Watch Trailer

Lake Placid: Legacy (2018) Sinhala Subtitles | දෙමහුන් රාක්ෂයා..!! [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝවන් කිව්වා හැමෝටම ටික කාලෙකට පස්සේ ෆිලුමකට සබක් අරගෙන ආවා එහෙනම්… මේ දවස් වල අධ්‍යාපන වැඩ වලට හිරවෙලා හිටිය නිසා ටිකක් කල් ගියා මේ ෆිලුම බාරදෙන්න. අනික බාරගත්ත හුගක් වැඩත් තිබ්බා. හරි එහෙනම් මේ ගෙනාව ෆිලුමේ සැබෑ අයිතිකරු අපේ අසංක ප්‍රදීප් අයියා.. එයා තමයි මේ ෆිල්ම් සිරීස් එක භාරව ඉන්නේ, එයාට ව…

ආයූබෝවන් කිව්වා හැමෝටම ටික කාලෙකට පස්සේ ෆිලුමකට සබක් අරගෙන ආවා එහෙනම්… මේ දවස් වල අධ්‍යාපන වැඩ වලට හිරවෙලා හිටිය නිසා ටිකක් කල් ගියා මේ ෆිලුම බාරදෙන්න. අනික බාරගත්ත හුගක් වැඩත් තිබ්බා. හරි එහෙනම් මේ ගෙනාව ෆිලුමේ සැබෑ අයිතිකරු අපේ අසංක ප්‍රදීප් අයියා.. එයා තමයි මේ ෆිල්ම් සිරීස් එක භාරව ඉන්නේ, එයාට වැඩ කටයුතු අධික නිසා මගෙන් ඇහුවා මේක කරලා දෙන්න පුලුවන්ද කියලා. මගේ වැඩ රාජකාරි ඔක්කම පස්සට දාලා කොහොමාරි වැඩේට අතගැහුවත් ටිකක් කල් ගියා කරලා දෙන්න, ඒකට සමාවෙන්න ඕන. හරි එහෙනම් අසංක අයියට ස්තූතියි කියන ගමන් ෆිලුම පැත්තට හැරෙමු.

මේ ෆිලුම ඇවිල්ලා Lake Placid ෆිල්ම් සිරීස් හයවෙන ෆිල්ම් එක. නම් කරලා තියෙන්නේ Lake Placid: Legacy කියලා. එතකොට මේ දක්වා ආපු Lake Placid ෆිල්ම් ටික තමා මේ පහලින් දක්වලා තියෙන්නේ. ඒ ඔක්කටම අපේ අසංක අයියා සබ් දුන්නානේ.

1.1 Lake Placid (1999)
1.2 Lake Placid 2 (2007)
1.3 Lake Placid 3 (2010)
1.4 Lake Placid: The Final Chapter (2012)
1.5 Lake Placid vs. Anaconda (2015)
1.6 Lake Placid: Legacy (2018)

මම කලින් ෆිල්ම් ටික නම් බලලා නෑ. ඒත් අසංක අයියා තරමට නැතත් මේ ෆිලුමට සාධරණයක් ඉෂ්ඨ කලා කියලා හිතනවා. හරි මේ ෆිල්ම් එක ගත්තොත් ත්‍රාසය, භීතිය හා කුතුහලය රැගත් කම්මැලිකමින් තොරව බලන්න පුලුවන් ෆිලුමක්. මේකේ කතාව ගත්තොත් නිර්නාමික සමාජ සේවා කණ්ඩායමක් දූෂිත කොම්පැනියක තොරතුරු හෙලි කරන තැනකින් තමා කතාව පටන් ගන්නේ, ඒකේ නායකයා තමයි සෑම් කියන්නේ, ඉතින් මේ කට්ටිය මේ කරපු දේ අවසාන සමාජ සේවා වැඩේ හැටියට තමයි කලේ. ඒත් එක පාරටම මේ කණ්ඩායමේ කලින් හිටපු ඩේන් කියන කෙනා මෙයාලට කතා කරලා සැම්ට අභියෝගයක් කරනවා ආපහු අවසාන වීර ක්‍රියාවක් විදිහට දූපතකට කතා කරලා ඒක දිනලා පෙන්නන්න කියල. ඉතින් ඒක බාරගන්න මේ කට්ටිය මේ ගමන යනවා. මේ දුපත ඇවිල්ලා මීට අවුරුදු 25කට කලින් රසායිනික දේවල් නිසා අත ඇරලා දාලා තහනම් කරපු දූපතක්. ඉතින් මෙහෙම යන අයට බොහෝ අකරතැබ්බ සිද්ද වෙනවා එහේ ඉන්න විශාල සතෙක්ගෙන්, බොහෝ ජීවත අහිමි වෙනවා. ඉතින් අරගෙනම බලන්න කවුද මැරෙන්නේ? කවුද මේ සතා? මෙයාලා මෙතනින් බේරනවද? මොකද්ද මේ ඔක්කටම මුල? තව බොහෝ කුතුහලය දක්වන දේවල් තියෙනවා. අරන් බලන්නකෝ…

Director: Darrell Roodt
Writers: Jonathan Walker(as Jonathan Lloyd Walter)
Stars: Katherine Barrell, Tim Rozon, Sai Bennett
Runtime: 90 Minutes
Genre: Action, Horror, Sci-Fi
Release date: 28 May 2018
IMDb rating: 3.5/10
Rotten Tomatoes rating: 22%

එහෙනම් ෆිලුම රසවිදින්න කියලා ආරධනා කරනවා. කොමෙන්ටුවක් දාගෙනත් යන්න. අසංක අයියව ආපහු සැරයක් මතක් කරමින් මම තවත් උපසිරසියකින් හමුවෙන තුරු සමුගන්නවා.. ජය ශ්‍රී….

අසංක ප්‍රදීප් සොහොයුරාගේ ලිපිය

ආයුබෝවන් යාලුවනේ. සබ් එක නම් මගේ නෙවි. ඒත් මෙම චිත්‍රපට එකතුවේ මීට කලින් උපසිරසි මම දුන්න හින්දා මේ සම්බන්දව පොඩි දෙයක් කිව යුතුයි කියල හිතුනා. මේ සබ් එක මට කරන්න වෙලාවේ ගැටළුවක් ආව හින්ද ඊට සුදුසයි කියල මට හිතුන කවිශාල්ට මම මේක බාර දුන්නා. ඇත්තට එයා ඒක ඉතා හොඳට කරලා තියෙනවා.

ඇත්තට මේ චිත්‍රපටය ලේක් ප්ලැසිඩ් චිත්‍රපටයේ හයවෙන කොටස විදියට තමා එළිදකින්නේ. නමුත් මේ චිත්‍රපටය මෙම චිත්‍රපටයේ පළමු කොටස වෙන 1999 චිත්‍රපටයේ කතාවට කෙලින්ම සම්බන්දයි. ඒ කියන්නේ direct sequel එකක්. මීට කලින් ආව කොටස් හතර පළමු කතාවට කෙලින්ම සම්බන්ද වුනේ නැහැ. ඒක මෙම සිරිස් එක බලපු ඔයාල දන්නවා ඇතිනේ. කොටින්ම මෙම කතාමාලාවේ පස්වෙන කොටස මේ වගේම ජනප්‍රිය චිත්‍රපට එකතුවක් වෙන ඇනකොන්ඩා චිත්‍රපට එකතුවක ක්‍රොස් ඕවර් එකක් විදියටනේ ආවේ. ඒවගේම වැදගත්ම දේ හතරවන කොටස සහ පස්වෙන කොටසේ ඇති දර්ශන හේතුවෙන් ඒවා වැඩිහිටියන්ට පමණක් චිත්‍රපට ලෙස වර්ගීකරණය වෙනවා.

කොහොම හරි කතාව ගැන සරලව කියනවා නම් මේ කතාව විශාල කිඹුලන් ගැන තමා තියෙන්නේ. පිටිසර ඇමරිකානු ගමක මිරිදිය ජලාශයක කවුරුත් නොදාන්නා ආකාරයෙන් පටන්ගන්නා මෙම උවදුර චිත්‍රපට පහකින් විකාශය වෙලා නැවතත් මුල් ජලාශයේම සිදුවන කතදරයක් ලෙස ඔයාලට බලන්න පුළුවන්. ඒවගේම කතාව හරියට තේරෙන්න නම් මෙම චිත්‍රපට මාලාවම බැලුවේ නැති උනත් පළමු සහ දෙවන කොටස වත් බලන්න කියනවා, මොකද මෙහි එන සමහර ස්ථාන සහ නම් ඒ චිත්‍රපට දෙකට සම්බන්දයි. ඉතින් ස්පොයිල් කරන්නේ නැහැ තවත්.

ඒවගේම මේ චිත්‍රපයට බලනකොට ඔය මහාපරිමාණ දුෂ්‍ය ප්‍රයෝග බලාපොරොත්තු වෙන්න එපා. මේක Syfy නාලිකාව මගින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක්. විද්‍යා ප්‍රබන්ද ගනයේ චිත්‍රපටයක් බලනවා කියල හිතන් බලන්න. ඒත් කිඹුලෙක් මරණ අලුත් විදියක් නම් මේකේ තියේ. ඉතින් චිත්‍රපටය බලන්න කියන ගමන් කවිශාල්ට ස්තුති කරන ගමන් සමුගන්නවා.

බුදුසරණයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip/WEBRip පිටපත් සඳහා අදාළ වේ.

7,153 downloadsDownload Lake-Placid-Legacy-2018.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

7,153 downloadsDownload Subtitles51 KB

40 comments

  1. supunima

    Elama. thanks bro

  2. geeganagamage

    බොහොම ස්තුතියි මම මේ මුළු ෆිල්ම් සීරියස් එකම බැලුවා සුපිරි ෆිල්ම් ටික

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. Rvmendis85

    Thanks saho. ...

  5. kdelshan

    thanks bro

  6. Til Tharaka

    macho meka baiscope download eke dala nane.. kohomada download karanne. google eka haraha ganna puluwan. sub mach wenne nathi wei..

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. sasala

    bohoma thanks

  9. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි......
    ජයවේවා ...

  10. Kulanjana Maduranga

    subata thanks saho....

  11. Ayesh Prashan

    Thank You

  12. Kavinda

    sub akata thanks saho

  13. Dinusha Uvindhu

    Thank You !!!

  14. gayan215

    bohoma sthuthi saho...

  15. Tharaka

    THANKS...............

  16. Nirosha Nirosha

    thanks

  17. lathindu

    Thanks mcn

  18. dil_shan

    tnz sub ekta... supiri movie series ekak thma me... math mula edala baluwa oka. supiri ah.. ela

  19. nimanaka

    thanks brother

  20. gayansanjeewa20

    thank machan

  21. Udara Damith Dissanayaka

    කලින් සෙට් එකම මන් බලලා ථී න්නේ
    දෙන්නටම ස්තුතියි
    ලිපියටයි
    උපසිරසටයි

  22. Samith..wickramasingha

    Godak vatinava sahodaraya obata jaya

  23. sampath n perera

    thanks

  24. Bandarajbandara

    THanks bro
    Ela

  25. Shehan putha

    thanks bro...jaya wewa !

  26. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  27. Harsha Jayathunga

    Font aka black nisa hariyata panna nane?

  28. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  29. Hithumathe

    Thanks ..

  30. nishannw

    ස්තූතියි සහෝ.ජය වේවා

  31. AsithaDilruwan

    Ela saho thanks

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සබ් එකට.....!

  34. deco

    ela

  35. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  36. apa

    ela.

  37. Supun_no

    thank you...

  38. 19893@

    Film eka koi...

  39. Lahiru Lakshan

    thanks machn...

  40. Shehan kavishka

    sub ekata thanks.♥️