අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේදිල්ෂාන් කාලිංගනාට්‍යමයබලන්නසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Goliyon Ki Rasleela Ram-Leela (2013) | නොමියෙන ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 19 votes.
Please wait...

Ram Leelaඔන්න ඉතින් මං මේක ගැන මන්සලේ දානකොටම හිතුනා මේකට නම් සබ කොහොම හරි කරනවා කියල. කොහොමින් කොහොම හරි ඉතින් මමම ඉල්ලගත්තා මේක. ඉතින් ඒවට ස්තුති කරන්නවා ඒවාට සම්බන්ධ වුනු හැමෝටම.

මම හිතන්නේ මේක ගැන වැඩිය කියන්න දෙයක් නැහැ කියල. මොකද සිනමා රසිකයෝ බොහෝ දෙනෙක් මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනෙක් දන්නවා. මේක Imdb වල 6.4 ක අගයක් ගන්න සමත් වෙච්ච ඉන්දියානු රුපියල් කෝටි 200කටත් වඩා උපයගන්න සමත් වුනු ඉන්දියානු සිනමාවේ වාර්තා අතරට එකතු වුනු තවත් එක් චිත්‍රපටියක්. රන්වීර් සින්ග් රාම් ලෙසත් දීපිකා පදුකෝනි ලීලා ලෙසත් මෙයට සිය දායකත්වය ලබා දී තිබෙනවා. ඉතින් ඒ සඳහා දීපිකා පදුකෝනි පසුගිය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානයත් දිනා ගත්තා.

ඉතින් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය අපි හැමෝම දන්න සංජය ලීලා බන්සාලිගේ.ඔව්…සරලව කිව්වොත් අපි හැමෝම බලල තියන දේව්දාස් වල අධ්‍යක්ෂකවරයා.ඔහුම තමයි සංගීත අධ්‍යක්ෂකවරයා වෙන්නෙත්.ඉතින් ලස්සන සින්දු ටිකකුත් මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙලා තියනවා.කතාවේ තේමාව විදියට අරගෙන තියෙන්නේ ලෝකය පුරාම ජනප්‍රිය වුනු රෝමියෝ-ජුලියට් කියන කතා තේමාව.
ඉතින් මේ සලරුවත් දිවයන්නේ රෝමියෝ-ජුලියට් ආදර කතාවේ වගේම පරම්පරා ගණනක ඉතිහාස හතුරුකමක් තියන පවුල් දෙකක් පාදක කරගෙන.ඉතින් ඒ කතා තේමාවේ වගේම මේකෙත් ඒ පවුල් දෙකේ කෙල්ලයි කොල්ලයි අතරේ ආදර කතාවක් ඇරඹෙනවා.ඒත් ඉතින් මේක පරම්පාරාගත වෛරයක්නේ.ඒකත් එක්ක සෑහෙන්න කරදරවලට රාම්-ලීලා ආදර කතාවට මුහුණ දෙන්න වෙනවා.මේ දෙන්නා එක වතාවක පැනලා යනවා.ඒත් ඒ එක රැයකට විතරයි.එතන ඉඳන් තමයි මේ කතාවේ හොඳම හරිය පටන් ගන්නේ….ඉතින් මේ නොනිමෙන වෛරයත් එක්ක රාම්-ලීලා ආදර කතාව සාර්ථක වේවිද?
ඒ ටික බලන්න ඔබටම ඉඩ දීලා තවත් සිංහල උපසිරසියකින් හමුවන්නට මම ඔබෙන් සමුගන්නවා.එතෙක් ඔබට ජයවේවා!

