Watch Trailer

Game of Thrones [S6E08 – No One] with Sinhala Subtitle (18+) | දැන් පරක්කු වැඩියි… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා 8 වෙනි කොටස. තව කොටස් දෙකයි. 9 වෙනි එක පැයකට කිට්ටු වෙලාවකුත් අන්තිම කොටස පැයකටත් වඩා තියෙනවලු. ඉතින් සබ් එක එද්දි පොඩ්ඩක් වෙලා යයි. මොකද ඉතින් මාත් වැඩට යන්න එපැයි. 🙂 එහෙනම් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කර…

Game of Thrones S6P2

මෙන්න ගෙනාවා 8 වෙනි කොටස. තව කොටස් දෙකයි. 9 වෙනි එක පැයකට කිට්ටු වෙලාවකුත් අන්තිම කොටස පැයකටත් වඩා තියෙනවලු. ඉතින් සබ් එක එද්දි පොඩ්ඩක් වෙලා යයි. මොකද ඉතින් මාත් වැඩට යන්න එපැයි. 🙂

එහෙනම් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න.

GOT - EP8.jpg

උතුරේදී….

ජොන් සන්සා හා ඩාවෝස් තම සටනට හමුදාව එකතු කරන්න පටන් ගන්නවා. වනචාරීන්ගෙන් (සිතියමේ අංක 1 ) හා මෝමන්ට් වංශයෙන් (සිතියමේ අංක 2 ) සහය ලැබුණත් ග්ලොවර් වංශයෙන් (සිතියමේ අංක 3 ) වැඩි සහයක් ලැබෙන්නෙ නෑ. අන්තිමේ ස්ටැනිස් කලින් කඳවුරු බැඳගත්ත තැනට එනකොට ඔවුන්ට එකතු වෙන්නෙ උතුරේ සුළු වංශවලින් බොහොම සුළු ප්‍රමාණයක් විතරයි. ඒ වගේම ආපහු හිම කුණාටුවක් එන්න කලින් ජෝන් සටන පටන් ගන්න තීරණය කරනවා වුණාට සන්සා ඒකට විරුද්ධ වෙනවා. ඉතින් සන්සා තීරණය කරනවා ලිපි යවන්න.

රිවර්ලෑන්ඩ් වලදී…

රිවර්ලෑන්ඩ් වල තිබ්බ ටලී බලකොටුව (සිතියමේ අංක 4 ) රත් විවාහයෙදි ස්ටාක් හමුදාවට ද්‍රෝහි වීම වෙනුවෙන් ෆ්‍රේ වරුන්ට රජු පැවරුවා. ඒක ආපහු බ්ලැක්ෆිෂ් අල්ල ගත්ත හින්දා ඔන්න දැන් ජේමිට ඒක නිදහස් කරන්න පැවරෙනවා. බලමු ඒක කොහොම වෙයිද කියලා මේ කොටසෙන්.

බ්‍රියෙන් අතින් තුවාල ලබලා මිය ගියා කියල හිතපු හවුන්ඩ්ව යන්තම් මරණයෙන් ගලවගෙන කියල අපි දැක්කා. හැබැයි ඒ ගලවාගත් කෙනාට නම් වැඩි කාලයක් ජීවත් වෙන්න ලැබුන් නෑ. ඔවුන් ගොඩනගමින් උන්න ගොඩනැඟිල්ල (සිතියමේ අංක 5 ) ළඟදීම වෙච්ච සිදුවීමේ පලිය ගන්න නැවතත් හවුන්ඩ් ආයුධ අතට ගත්තා. හැබැයි මෙදා පාර නම් කඩුවක් නෙවෙයි පොරවක්.

කිංග්ස් ලෑන්ඩින් වලදී…(සිතියමේ අංක 6 )

මාජරී කරන්නෙ බොරුවක් කියලා ඔන්න යන්තම් පෙන්නුවා. ඒ වගේම සර්සි දැන් තනිවෙනවා. ඔලෙන්නා ආපහු රීච් බලා පිටත් වෙන්නයි යන්නේ.

බ්‍රාවෝස් හිදී…(සිතියමේ අංක 7 )

ආර්යා ආපහු වෙස්ටරොස් යන්න සුදානමින් වෙවී ඉද්දි වෙයිෆ්ගේ පිහි ඇණුමකට ලක්වෙනවා. ඒ ගැන වැඩි තොරතුරු අද කොටසෙන් බලමු.

වොලන්ටිස් හිදී…(සිතියමේ අංක 8 )

තියොන් හා යාරා වොලන්ටිස් වල නැවතිලා. යාරාගේ බලාපොරොත්තුව ඩැනීව හම්බවෙලා ඔවුන්ට නැව් වල සහය ලබාදීලා ආපහු තම මාමා වෙච්ච යුරෝන් ගෙන් අයන් දූපත් වල බලය අල්ලා ගැනීමයි. එතෙන්දි ඇය විසින් තියොන්ට හොඳ දේශනාවක් දෙනවා.

හොඳයි අද GOT විශේෂඥ තරිඳු අයියගේ ලිපියක් ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට අලුත්ම වීඩියෝ එක බලන්න කියල පණිවිඩයක් එව්වා. ලබන සතියෙවත් ලිපිය ලැබේවා කියලා පතමු. ඔයාලත් ඉල්ලුවොත් තමා වැඩියෙත්ම හොඳ. 🙂

—————-

පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

Game of Thrones (2011) on IMDb

 

 

Works with – HDTV – KILLERS, AVS, BATV, yourserie.com, WEB.h264-EXCLUSiVE / BR – PSA rip

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

65,651 downloadsDownload GOT.S06.E08.Sinhala.zip145 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

65,651 downloadsDownload Subtitles145 KB

99 comments

  1. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  2. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි රොයිලි අයිය‍ේ
    එපිය බලලා කමෙන්ට් එක දාන්නේ
    මං හිතන්නේ ආර්යා දැන් එලටම ඇවිල්ලා කියලා
    ඒ වගේම ජැකන් කාරයාගේ මුල පටන් ඒ අදහස තමා තිබ්බේ කියලා අවසානයේදී දාපූ හීන් හිනාවෙන් හැගෙනවා
    බලමුකෝ ඒක ඇත්තද කියලා
    එහෙනම් මහා සටනක් සහිත නව වැනි එපියෙන් හමු වෙමුකෝ

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

  3. Kumara

    Thanks Bro !!!

  4. Sanjeewa77

    bohoma sthuthi sub ekata

  5. anuska

    thank u soooo much bro .........

  6. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  7. Harith91

    thnx fr sub :)

  8. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  9. madhusankha

    Thanks bro...

  10. Dilasanjudewapriya

    Elma

  11. Amila Mudalige

    Sub ekta Thanks

  12. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා.
    තව සබ් ඕනා.
    ජය!

  13. Anonymous

    Thanx bro.....

  14. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  15. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි

  16. chinthaka chathuranga

    thanks machan

  17. shalinda gamage

    thanks machan sub 1ta jaya wewa!!

    1. alaya

      link

  18. eranga

    thanx bro...

  19. nipun

    thnkz saho

  20. Lahiru Dayan

    හුරේ මම එක!!! තෑන්ක් යූ රොයිලි අයියා. දිගටම සබ් දෙමු. ජය වෙිවා.!!!

    1. eranga

      hooooo....

  21. nad

    jaya wewa..!!!

  22. Susitha

    mekata wedada? Game of Thrones S06E08 WEB x264-mSD mkv

    1. රොයිලි

      සමහර විට වැඩ නැතුව ඇති. හෙට වෙන්න කලින් මම ඒකටත් ගැලපෙන එක දාන්නම්. :)

      -----

      Done. :)

  23. herali

    ඉවරවෙනවා කියද්දී දුකයි අප්පාාාා

  24. Scorpion

    Danakan balan idiye :p tnx bro

  25. Nuwan

    ටැන්ක්යූ රොයිල් අයියෙ ඇපසොයිඩ් එක බාගෙන සදුද දවසෙ ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නෙ ඔයා මේ සබ එලියට දානකම්

  26. chamara

    9 වෙනි ඒකටනම් මෙච්චර වෙලා ගන්න ඒපා bro

  27. prabath

    thx

  28. Pasan Maheesanda Rooparathne

    අයියා ගොඩක් ස්තූතියි සබට.....ඔයා දන්නවද මම 31 වතාවක් සයිට් එකට ආවා සබ බලන්න...අපේ කැකුලු හිත් නොතලා ඉකමනට දෙන්න...කූ තරිඳු අයියා

    1. alaya

      torrent link 1k dana

  29. mayya

    Episode 1 බාලා තියාගෙන හිටියේ සබ් එක දෙනකම් බලන්න:)..ස්තුති සහෝ...

  30. pramuk

    thank you brooooooooooo..............

  31. Kasun

    thanks bro

  32. Ishara Ruchiranga

    Hammeee ude idan download karan suba daanakan balan htya. thnkz brooo......

  33. a.eranda

    thanks bro we will waiting for u load commander

  34. Ashan

    bohoma sthuthi sahodaraya!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :)

  35. lakshyan

    තැන්ක්ස් රොයිලි අයියා! :D

  36. me

    Thanks

  37. MC

    Thank you very much brother..

  38. Praveen Geeshan

    Thanks thanks :D

  39. vishwa

    thankzz Roily bro...........where is tharidu's special letter?It's really helpfull.plz don't miss that again.

  40. oshan

    aiyo link ka dala na nne tharidu aiye oyage lipiya balanai awe thanx

  41. Yasas Amaranath

    Thanks For The Sub Bro!!!

  42. Tharuka

    174DD7ACB8D51A538059E3CDC11C9A120D39F011

  43. ***ගේම් ඔෆ් ත්‍රෝන්ස් පිස්සා***

    Thnq aiye... tharindu aoya apith ekk tharaha welad ada lipiyak nathe..... :O

  44. kelum

    thanks

  45. Vidushanka Lakshan

    තෑන්ක් යූ රොයිලි අයියා

  46. v

    ස්තූතියි ඈ

  47. chameen

    super

  48. තිසර නියෝ

    උපසිරැසියට තුති රොයිලි අයියේ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  49. Maduka

    Thanks Brooooo.....!!!

  50. EmJay

    Thanks Roili Brother :)

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.