Watch Trailer

Child’s Play (2019) Sinhala Subtitles | හොල්මන් බෝනික්කා 8 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් තවත් චිත්‍රපටයක් ඉක්මනින්ම අරගෙන එන්න සිද්ද උනා. සිද්ද උනා කිවේ මෙම චිත්‍රපට මාලාවේ මුල් චිත්‍රපට තුන හි උපසිරසි නිර්මාණය කිරීම හේතුවෙන්. ඇත්තට මෙම චිත්‍රපට මාලාවහි මින් පෙර චිත්‍රපට 7 ක් ඔබ හමුවට පැමිණ තිබෙනවා. මේ තමා අට වන චිත්‍රපටය. ඒවා නම්, Child’s Play (1988) Chil…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් තවත් චිත්‍රපටයක් ඉක්මනින්ම අරගෙන එන්න සිද්ද උනා. සිද්ද උනා කිවේ මෙම චිත්‍රපට මාලාවේ මුල් චිත්‍රපට තුන හි උපසිරසි නිර්මාණය කිරීම හේතුවෙන්. ඇත්තට මෙම චිත්‍රපට මාලාවහි මින් පෙර චිත්‍රපට 7 ක් ඔබ හමුවට පැමිණ තිබෙනවා. මේ තමා අට වන චිත්‍රපටය. ඒවා නම්,

Child’s Play (1988)
Child’s Play 2 (1990)
Child’s Play 3 (1991)
Bride of Chucky (1998)
Seed of Chucky (2004)
Curse of Chucky (2013)
Cult of Chucky (2017)

ඇත්තට මේ චිත්‍රපට බලන්නම අවශ්‍ය නැහැ මේ අලුත් චිත්‍රපටය නැරඹීමට. නමුත් මේවා බැලුවා කියල පාඩුවක් වෙන්නත් නැහැ ඉතින් මේ චකි කියන චරිතය හඳුනා ගන්න.

ඉතින් දීර්ග චිත්‍රපට මාලාවක තවත් එක චිත්‍රපටයක් විදියට ආව මේ චිත්‍රපටය Horror ගණයට අයිති චිත්‍රපටයක්. ඩොලර් මිලියන 10 ක් වියදමින් නිර්මාණය කරලා මිලියන 43 ක් හොයල තියෙන හින්දා සාර්ථක චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. IMDb අගය 6.0 වෙච්ච මේ චිත්‍රපටය අවසන් වෙන්නේ නම් තවත් චිත්‍රපටයක් එන්න හැකියි කියල ඉඟි කරමින්.

කතාව නම් කලින් කොටස් හතටමවඩා වෙනස්. කලින් හැම එකකම තිබ්බේ අවතාරයක් වැහිච්ච බෝනික්කෙක් නේ. මේපාර ටිකක් යතාර්ථවාදී විදියට. මොකද මේපාර හොල්මන් වැහෙන්නේ නැහැ. අධිතාක්ෂණික බෝනික්කෙක්ගේ පරිඝනක වැඩසටහන අවුල් වෙලා සිදුකරන දරුණු වැඩ තමා මේකේ පෙන්නන්නේ. ඒක වෙන්නේ වියට්නාමේ බඩි නිෂ්පාදන කම්හලේ සේවකයෙක්ට සුපවයිසර්වරයෙක් බනින හින්දා එයා කරන වෙනස් කම් හේතුවෙන්. ඉතින් කාටත් බලන්න කියල ආරාධනා කරනවා. ගිහින් එන්නම්.

බුදුසරණයි.

සැලකිලිමත්වෙන්න

ලේ වැගිරීම් වගේ ටිකක් බයානක දර්ශන තියේ. සංවේදී අය පරිස්සමින්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

11,796 downloadsDownload Childs-Play-2019.zip76 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

11,796 downloadsDownload Subtitles76 KB

59 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ :) :)
    Toy Story 4 (2019) ෆිල්ම් එකටත් සබ් එක දෙන්න :)
    ජය වේවා.!

  2. aloka sam

    thank u iknmat awa oka elama thanks yo so mush

  3. Tharindu Athukorala

    thanx bro

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  5. Thiran Madumal

    bohoma sthuthi......

  6. baiscopeshanukap

    Thanks bokka

  7. Stranger

    thanks

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති ලෝගන් අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  11. C.R.Jayalath

    අසංක අයියද දෙයියනේ සබ් එක කලේ...... පුදුමයි ටිකක් පරක්කු උනා

  12. isururko

    ඉක්මනින් කොපියත් අවා සබ් එකත් දුන්න ස්තුතියි බයිස්කොප් මගෙ මිතුරනී..

  13. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata ...

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. Anju

    Subtitles page ekema movie ekata connect wenna link eka dunnanam thawath hodai

  16. Amalka Himeshan

    Thanks sub ekata

  17. Tharaka

    Thanks bro sub ekata.

  18. nihalpujitha

    Thanks Super movies thanks ♥️♥️♥️♥️♥️

  19. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  20. Lion4544

    Keep it up

  21. rasanjan

    thanx

  22. Dewadithya

    Thanks for Sub!

  23. suranuwan

    thanks..

  24. LimeGreenSoda

    thanks mate

    1. navindu nimantha

      thanks broo

  25. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  26. Lakshan1989

    Thanks bro

  27. nishannw

    ස්තූතියි

  28. ruchiralakmal

    Thanks for the sub!!

  29. hashanhirantha

    Tamil,hindi film wala 720p openload denawanam godak hodai.

  30. ADEESHAISURUPRABATH

    call of duty film eke sub eka one brooooooooooo

  31. Rumeshanu2

    thnx bro.. oyage film thoraganeem ftta

  32. Hinniyaka

    thanx machan sub ekata

  33. Buddhika Lakmal (laKMal)

    thanks machan sub ekata

  34. DarkWulf

    GOod

  35. Rumesh dhanushka

    Thanks friend.

  36. Shehan putha

    Thanks bro

  37. Hasitha Madush

    එළම සහෝ

  38. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  39. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ..

  40. WA@

    ස්තූතියි!!

  41. sasindu kavish

    ස්තුතියි

  42. Milind@

    Thanks saho

  43. mathange

    thanks machan

  44. chamil_shirantha

    film eka banna puluwan web ekak kiyannako

  45. AsithaDilruwan

    ela saho thanks

  46. Sajithlakshan

    thanks ...................

  47. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. Dinithlakshan

    Fttt... sub ekt tnkz

  49. thushananjula

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  50. MAALnath

    Thanks ...................good luck ..............................

Load more comments