam call karannako-0728335049-sumedha(etisalat direct team)

    Reply
  • එළ මචන්.උපසිරැසියට බොහොම තෑන්ක්ස්…
    ඔබට ජය…!

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Aditha Praween

    එළ කොල්ලෝ !
    වෙලාවටම දීල.
    දිගටම සබ් දෙමු . ජය පතනවා !
    😀

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සමිර සහෝ. ජයවේවා.

    Reply
  • Thanks machan sub ekata.
    Good luck.

    Reply
  • Nelson Rodrigo

    ස්තුතියි යාළුවා අද කාලෙට වටිනවා

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ බැලීමක් තමා
    තව ගේමු සබ්ස්
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි සමීර.සබ් දෙන තුරු බලන් හිටියෙ.ජය වේවා !

    Reply
  • අම්මෝ සමීරයෝ උබ නම් සබ් මැශින් එකක් බන්.
    ස්තුතියි මචන් සබ් එකට.

    Reply
  • Mayura Suraj

    Meka supirima film ekak kyl ahala thye. denakam hitiye

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචන්..
    සුපිරිම ෆිල්ම් එකක්…
    ට්‍රේලරේ දැක්කම හොඳට පේනවා ඒක…
    අනිඅවා බැලිල්ලක් තමා ඉතිං…
    ඒ උනාට කරපු විස්තරේ නම් මදිද මන්දා…
    කාරියක් නැහැ…
    ඔන්න ගන්නාව…
    ජය..

    Reply
  • Thanks.machan ” ek villain ” sinhala sub denwada?Plzzzz

    Reply
  • Tharaka Sampath

    සබ් වලට තෑන්ක්ස්. ඔන්න බාන්න දැම්මා.
    පුළුවන්නම් මචන් Stanley Ka Dabba (2011) ෆිල්ම් එකටත් සබ් දෙනවද?

    Reply
  • ලස්සන කථාවක් වගේ. උපසිරැසියට ගොඩාක් ස්තුතියි!

    Reply
  • Thanks Sameera Malayo…Oyanam Super..!

    Reply
  • දිලුම් රන්දික

    Chocolate (2005).
    me hindi movie ekata sub dennako???

    Reply
  • අයේෂ්

    ගොඩාක් ස්තුතියි..

    Reply
  • Thank you brother…………

    Reply
  • kanthaDLA

    Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • බොහොම ස්තුතියි සමියා 2
    මේ දවස් දෙක තුනේම කස්ටිය බයිස්කොප්පුවට වටිනා කියන ෆිල්ම් පහ හයක්ම බැස්සුවා
    මෙන්න මේකත් ලිස්ට් එකේ
    බොහොම ස්තුතියි සබය සමියා 2 🙂

    Reply
  • නලින්

    ස්තුතියි සැමියෝ!

    ලස්සන කථාවක් වගේ..

    ජය වේාවා

    Reply
  • ජයනි චතුප්‍රභා

    Thank you Sameera

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *