ඔන්න එහෙනම් මම දෙවෙනි උපසිරසියත් අරගෙන ආවා මේ කතාව වාස්තු මාලුවෙකු වටා තමා ගෙතිල තියෙන්න. 2017 වර්ෂයේ මාර්තු මස 17 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද COMEDY යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.7 ක අගයකින් සමන්විත වෙනවා.”BAD LUCK”පාන්ඩිගෙ චරිතය දමිල සිනමාවෙ දැවැන්තයෙක් වුන “සත්‍යරාජ්” ගේ…

ඔන්න එහෙනම් මම දෙවෙනි උපසිරසියත් අරගෙන ආවා මේ කතාව වාස්තු මාලුවෙකු වටා තමා ගෙතිල තියෙන්න. 2017 වර්ෂයේ මාර්තු මස 17 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද COMEDY යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.7 ක අගයකින් සමන්විත වෙනවා.”BAD LUCK”පාන්ඩිගෙ චරිතය දමිල සිනමාවෙ දැවැන්තයෙක් වුන “සත්‍යරාජ්” ගේ පුත් “සිබි සත්‍යරාජ් ” විසින් නිරුපනය කරයි.ඔහු විසින් මෑත කාලයේ රගපෑ සිනමා කිහිපයක් නම් Naaigal Jaakirathai (2014 ),Pokkiri Raja (2016), Jackson Durai (2016). “අයිෂ්වර්‍යා රාජෙශ්” මීනා ගෙ චරිතය නිරූපනය කරන අතර ඇය රග පෑ සිනමා කිහිපයක් නම් Rummy (2014), Pannaiyarum Padminiyum (2014), Kaaka Muttai (2015), Kuttrame Thandanai (2016), Aaradhu Sinam (2016). මෙහි මාලුවගෙ නම “කට්ටප්පා”. “බහුබාලි” චිත්‍රපටයේ “කට්ටප්පා” ගෙ චරිතය නිරූපනය කරන්නෙ සත්‍යරාජ් විසිනි.එනිසා “කට්ටප්පා” යන නම ටිකක් ප්‍රසිද්දයි.
කතාව දෙසට හැරෙමු , වන්ජිරාම් ප්‍රදේශයේ මැරයෙකි. “කට්ටප්පා(මාලුවෙක්)” ඔහු තම බිරිදටද වැඩියෙන් ඔහුට ආදරය කරයි. වාසනාව,ධනය,බලය සියලු දෑ කට්ටප්පා නිසා ලැබි යැයි ඔහු විස්වාස කරයි.දිනක් තමන්ගේ ගේ පින්තාරුවට පැමිණි පුද්ගලයින් විසින් ඔහුගේ නිවස මංකොල්ලයට පැමිනෙයි.නමුත් ඔවුනට වටිනා කියන දෙයක් නොලැබුන නිසා කට්ටප්පාව පැහැරගෙන යනව.ඔවුන් කට්ටප්පා රැගෙන යන බකට් එකෙන් වතුර බැස යන නිසා අලුත් බකට් එකක් සොයන අතරතුර මෝඩ පහේ ගෝලයා කට්ටප්පාව ලග ඇති වතුර බවුසරයකට දානව.එතෙන් පටන් කට්ටප්පාව සොයා ඇරබෙන මෙහෙයුම ඔබට බලා ගන්න කියල ආරාධනා කරනව.ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.
තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.im – Kattappava Kanom (2017)
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
7,290 downloadsDownload Kattappava-Kanom-2017.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
29 comments
C. R. ජයලත්
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
saho ''Fidaa (2017)'' Telugu movie ekatath sub denna puluwanda?
oshanda
yaaluwaa fidhaa eka karanna amarui ..mama wediya thelugu bashhawa danne ne.. thanks you very much
Kulanjana Maduranga
it's ok saho...
Jack
නියමයි මචෝ..
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය....Rajith Fernando
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!kumara
බොහෝම ස්තූතියි සහෝ සබ්එකට. ගාඩාක් පිං
Lahiru
Niyama filumak wage..mama nluwata echcharama kemathi ne..eth meka bagena balanawa ..subata bohoma pin..digatama sub danna..kollo..
KAVINDA GAMAGE
thank you
Indrajith
thanks for the sub
yohan sewwanda
good
දමිත්
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ජයෙන් ජය...Melan
LIE (2017) Telugu Film Eke Sub Eka Dipanko Macho
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!sumed
thanks sub ekata.good luck bro
oshanda
adhahas dakwapu hemootama godak sthuthi...
shasith sandaruwan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Ruwan Kasun Madhuranga
Thank you sub akata..
Jayen jayama ewa...Bs.TCSanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~රවිඳු නවීන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ! ජයෙන් ජය!
oshanda
okkotama bohoma sthuthi....
Silent$
thnxxxxxxxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakmal
thank u ,
Neruppu Da (2017) Tamil මේ ෆිල්ම් එකටත් සබ් එක දෙන්න බලන්නTharaka mihiri
නියමයි අයියා................
Tharaka Lahiru
tnq
malith
Ela ela
kent parker
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Niyamai Saho Jaya Wewa!!!!!