Goliyon Ki Rasleela Ram-Leela (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/bwIdnd” type=”icon” “center” newwindow=”yes”] 470 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

902BF9E41AC1C31E6D753BF8259382DA6FC74725

[button link=”http://goo.gl/eP7B0Z” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

5F6882A7BECE772B50BA841D1E5553B0CFB22E43

[button link=”http://goo.gl/YpFe3p” type=”icon” “center” newwindow=”yes”] 900 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

4B76C12B2C2D7FDC67E5D2B45E285442E90BD48B

[button link=”http://goo.gl/i65pm1″ type=”icon” “center” newwindow=”yes”] 1.11 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

1419C4E6A51C963C57C541432E1AC8BBD8939916
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/දිල්ෂාන්-කාලිංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදදිල්ෂාන් කාලිංග සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

149 thoughts on “Goliyon Ki Rasleela Ram-Leela (2013) | නොමියෙන ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

  • Tharaka Sandaruwani

    Malli mekata mata direct link eka dennako thiyana eka link ekakin wath download karaganna Baha ne.plzzzzz

    Reply
  • Dilshan, thank you very much! lassana film ekakata lassanata karala thiyenawa. wediya hindi nobeluwath balanna hithenawa me wage films thibunama. Thanks again.

    Reply
  • මේක එනකම් බලාගෙන හිටියෙ.
    තෑන්ක්ස්
    ජයවේවා..!

    Reply
  • ​සිංහල උපසිරැසි නිසා වෙනදාටත් වඩා අසාවෙන් ආස කරන ෆිල්ම් එකක් බැලුවා.
    ඔබගේ සේවයට මගෙන් උපහාරග

    Reply
  • බොහොම තෑන්ක්ස් මචන්…
    ආ…Direct link එකටත් බොහොම ස්තූතියි….

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • aIya Meke hariyata SUbtitle wada Nahe neh Mokada DANNe nahe Kiyna de name Pennanne..???????

    Reply
  • Lahiru Wijesinghe

    Sinhala subtitle නිසා පහසුවෙන් ෆිල්ම් එක බලන්ඩ පුලුවන් උනා. ඔබගේ සේවයට අප සැමගේ උපහාරය. මෙවැනි Sinhala subtitle තව තවත් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි. ස්තූතියි.

    Reply
  • thanks for subtitle. Sanjaya Leela Bansali ge movies walata godak kamathi. puluwan nam Devdas movie ekata subtitle karanna.

    Reply
  • සබ් එකට ස්තුතියි සහෝ…………..

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි. ‍දි‍ග‍ට‍ම ‍ක‍ර‍ගෙ‍න ‍ය‍මු.

    Reply
  • ඔන්න එහෙනම් සහෝ මාත් බෑවා.සබට ‍බොහොම තුති……

    Reply
  • නළුවට කැමති නැති වුනත්, මේක එනකම් බලන් හිටියේ. බොහොම ස්තුතියි සහෝ සබට. ජය වේවා!

    Reply
  • hamadamath balanna kiyala haduwata chance ekak awe ne..onna dan balanna hadanned…thanks sub ekata…digatama sub karanna…

    Reply
  • FATTA SUB AKA MCAN THANKS

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • deela thyena copy 4n sub hariyatama hariynne mkatada…

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට​ 😀

    Reply
  • මම බාගත්තෙ Goliyon Ki Rasleela Ram-Leela (2013) – 1CD – Screening DVDRip – Hindi – x264 – MP3 – ESubs – Mafiaking පිටපත. ඒකට හරියන්න Sub නැද්ද.? තියෙන ඒවා හරියන්නෙ නෑ..

    Reply
    • දිල්ෂාන් කාලිංග

      ekata nam hariyanne na saho.mamath issellama bawe eka thamai.ita passe webrip ekak gaththa.
      subtitle adjust karaganna KMPlayer eken play weddi keyboard eken me button [ ] obanna.

      Reply
  • බොහොම ස්තුතියි සබ් එකට

    Reply
    • දිල්ෂාන් කාලිංග

      ehenam loku deyak.
      🙂

      Reply
  • uba nam deiyek bn.meka balanna api kochchara kal balan hitiyai

    Reply
  • tnx saho…. FILM 1 BAGAYAKH YADDI SUB SLOW WENAWANE…. Ai a???

    Reply
    • දිල්ෂාන් කාලිංග

      සමහර විට අරගත්තු වීඩියෝ එක එක්ක සබ් එක මැච් නැතුව ඇති.

      Reply
      • mchan man 1gb file1i 900 file1i dekama gattha eth hariyannaha, 700 1th dan baanna damma…

        Reply
        • දිල්ෂාන් කාලිංග

          ai kiyala nam danne na.ekata hari yanwada???

          Reply
  • Lahiru gurugedara

    Elz kollo patta film eka aaaaa,suuuuuuuuuuuuperrrrrr

    Reply
  • dulaj|දුලාජ්

    සබ් එකට බොහොම ස්තූතියි..ඔබට සැමදා ජයෙන් ජය…

    Reply
  • සබ්වල අවුල් බන්

    Reply
    • දිල්ෂාන් කාලිංග

      මොකක්ද සහෝ තියන අවුල?

      Reply
      • meka pennanne nane downlod website eke?

        Reply
  • එළ එළ….තෑන්ක්ස් සහෝ…….

    Reply
  • Thankss saho ela ah..
    Puluwnnm..kawru hari saho kenek..Ram charam thejage..Yevadu..film ekath sub ekka dennko..
    pllllzzzzzzzzzzzzzzz…

    Reply
  • ලසන්ත

    නියමයි නියමයි.සහෝල හින්ද Film එක හොදට බලන්න පුලුවන්.පුලුවන්නම් yevadu Film එකත් දාන්න.ජය ශ්‍රී………….

    Reply
  • elama thamayi saho….atthatama maga balagena hitiye me film 1ka denakal…atthatama patta film 1k thamayi meka……..oyata godaaaaaaaaaaaaaa……thanks…..

    Reply
  • නිලංක නුවන්

    මග බලබලා හිටපු ෆිල්ම් එකක්… බොහොම ස්තූතියි සහෝ…!!!

    Reply
  • සුප්පා… බොහෝම ස්තූතියි යාලුවා…

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • chathura king

    මචන් මම් DVDRip 720p අරගත්තේ.. නමුත් සබ් එක හරියට වැඩ නෑනේ ස්ලෝ වෙලා යන්නේ.. මොකක්ද කරන්නේ?

    Reply
  • මේක නම් සබ දෙනකම් බාන්නවත් දැම්මෙ නැ. මොකද බැවනම් බලන්නම හිතෙනවා.
    කොහොමත් හොද කොපියක් ආවෙත් ළගදිනෙ.
    සබට නම් ගොඩාක් ස්තූතියි 😀

    Reply
  • විමා

    අප්පද බොල එහෙනම් බලලම කියන්නම් හරිය
    සබට බොහොම තුති වේවා දිලෝ 😀

    Reply
  • Nira (NIRANGA)

    Thanks macho sub ekata.. jayen jayama wewa oyata!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි,ජයවේවා.

    Reply
  • Pinto Aravinda Young

    කොල්ලා හොදට වැඩේ කරලා තියෙනවා Tnx හොදේ…….

    Reply
    • දිල්ෂාන් කාලිංග

      hey…
      ubath baluwda bn…
      tnx comment ekata.

      Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​……මේකේ හොද කොපියක් එනකම් තමයි මේච්චර දවසක් බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • Adoo…patta pata patta macho…sub denakam tama ban agili gana gana balan hitiye….mare maru…thx bn…..

    Reply
  • Darshana Madushan

    Tnx 4 da sub…

    Reply
  • බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • La හිරු

    niyamai macho denakan ediye

    Reply
  • meka num bagena thibune. sub nathi nisa baluwe na. anyway thanks!!!!!

    Reply
  • Kulanjana Maduranga

    patta.mekata sub denakam hitiye.aniwa bamak tama.ela.subata thanks DILSHAN saho.digatama sub denna.jaya wewa….

    Reply
  • නිරෝෂ්

    ela..thanx

    Reply
  • රචියා

    ela elaa … !

