චිත්‍රපට මාලාවෙ හත්වැන්න.කලින් එකේදි මොකද උනේ. වෙස්මූණ තියෙද්දි මයිකල් අතුරුදහන් දැන් කාගෙ පස්සෙද එලවන්නෙ. ජේමිගෙ දරුව පස්සෙද?. මෑ මේක වෙනම කතාවක්. මේ වෙනකොට ඩොක්ටර් ලූමිස් මැරිල. ඒත් ඔහුගෙ හෙදියගේ නිවස බිඳල ඇගේ කාර්‍යාලය තුල යමෙක් කිසිවක් හොයල තියෙනව. ඒ කොටස එතනින් අවසන්. ඊලඟට උසස් පුද්ගලික පාසලක්…

චිත්‍රපට මාලාවෙ හත්වැන්න.කලින් එකේදි මොකද උනේ. වෙස්මූණ තියෙද්දි මයිකල් අතුරුදහන් දැන් කාගෙ පස්සෙද එලවන්නෙ. ජේමිගෙ දරුව පස්සෙද?. මෑ මේක වෙනම කතාවක්. මේ වෙනකොට ඩොක්ටර් ලූමිස් මැරිල. ඒත් ඔහුගෙ හෙදියගේ නිවස බිඳල ඇගේ කාර්‍යාලය තුල යමෙක් කිසිවක් හොයල තියෙනව. ඒ කොටස එතනින් අවසන්.
ඊලඟට උසස් පුද්ගලික පාසලක්. මේකෙ විදුහල්පති වෙනකවුරුත් නෙමේ ලෝරි ස්ට්‍රෝඩ්. ව්‍යාජ අනතුරක් කරල ඇගේ නමත් මාරු කරල ඇය තම පුතා සමග සැඟවී ජීවත්වෙනව. ඇගේ අභිප්‍රාය කෙසේ හෝ තම පුතාව ආරක්ශා කරගැනීම. ඒ නිසා ඔහුට කිසිම බාහිර ගමනකට අවසර නෑ. අඩුම තරමෙ නගරයටවත්. පාසලේ මෙවර හොලෝවීන් නිවාඩුවට යොසමිටී නිම්නයට චාරිකාවක් සූදානම් කරක. අමගෙන් අවසර ඉල්ලුවත් අවසර ලැබෙන්නෙ නෑ. ඒ නිසා යාලුවොත් එක්ක පාසලේම හොලෝවීන් පාටියක් දාන්න සූදානම් කරනව.
මේ වෙනකොට කාටවත් නොදැනී මයිකල් ලෝරි ඉන්නෙ කොහෙද කියන එක හොයාගන්නව. පාසලේ කිසිම කෙනෙක් මේ මයිකල්ගෙ සහෝදරිය කියන්න දන්නෙ නෑ. ඒත් පාසලේ සමාජ උපදේශකට තමන්ගෙ කතාව කියන්න තීරණය කරනව. මේ කතාව කියාගෙන යන අතරෙ තමා තමන්ට පහර එල්ල උන වයසයි දැන් තම පුතාගෙ වයසයි එකයි කියල වැටහෙන්නෙ. හිතට එන සැකයක් හින්ද බලනව ඔහුත් යොසමිටී නිම්නයට ගිහින්ද කියල.
මේ වෙනකොට මයිකල් පාසල් භූමියට ඇතුල් වෙලා. පාසලේ ළමුන් දෙදෙනෙකුත් සමජා උපදේශකවත් බිල්ලට ගන්නව කොහොමින් කොහොම හරි පොලිසිය පාසලට එනකොට ලෝරිගෙ ජීවිතේනම් රැකිල තියෙනව. ලෝරිගෙ පිහිපාරවල් වලින් පස්සෙත් මයිකල්ගෙ ජීවිතේ බේරෙයිද?, ලෝරිගේ ඉරණම කෙසේ විසඳෙයිද?
Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr මෙන්න මේ නම extra torrent අඩවියේ සෙවුමක් කරන්න. ටොරන්ට් පිටපත ලැබේවි. හැබැයි මතක ධාරිතාවය ටිකක් වැඩියි.
Halloween (1978) | ශාපයක ඇරඹුම
Halloween II (1981) | අවසානයක ඇරඹුම
Halloween III: Season of the Witch (1982) | ව්‍යසනයක් හා විහිළුවක්
Halloween 4: The Return of Michael Myers (1988) | ශාපයේ දෙවන අදියර
Halloween V (1989) | ජේමිගේ වියරුව
Halloween: The Curse of Michael Myers (1995) | ජේමිගේ ඉරණම
Due to copyright issues, we do not provide any torrent links.
Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
164 downloadsDownload Halloween-7-1998.Baiscopelk.com_.rar20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
12 comments
Udara Damith B/K
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ජය වේවා! බුදු සරණයි!
camara
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමුරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග ෆිලුමෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!Amalka Himeshan
Thanks machan sub ekata
Dewadithya
Thanks for sub!
Sasindu Kavish
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

දෙනකල් බලන් හිටියේ .
තැන්ක්ස්