Watch Trailer

Housefull 4 (2019) Sinhala Subtitles | විනෝදාත්මක ආත්මීය බැඳීම.. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය 2019 වසරේ නිකුතු වුනු තවත් සුපිරි කොමඩි චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම් වන්නේ. අක්ශේ කුමාර්ට පහුගිය අවුරුද්ද ඉතාමත් සාර්ථක වසරක්. ගිය අවුරුද්දේ අක්ශේ කුමාර්ගේ චිත්‍රපට හතරක් තිරගත වූවා. ඒවා නමින් Kesari, Mission Mangal, Housefull 4, Good Newwz වූ අතර එම චිත්‍රපට හතරම කෝටි 100 සීමාව ඉක්මව…

පහුගිය 2019 වසරේ නිකුතු වුනු තවත් සුපිරි කොමඩි චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම් වන්නේ. අක්ශේ කුමාර්ට පහුගිය අවුරුද්ද ඉතාමත් සාර්ථක වසරක්. ගිය අවුරුද්දේ අක්ශේ කුමාර්ගේ චිත්‍රපට හතරක් තිරගත වූවා. ඒවා නමින් Kesari, Mission Mangal, Housefull 4, Good Newwz වූ අතර එම චිත්‍රපට හතරම කෝටි 100 සීමාව ඉක්මවා යන්නට සමත් වූ අතර පිට පිට අතිසාර්ථක චිත්‍රපට හතරක් බොලිවුඩයට දායක කල නළුවන් අතලොස්ස අතරට එක්වන්නට අක්ශේ කුමාර්ට වරම් ලැබූවා. අක්ශේ කුමාර් කිව්වම සෙනිකව හිතට එන නමක් තමයි Housefull ෆිල්ම් සීරීස් එක. Housefull චිත්‍රපට මාලාව බොලිවුඩ් කොමඩි චිත්‍රපට අතර ඉහලින්ම ඉන්න චිත්‍රපට පෙළක්. අපි හවුස්ෆුල් චිත්‍රපට මාලාවේ ඉතිහාසය පොඩ්ඩක් විමසා බලමු.

Housefull (2010)

Release Date – 2010 අප්‍රේල් 30
Directed by – Sajid Khan
Produced By – Sajid Nadiadwala
Budget- ඉන්දියානු රුපියල් කෝටි 41 යි.
Box office – ඉන්දියානු රුපියල් කෝටි 165යි.

Housefull 2 (2012)
Release Date – 2012 අප්‍රේල් 05
Directed by – Sajid Khan
Produced By – Sajid Nadiadwala
Budget- ඉන්දියානු රුපියල් කෝටි 55යි.
Box office – ඉන්දියානු රුපියල් කෝටි 189යි.

Housefull 3 (2016)
Release Date – 2016 ජුනි 03
Directed by – Sajid-Farhad
Produced By – Sajid Nadiadwala
Budget- ඉන්දියානු රුපියල් කෝටි 50යි.
Box office – ඉන්දියානු රුපියල් කෝටි 195යි.

Housefull 4 (2019)

Release Date – 2019 ඔක්තෝම්බර් 25
Directed by – Farhad Samji
Produced By – Sajid Nadiadwala
Budget- ඉන්දියානු රුපියල් කෝටි 75යි.
Box office – ඉන්දියානු රුපියල් කෝටි 280.2යි

– නළු නිළියන් සහ නිරූපණය කල චරිත –

– නිෂ්පාදන කණ්ඩායම –

– බොක්ස් ඔෆිස් සාර්ථකත්වය –

ඉතින් හවුස්ෆුල් චිත්‍රපට මාලාවේ වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටය. එහෙමත් නැත්නම් හවුස්ෆුල් 4 වැනි චිත්‍රපටය තමයි අද අපි ඔබවෙත අරගෙන එන්නේ. සුපුරුදු පරිදි comedy-drama ගණයට අයත් මේ චිත්‍රපටය වසර 600 කට පසු පුනරුප්පතියක් ලබන පිරිසක් වටා ගෙතුණු අතර සිනහ සාගරකින් පිරි මිනිත්තු 145ක් අක්ශේ – රිතේෂ් ඇතුළු පිරිස ඔබට තිලිණ කරනවා ඇති. අක්ශේ කුමාර්, රිතේෂ් දේශ්මුක්, බොබී ඩියෝල්, පූජා හේග්ඩේ ක්‍රිති සැනෝන්, ක්‍රිති කර්බන්දා, චන්කි පාන්ඩේ, ජොනී ලිවර් ඇතුළු නළු නිළියන් රැසක් මේ සඳහා රංගන දායකත්වය සපයන අතර 2019 ඔක්තෝම්බර් 25 මෙය ලොවපුරා තිරගතවීම ආරම්භ කරමින් ඉන්දියානු රුපියල් කෝටි 280ක පමණ ආදායමක් උපයා ගැනුනා. එමෙන්ම මෙහිදී අක්ශේ කුමාර් නිරූපණය කරන බාලා චරිතය මෑතකදී වඩාත් කතාබහට ලක්වූ අතර ඔහුගේ රංගනය සහ එහි අංගරචනය(MakeUp) බොහෝ පැසසුමට ලක්වූවා. එමෙන්ම බාලා ඩාන්සින් ස්ටෙප් එකට ලොකු කතාබහකට ලක්වුවා. මේ චිත්‍රපටයට පිටපතක් මෑතකදී නිකුත් වූනද මෙතරම් ඉක්මනින් ඔබට මෙය ගෙනෙන්නට හැකිවේවී යයි අපි කිසිවිටෙකත් බලාපොරොත්තු වුනේ නැහැ. ඉතින් හදිසි වැඩයි වගේ නම් ඒ පිලිබඳව අප ඔබගෙන් සමාව ඇයද සිටින අතර මෙතැන් පටන් සිනමාපටය ඔබට බාර කරමින් අපි කැපෙනවා. ජයෙන් ජය.!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE-HDRip පිටපත සඳහා අදාළ වේ.

33,713 downloadsDownload HOUSEFULL-4-2019.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට සහ තා‍ර‍ක ‍නු‍වන්‍” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-07-25
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

33,713 downloadsDownload Subtitles62 KB

45 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. dulaj

      Thanks you

  2. Deshani

    Thank you :)

  3. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  4. isuru srinath sjs

    බොහොම ස්තුතියි !!

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  6. Prabhasoft

    thanks Bro... Jaya Wewa...

  7. කවිශල් රසින්ත (කවී)

    හානේ හුගක් ඉක්මනට ගෙනහල්ලා.. බොහොම ස්තූතියි අයියලා දෙන්නටම සබ් එකට... ජය...❤️

  8. Kavindu12345desilva

    jayen jaya bro

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  11. Amila Roshan

    Sub ekata thanks dennatamameka enakam balan hutiye
    Jaya wewa

  12. සනිඳු ලක්ඛිත

    කාලෙකට පස්සේ නේද දන්නා එකට සබක් කරලා තියෙන්නෙ. මේ වගේ ෆිල්ම් එකක් එන්නම ඕනි ඉතිං හේවා අයියගෙ එහෙම සබක් දකින්න. බොහොම ස්තූති දෙන්නටම..කාලකෙට පස්සේ තමා මේ ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාන්නේ. සබ් එක සුපිරි. (සුපිරියක් නොවුනානම් තමා පුදුමෙ කරලා තියෙන ඩබලෙ හැටියට)..දෙන්නටම බොහොම ස්තූති..බුදුසරණයි..ජය වේවා!

  13. sampath n perera

    thanks

  14. sahangayantha

    thanks a lot saho sub ekata

  15. TharakaWAS

    Ekenma ela..Thanks admilata me Housefull series 1ke video tikat update katla dunnata..
    e wagema kalin ewata sub dipu okktma bohoma stutui..
    mekata sub dipu sahodaryo dennatat bohoma stutui..
    BR 1ka awama ikamanata ekta update 1ka denna...
    jayen jayama wewa oyla okktma..
    Thanks so much..!!!

  16. keegee85

    thank bro.......

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. hacwkuser

    suppa broooooooooooooo

    1. Udishka

      Plz send me movie and subtitle

  19. jagath55

    Thanks

  20. Dulan Randika

    බොහොම ස්තූතියි සහෝසබ් එකට.

  21. Pramukmili

    Thanxx bro.........

  22. duminda0991

    jaya wewa

  23. kaglakshitha

    thanks Bro

  24. චාරුක ලක්ෂිත

    ලස්සන බයිස්කෝප් එකක්...
    ජයෙන් ජයම වේවා...

  25. wajira

    Thanks for sub

  26. N_R

    Thank You.

  27. sugathsam

    maru...thank u...

    1. Maduhiran

      meka hd ganna puluwan link ekak dennako plzzz

  28. Maduhiran

    meka hd ganna puluwan link ekak dennako plzzz

  29. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා ඩබලටම!
    යකෝ බලලමයි කමෙන්ටුව දාන්නේ...
    සබ පට්ට... ආතල් එකත් ලෙසටම දීලා තියෙනවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  30. geethkamal

    tnx saho sub ekata

  31. mindika

    Thanks !!!!!!!!

  32. Mevandhanushka

    Thanks...

    1. Avisha

      Thanks!!!

  33. chanakaaa

    supere thama henakala merenawa

  34. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  35. Anonymous

    Niyamai...Thanks a lot.

  36. chinthaka.max4

    thankx machan

  37. Anonymous

    plwnnm riverdale eke subs tikth dennko.!loku udauwwk

  38. mithnil1986

    චිත්‍රපටි බැලීමේ නව කලාව...විශිෂ්ටයි

  39. BimbiSha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හේවා සහෝටත් තාරක සහෝටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් බෙහෙවින් ම ස්තූතියි!
    ජයෙන් ජය!

  40. Anonymous

    thanx broo

  41. Anonymous

    Thank you