    Reply
  • amila roxx

    thnkzz. enakan hitiyeee 😀

    Reply
  • LaSa MaRLeY

    නියමයි “දිල්ෂාන් කාලිංග” සහෝ,බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට වගේම කොලිටි කොපි එකක් අපිට දුන්නට,ජයවේවා!!!,,

    Reply
  • ade macho ubata godaak pin.mama oka balala dvd ekak enakan hitiye..

    Reply
  • Thanx saho sub walata…jaya wewa…!!!

    Reply
  • Nisal lakshan

    almost human denne nadda?eke kotas dekak awith me wenakota

    Reply
  • මධුසංක නියෝමාල්

    මමත් මේ ෆිල්ම් එක දෙනකන් මාස ගානක් බලාගෙන හිටියා.
    ගොඩාක් ස්ත්තුයි සහෝ.

    Reply
  • Yashoda Hemal

    Thanks machoo dihatama sub demu 😉
    great work

    Reply
  • Thank You Soooooooooooooooo Much.

    Reply
  • bhanuka dhananjaya

    thnx mcho……..loku deyak kare,meke sub 1ka enknma thmai hitiyee

    Reply
  • අම්මෝ එනකම් හිටියේ තැන්ස් සහෝ
    නියමයි
    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    පට්ට
    ජයවේවා

    Reply
  • Thanks Sahoo direct link dena ekanam fatta ah… ofice eken apita banna puluwan.. 😀 😀

    Reply
  • THILINA MADUSHANKA VITHARANA

    thanks thanks, denakanmai balana hitiye……

    Reply
  • “චූටී මල්ලි”

    අනේ මචන් 720p web-dl කොපි එකට මේකෙ සබ්ස් ගැලපෙයිද පොඩ්ඩක් කිපන්කො මට

    Reply
    • දිල්ෂාන් කාලිංග

      ගොඩක් වෙලාවට හරි යයි.
      අරගෙන බලපන්කො ඉතින්.

      Reply
      • “චූටී මල්ලි”

        එල එල මචන් දැන් හරි
        720p Dvdrip එකක් සෙට් උනා
        නෑ බන් මගෙ යාලුවෙක් ගන්න හැදුවෙ
        720p Web dl එක, බැරිවෙලාවත් හරිනොගියොත් අපරාදෙනෙ
        ඒකයි කලින්ම ඇහුවෙ
        පස්සෙ 720p Dvdrip එකක් සෙට් උනා
        අනිවා බලනවා මචන්
        සබට තුති
        ඔබට ජය…..

        Reply
    • Nisal lakshan

      chuti malli mokada ochchara web dll ewta kamathi?

      Reply
      • “චූටී මල්ලි”

        එහෙම නෑ මචන්
        දැන් ගොඩක් බැලෙන්නෙ කොලිටිය හොද 720p කොපි
        වලින් තියෙන ෆිල්ම්ස් ඇන්ඩ් ටීවී ෂෝව්ස්
        හැබැයි අඩු සයිස් ඒවා 300mb-400mb වගෙ පත සයිස් නෙමෙ
        දැන් ටීවී ෂෝව් එහෙම ගොඩක් එනවා 720p web-dl
        කොලිටියෙන් නමුත් ගොඩක් අය සබ් දෙන්නෙ
        HDTv කොපියටනෙ ඒක නිසා සබ් ගැලපෙන්නෙ නෑ ඒකයි මම
        ගොඩාක් වෙලාවට web-dl කොපියත් ඉල්ලන්නෙ

        Reply
        • Nisal lakshan

          ඔයා කිව්වම තමයි මාත් හොයල බැලුවෙ කතාව ඇත්තනෙ…එල
          මටත් වෙබ් dll ඕන

          Reply
          • “චූටී මල්ලි”

            ඔයා මොන වගෙ සයිට් වලද හොයලා බැලුවෙ ????????

