෴ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ෴ වැඩ ගොඩාක් මැද්දේ ඔන්න මේ සැරේ සුපිරි Chinese ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක Release වෙලා තියෙන්නේ 2013 වසරේ. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 16 වැනි සියවසේ රචනා කරන ලද කොටස් හතරකින් යුත් “Journey to the West” කියන චීන නවකතාව. මීට පෙර මේ නවකතාව චීන TV Series, Cartoon වි…
෴ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ෴
වැඩ ගොඩාක් මැද්දේ ඔන්න මේ සැරේ සුපිරි Chinese ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක Release වෙලා තියෙන්නේ 2013 වසරේ. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 16 වැනි සියවසේ රචනා කරන ලද කොටස් හතරකින් යුත් “Journey to the West” කියන චීන නවකතාව. මීට පෙර මේ නවකතාව චීන TV Series, Cartoon විදිහට නිකුත් වෙලා තියනවා. මේ එක Cartoon එකක් “බටහිරට ගිය ගමන” කියලා බොහොම ඉස්සර ජාතික රූපවාහිනී නාලිකාවෙ සිංහලට හඬකවලා පෙන්නුවා සමහර අයට නම් මතක ඇති. (මම නම් ඒ දවස්වල බොහොම ආශාවෙන් ඒක බැලුවා 😉 ) ඉතින් මේ නවකථා රචනා වෙලා තියෙන්නේ චීනයේ පුරාණ සිදුවීම් හා ස්ථාන පසුබිම් කරගෙනයි. ඒනිසා මේ කතාව ඇත්තටම සිද්ධ උනාද කියලත් පොඩි සැකයක් තියනවා.
කොහොමහරි දැන් මේකෙ කතාව බලමු…
Xuan Zang කියන්නේ කොණ්ඩෙ බූ ගාලා නැති චීන බෞද්ධ භික්ෂුවක්. තවත් පැත්තකින් මෙයා යක්ෂ දඩයක්කාරයෙක්. මේ වැඩේ මෙයා කරන්නේ මිනිස්සුන්ට උදව්වක් වෙන්න, එහෙම නැතිව සල්ලි බලාගෙන නෙමෙයි. එක දවසක් මෙයා යක්ෂයෙක් මෙල්ල කරන්න යනකොට මෙයාගෙ උදව්වට එනවා Miss Duan කියලා කෙල්ලෙක් මෙයත් විශේෂිත බලයක් තියන අති දක්ෂ යක්ෂ දඩයක්කාරයෙක්. ඒ කෙල්ල Xuan Zang ට පණ ඇරලා ආදරෙයි ඒත් එයා කැමති නෑ. කොහොමහරි ඒ වෙලාවෙ ඉඳලා මේ කෙල්ල Xuan Zang ගේ පස්සෙන්මයි ඉන්නේ. මේ දෙන්නා මිනිස්සුන්ට කරදර කරන යක්ෂයින්ව මෙල්ල කරන්න හැමතැනම යනවා. එක දවසක මෙයාලට ඉතාම දරුණු යක්ෂයෙක්ව හම්බවෙනවා, ඌව මෙල්ල කරගන්න බැරිවෙනවා. මේකට උදව් ගන්න ඉන්න එකම කෙනාව හොයාගෙන මුණගැහෙන්න මේ අයට යන්න වෙනවා.
ඉතින් කවුද මේ ඉන්න එකම කෙනා, කොහෙද එයා ඉන්නේ, තව Miss Duan ගෙ ආදරේට මොකද වෙන්නේ, යනකොට මගදී මොකද වෙන්නෙ..? ඔය වගේ ප්‍රශ්න ගොඩකට උත්තර හොයන්න මේක බලන්නම වෙනවා.
ඉතින් අවසානයට කියන්න ඕනෙ මේ Film එක ඉවර වෙන්නේ දෙවැනි කොටසක් එන විදිහට. අන්තර්ජාලයේ තියන විදිහට නම් දෙවැනි කොටස 2014 වසරේදී නිකුත් වෙන්න නියමිතයි. එහෙම උණොත් ඔයාලගේ අදහස් මත ඒකෙත් සිංහල උපසිරැසියක් ගේන්න බලාපොරොත්තු වෙනවා.
උත්සාහය අගේ කරලා මේක බාගන්න අය පොඩි වෙලාවක් අරන් Comment එකක් දාලා යන්න බලන්න, ඒක ගොඩක් වටිනවා.
එහෙනම් තවත් සිංහල උපසිරසියක් එක්ක ආයෙත් හම්බවෙමු. ජයවේවා..!!
7,027 downloadsDownload Journey-to-the-West-Conquering-the-Demons.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/චතුරංග-උස්වත්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුරංග උස්වත්ත
Subtitles
51 comments
චතුර මදුසංක
dishan
ela,thanks
deleepa
කියන්න තරම් ලොකු විශේෂත්වයක් චිත්‍රපටියේ නැ මොකද චින එකක් හන්දද මන්දා කොහොමහරි ඔයාගේ උත්සහය ගොඩක් හොඳයි
පුලුවන් නම් DNA(1998), Drive(1998) චිත්‍රපටි දෙක සබ් කරලා දෙන්න බලන්න ලොකු දෙයක්Savinda
elazzzzzzzzzzzzzzz
Kulanjana Maduranga
Ela ela.subata thanks CHATHURANGA saho.Great work & Lot of thanks.me wage ewa thawa one.jaya wewa……………
චතුරංග උස්වත්ත
ස්තූතියි සහෝ..!! ඉදිරියට තව බලමු..
Ravindu Nipun
ela ela ayyee!!!!
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා අරගෙනම බලමුකෝ
කොහොමද කියලා ..සබට තුති ජය වේවා.....!!!!jack
පට්ට කතාවක් සහෝ.
ස්තුතියි සබ් එකට.Tharindu
Hoda films walatama sub danna balanna. Api aniwa gannawa. Tkz
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Sisira Hegoda
Thanks.
යශෝධ
බොහෝම ස්තූතියි සහෝ... උපසිරසට.. අද බානවා.. සුභ අලුත් අවුරුද්දක් වේවා..!
Emi
THanl you so much
indika
thnq :)
Sanjaya
Thanks
Supun Udayanga
Thanks saho...
tharindu
Niyamai......thawath supiri ekak ikmanata genna jaya wewa..!!!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
dinidu madushanka
ela ela saho jaya wewa
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)dilanka
godak sthuthi saho,,, film eka fatta wage,,, me wage film puluwan nam thawa denna...
sarath
thanks
නලින්
ස්තුතියි චතුරංග සහෝ
ජය වේවා
චතුරංග උස්වත්ත
අදහස් දැක්වූ සෑම දෙනාටම ස්තූතියි..!!
silent $
බොහෝම ස්තූතියි සහෝ… උපසිරසට..
sujee
thanks
Shan Vimukthi
බොහොම ස්තුතියි චතුරංග සහෝ උපසිරසට
ආවේගශීලි ප්‍රතිචාරයක් හෙම දක්වලා තියෙන්නේ ;)
ඕක මෙහෙමයි සහෝ ඔයාගේ චොයිස් එක නෙමේ මගේ චොයිස් එක වෙන්නේ ඒ නිසා හැම රසිකයෙක්ම පිනවන්න අමාරුයි
ඔහොම කතා කියනවා. ඕවා ඔහොම තමා කොල්ලෝ. ගණන් ගන්ට එපා ඕවා :Dචතුරංග උස්වත්ත
කතාව හරි සහෝ. මම ඒ වෙලාවෙ ටිකක් අවුට් ගියා. ඒකයි. ඕව ඔහොම තමයි. ;)
ඒත් මම ඒ comment එක කෙනෙක් දාපු එකකට රිප්ලයි කලේ, ඒත් ඒක දැන් නෑ.
මගේ reply එක විතරයි තියෙන්නේ.මොනව උනත් ඒවා දැන් අමතක කලා.. :D
shiran
ස්තූතීයි සහෝ,
ජය වේවා,RT Pramod
patta film eka machan... sub nathuwa eka parak baluwa.. apahu balanna ona.. bohama sthutiy. :)
amal
thanks
දසන් බුද්ධික
නියමයි සහෝ............ ජයවේවා............... ගොඩක් ස්තුතියි උපසිරසියට.................
Ishara
happy new year sahoooo
godak thanks sub ekata
2 wani ekath denna apuwahama
patta movie ekak. :Dරොයිලි
බොහොම ස්තූතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
දිලංක
එල ෆිල්ම් එක
wimal
ela bro.. ela
Samitha
Elama thamai br..
Dharshana..
ela ela..
udaya
thanka macho. 2nd part ekath one
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි නියමයි, බලන්න ඕනි,ජයවේවා.
“චූටී මල්ලි”
අනිවා 2ත් දෙමු මචන් ආවොත්
එලස්
සබට තුති
ඔබට ජය..........Charith
Thanks macho...
Shiran
සබ දෙනකන් මෙච්චර කල් තියන් හිටියෙ.තෑන්කූ වේවා සහෝ..
චරිත්
මමත් ආසම කතා මාලාවක්.වදුරු රජා ගෙ කතා ඔක්කොම දෙන්න.නියම ෆිල්ම් එකක්.ඩබින් පොඩ්ඩක් අප්සට්.කතා කරන ඒවා දෙපාරක් ඇහෙනවා.ඒත් කතාව පට්ට!
Lasantha
Godak thuthi sahooo >>>>>>>>
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
A JAYANATH
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා....Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Danindu
sub ekata thanx .meke anith ekath oni
Advertisement
![Journey to the West: Conquering the Demons (2013) | බටහිරට ගිය ගමන. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/Journey-to-the-West-Conquering-the-Demons-2013.jpg)

pasta saho.thanks kiwwa ehenam