අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නුවන් ගුණතිලකරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Elementary [S01 : E07] Sinhala Subtitles | අනුප්‍රාප්තිකයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

ඔන්න පොරොන්දු උන විදියටම මම අදත් ඔයාලා කැමතිම ELEMENTARY රූපවාහිනි කථා මාලාවෙ හත්වෙනි කොටසත් එක්ක ඔයාලා හම්බ වෙන්න ආවා. මම මුලින්ම මේ කතාවෙ සාරාංශය ඔයාලට කියන්නම්.

මේ කතාවට පාදක වෙන්නෙත් මිනීමැරුම් සිද්ධියක්ම තමයි, හැබැයි මේක කරලා තියෙන ආකාරයට හෝම්ස්ට අවබෝධ වෙනවා මේ සිද්ධියත් එක්ක 1999 දි සිදුකරපු ඝාතන මාලාවක යම් සමානකමක් තියෙනවා කියලා.ඒ ඝාතන මාලාව ගැන පරීක්ෂන පවත්වලා අපරාධකාරයව අත් අඩංගුවට අරගෙන තියෙන්නෙත් පරීක්ෂක ග්‍රෙග්සන්ම තමයි. හෝම්ස්ට මුලින්ම කරන්න වෙන්නෙ 1999 දි සිදු වුන මිනීමැරුම් එක්ක මේකෙ සම්බන්ධයක් තියෙනවා කියලා අනිත් අයට ඔප්පු කරලා පෙන්නන එක, ඉතින් ඊට පස්සෙ තමයි හෝම්ස්ට මේක ගැන පරීක්ෂන කරන්න පටන් ගන්න වෙන්නෙ.ඉතින් මේ පරීක්ෂනයත් හෝම්ස්ට සාර්ථකව අවසන් කරන්න පුලුවන් වෙයිද? මේ කතාව මේ විදියට යනකොට වොට්සන් ෂර්ලොක් ගැන හොයන එකත් නතර කරන්නෙ නෑ. එයත් හැකි සෑම උත්සාහයක්ම යොදවලා හෝම්ස් හෙලි නොකරන එයාගෙ ජීවිතේ පහුගිය කාලෙ ගැන හොයනවා. ඒ කෙසේ වෙතත් ඒ උත්සාහයෙ ප්‍රතිපලත් ඔයාලට මේ කතාවෙ අන්තිමට බලාගන්න පුලුවන් වෙයි.

ඉතින් මම හිතනවා මම මේ කතාව ගැන විස්තර කලා ඇති කියලා. ඉතුරු කොටස ඔයාලම බලලා අදහසක් ගන්න කියලා ඉල්ලනවා. ඒත් එක්කම මේ උපසිරැසි බාගත කරලා සහයෝගය දුන්න අයටත් ප්‍රතිචාර දක්වලා සහයෝගය දක්වපු අයටත් මගේ ස්තූතිය පුද කර සිටිනවා ඒත් එක්කම මේ කතාවත් බලලා ප්‍රතිචාර දක්වන්න කියලා ඉල්ලමින්ම මම අදට සමුගන්නවා. හැමෝටම ජයෙන් ජය…!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ගුණතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/12/03

Previous BT1

All BT1

Next BT1

60 thoughts on “Elementary [S01 : E07] Sinhala Subtitles | අනුප්‍රාප්තිකයා [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
    ජයෙන් ජය….

    Reply
  • 130 MB link is not working..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි…
    මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි…
    ජයම වේවා..

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • mata meka download karanna bahane,404 – File not found. kiyala msg ekak enawane,poddak eka balanna,plzzzz

    Reply
  • isuru tharanga

    patta kathawa ah man balapu maxxa ma kathawa anith wath ikmanata dennako

    Reply
  • Elementary (2012) anith tiketh sub denawada? niyama katawak
    machan meka.. thax machan..

    Reply
  • Elementary – 1×08
    Elementary – 1×09
    Elementary – 1×10
    Elementary – 1×11
    Sub ඉක්මනට දියන්කෝ

    Reply
  • ජය වේවා.සුපිරි . තැන්ක්ස් මචෝ දිගටම සබ් දෙන්න බොහොම පින් සහෝ

    Reply
  • ජය වේවා.සුපිරි බොහොම පින් සහෝ. තැන්ක්ස් මචෝ දිගටම සබ් දෙන්න

    Reply
  • ko ban maka eturu teka apeta dan nateda ??????????????

    Reply
  • Bro anik ewath ikmanata denna balannako godaak pin obata

    Reply
  • meke torrrnt eka ganna gyama error ekak enawane

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • රාන් කුරුල්ලා

    සුපිරි වැඩක්. දිගටම කරගෙන යන්න. ජය වේවා!!!

    Reply
  • රවුටරේට කෙල වෙලා….. ඉතින් මේ දවස් වල Series බෑම නතර වෙලා තියෙන්නේ….. 🙁

    Reply
  • Wade nam niyamai sook katha tika 1 idanma baluwa meke sub nam download ka baha tikak baluwoth hoday wage mokada download complet wenna jaya we……….wa

    Reply
  • විමා (' - ')

    niyamai machoo
    awa kiyala msg 1a awata dan thama sub 1a gaththe
    ehenam patta thnx kiuwa 🙂

    Reply
  • ඔන්න සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව මාත් මේක බාගන්නවා.. බොහොම ස්තූතියි නුවන් සහෝ.. ජයවේවා!!

    Reply
  • thanx thanx kollo…mata meke una hadila tiyenne dan….

    Reply
  • කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි නුවන්……

    Reply
  • බොහොමත්ම ස්තූතියි…. බයිස්කෝප් හට ජයෙන් ජය…..

    Reply
  • supiri vedak mchn!!!!!!!!

    Reply
  • ela machan ela..thanks kollo……me para ikmanatama dunnata…..digatama sub dagena yaman machan…jaya wewa…………..

    Reply
  • Patta kathawa bn.. maxxa

    Reply
  • mudiya / මුදියා

    මෙන්න බඩු දීල.එනකං බලන් හිටියෙ.පොඩි කොපිය දෙන එකට නම් පිං.දිගටම දෙන්න නුවන්.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!

    Reply
  • Gayan Sampath

    ela machan
    thanks….

    Reply
  • රොෂීන් චාරුත ප්‍රනාන්දු

    sira..
    meka niyama kathawak

    Reply
  • maxxza vadak kolloo…. thnxzz a lot….

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන් මේක නම් පට්ට කතාව ,
    නතර කරන්න එපා දිගටම දෙන්න

    Reply
  • thanks machoo meka nam maxxaa

    Reply
  • thanxxxxxxxxx a lot sahoooooo………

    Reply
  • ela mcn thnx ah…. 🙂

    Reply
  • prashakthi

    subtitles wada karanne nahane mage lap eke… ay ehema wenne??? srt file ekak wage thibunoth wada karanawa,, dan me episode eke deela thiyena suba wada karanneth na..

    Reply
  • rusuru | රුසිරු

    පට්ට පට්ට බොහොම පින්

    Reply
  • ලොවෙත් පට්ට මේක අනිවා ඉක්මනට අනිත් ඒවාත් දෙන්න

    Reply
  • mihin ලංකා

    නියමම කතාවක් නේ කොල්ලා මේක දිගටම දෙන්න අපි බලනවා..

    Reply
  • තැන්ක්ස් මචෝ දිගටම සබ් දෙන්න

    Reply
  • පට්ට බොහොම තුති

    Reply
  • oyala me karana deta godaak pin apita den aluth movies beluweki

    Reply
  • බොහොම පින් සහෝ.

    Reply
  • ජය වේවා.සුපිරි

    Reply
  • Patta katawak meykanama

    Reply
  • Isuru Sandaruwan

    ela machan again thznx ok……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *