Fargo [S01 : E04] | ඝාතකයා සොයා… [සිංහල උපසිරසි සමඟ]
ආයුබොවන් සියලුම දෙනාට… මම ආසම කතාවේ හතරවෙනි කොටසත් සබ්දාලා ඉවර කලා.
මේ කොටසේදි මෝලි දක්ෂ ලෙස කටයුතු කරමින් මිනීමැරුම කරේ කව්ද කියන එක ගැන පැහැදිලිව හොයාගන්න කටයුතු කරනවා. එයාට ඩුලුත්වල පොලිසියේ කෙනෙක්ගේ සහයොගයත් ලැබෙනවා. මේ අතර ලෙස්ටර් නයිගාර්ඩ්ට හෙස්ගේ රක්ෂන ඔප්පුවේ ලියකියවිලි අරන් යෑම නිසා ගැටලු සහගත තත්ත්වයකට මුහුන දෙන්න වෙනවා.
කාටත් බලන්න ආරධනා කරන ගමන් සමුගන්නවා…
237868268950e98c8cd6cdefff2ac6139cc37f93
8a36f043dda56fad5bed600f007c7110dfa28f2e
ad220813f8122c507709bb9d6a3dafeb4ca9c0d2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2562 downloads
elama saho thanks
meka nam patta supiri…. meka
balanna balanna bayai wage.. mini marum godai
meka balanna balanna kutuhale wadi wenawa.jayawewa
thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
niayamai saho…thanxs..sub walata..
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මේකත් එක්ක කොටස් දෙකක් බැලුවේ නෑ. ඉක්මනටම බලන්නම්කෝ. ජය෴෴ 😛 😛
Thankzz ‘Anjana’ & ‘Nishanthi’ Couple Ekata Sub Ekata….
Oya Denna Mekath Dena Gaman Thawath Sub Godak Denawane…
Digatama Sub Demu…..
Jaya Wewa !!!! 🙂 🙂
ela ela saho jaya wewa
එල
ඩබලටම තෑන්ක්ස්
සබට තුති
ඔබට ජය…………
එලකිරි ජයවේවා 😀 දෙන්නටම
උපසිරැසියට ස්තූතියි…!
:v මෙක බලන්න පුරුදු උනේ අනික් බලන ටිවි ශො ටිකේ සබ එනකන් හැමදාම රීලෝඩ් කරලා කරලා.. 😀
අවසානෙ මෙන්න මන් මෙක බලනෝ.. 😀
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
නියමයි අංජන & නිශාන්ති.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………………ස්තූතියි…!
Thanks.
thanks
ගොඩක් ස්තුතියි දෙන්නටම ජයවේවා !!
niyamai onna bawa taz…