            Reply
            • Nisal lakshan

              google search thamay

              Reply
              • “චූටී මල්ලි”

                අහ් එහෙමද දාන්න බලන්න ඔයාගෙ මේල් ඇඩ්‍රස් එක මන් මේල් 1ක් එවන්නම් හොද සයිට් වල නම් ටිකක dala

                Reply
  • If posible give Dabbang-01

    Reply
  • චතුර මදුසංක

    නියමයි මචන්.
    මේක දෙනකම් බලාගෙන හිටියේ,
    ස්තූතිය සහෝ

    Reply
  • චතුර මදුසංක

    නියමයි යාලුවා,
    මේක දෙනකම් බලාගෙන උන්නෙ.
    එල වැඩක්,නියම කට්ටක්,
    තවත් එල එකක් දෙමුනේ?
    ජය,,,ජය,,,

    Reply
  • mudiya / මුදියා

    නියමයිනෙ දිල්ෂානයො.
    එනකං බලන් උන්නෙ මේකනම්.
    ඔන්න ඩිරෙක්ට් ලින්කුවෙන්ම බාන්න දැම්ම.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • ඉවසගෙන ඉන්න බැරිම තැන කැමර කොපියක් බැලුව. සබ් 1ත් එක්ක ආයි පාරක් බලන්න ඕන. සිංදු මාරම ලස්සනයි.
    සබ් දුන්නට තුති..!!!!

    Reply
  • Thanuja Deema

    denakammai machan hitiye….balagenama hitapu film ekak… bokoma sthuthi saho….!!!

    Reply
  • නලින්

    ස්තුතියි දිල්ෂාන් සහෝ..

    මැක්සා කථාවක් වගේ

    ජය වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    අඩේ සුපිරි කාලිංගයෝ 😀
    මේක දෙනකන්මයි හිටියෙ
    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • චතුර මදුසංක

    ela mcnnn…thanks

    Reply
  • ගයාන් රූකාන්ත (ජෝනා)

    අම්මෝ දෙනකන් බලන් උන්නේ ඔන්න ගත්තා
    ජය වේවා සහෝ සබට තුති

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • බොහොම තුති සහෝ

    Reply
  • තෑන්ක්ස් වේවා!!!

    Reply
  • loweth na machan digatama demu saho hoda awanma

    Reply
  • බොහොම පින් සහෝ !!!!

    Reply
  • ශාන් සමරසිංහ

    කවද්ද එන්නෙ කියලා බල බලා හිටියෙ. ඔන්න බාන්න දැම්මා. ජය වේවා සහෝ

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචං…මේක දෙනකම් ඉවසිල්ලක් නැතිව උන්නේ….
    ඔන්න බෑවා සබ් ඒක..ෆිල්ම් ඒක ඉතිං කලින්ම ගත්ත නොවැ….
    ජය වේවා…

    Reply
  • ස්තූතියි මචන්!

    Reply
  • thanks……………….

    Reply
  • Thisal nadeeshana

    මේක දානකම්මයි බලන්හිටියෙ.නියමයි.ස්තූතියි.

    Reply
  • Wishvanath

    එළකිරි මේක එනකම් බලාගෙන හිටියෙ.
    සින්දු වලටත් සබ් දීලා නේද තියෙන්නෙ?

    Reply
  • mekta sub denakn idye..THANKS LOT SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thnx saho….mth ehenam gaththa

    Reply
  • චතුර මදුසංක

    ela ela

    Reply
  • චතුර මදුසංක

    ele ela
    meka denakam balagena hitiye

    Reply
  • චතුර මදුසංක

    mari macn meka denakam agili gana gana unne..ela ela

    Reply
  • Nisal lakshan

    copy eka download karan hitiya sub denawa bawa dannawane pattay

    Reply
  • Fatta fatta.,,..meka nam denakanmaaiii balan unneeeee…….dannam cls ekaka inneee..meka bagannakan ivasillak nathooooo…..thanksss sahooo sub ekatahhhh…..

    Reply
  • Thnkzz sahoo..film ekata sub denakn hitiyee..niyami..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *