ඔන්න තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරසක් සමඟ ඔබ වෙතට ගෙන එන්නයි මේ සූදානම. මේ ගැන නම් අහලා නැති කෙනෙක් නැති තරම්. මොකද Fast and Furious කිව්වම හැමෝම දන්නවා. ඒ නිසා වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මේ ගැන එතකොට මෙහි ඉදිරි කොටස් ගැන අපි බයිස්කෝප් මංසල හරහා ඔයාලව නිරන්තරයෙන්ම දැනුවත් කලා. මේ චිත්‍රපට…
ඔන්න තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරසක් සමඟ ඔබ වෙතට ගෙන එන්නයි මේ සූදානම. මේ ගැන නම් අහලා නැති කෙනෙක් නැති තරම්. මොකද Fast and Furious කිව්වම හැමෝම දන්නවා. ඒ නිසා වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මේ ගැන එතකොට මෙහි ඉදිරි කොටස් ගැන අපි බයිස්කෝප් මංසල හරහා ඔයාලව නිරන්තරයෙන්ම දැනුවත් කලා. මේ චිත්‍රපට මාලාවේ හයවැන්න තමයි මෙසේ පසුගිය මැයි 24 වෙනිදා සිට ලොවපුරා සිනමාහල් වල තිරගත වීම ආරම්භ කලේ. ඒ වගේම ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.5 ක ප්‍රමාණයක් ලබා ගෙන තියෙනවා. අදායම් වියදම් ගැන පොඩ්ඩක් මතක් කලොත් වියදම් වශයෙන් ගිය ඇමෙරිකානු මිලියන160 මේ වන විට අදායම විදිහට ඇමෙරිකානු මිලියන 233 බවට පත් කරගන්න සමත්කම් දක්වලා තියෙනවා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය කලින් චිත්‍රපට වල වගේම Justin Lin නම් දක්ෂයා අතින් තමා නිම වෙලා තියෙන්නේ. නළු නිලියෝ ගැන කියනවා නම් සේරම අපි දන්නා පිරිසක් තමා මෙහි රඟ පාන්නේ. එහෙමනම් සේරම ගැන කියන්න වෙනවා.ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය දෙන්නේ Vin Diesel, Paul Walker, Dwayne Johnson වගේම Jason Statham ඉන්න කොටසකුත් තියෙනවා. ඒ මෙහි හත්වැන්නට පූර්විකාවක්. ක්‍රියාදාම, ත්‍රාසය කැටිකරගත් මේ සලරුව කලින් වතාවට වඩා ක්‍රියාදාම වලින් සන්නද්ධ වෙලා තමයි මේ වතාවේ අප වෙතට ඇවිත් තියෙන්නේ. එහෙනම් මම පොඩ්ඩක් කියන්නම් වෙන්නේ මොකද්ද කියලා.
කලින් වතාවේ වෙච්ච සිද්ධිය මතකනේ විශේෂ නියෝජිත හෝබ්ස්ව අන්දලා කරපු වැඩේ. මේ වේගවත් කණ්ඩායම කලින් සැරේ මිලියන 100කට වගකියන්න සමත් උනා. කාටවත් ඔප්පු කරගන්න බැරිඋනා මිලියන 100ට උනේ මොකද්දකියලා. කොහොමහරි හෝබ්ස් නම් දැන ගත්තා මේ සෙට් එක එසේ මෙසේ එවුන් ටිකක් නම් නෙමෙයි කියලා. මේ සැරේ දකින්න වෙන්නේ වෙනදට වඩා වෙනස් දෙයක්. හොරා පොලිස් වෙන කතාවක්. තවත් මේ වගේ දරුණු වැඩකාරයෙක් කරලියට ඇවිල්ලා. එයා මේ සේරටම වඩා දරුණුයි වගේ. හෝබ්ස්ට හිතා ගන්න බැරුව ඉන්නේ මේ සැරේ එකට මොකද කරන්න යන්නේ කියලා. මේ සැරේ වේගවත් කණ්ඩායමට අලුත් රාජකාරියක් පැවරෙනවා.ඒක අකමැත්තෙන් හරි භාර ගන්න ටොරෙටෝ ප්‍රමුඛ කණ්ඩායමට සිද්ධ වෙන්නේ තවත් හේතුවක් නිසා. කලින් කොටසකදී මැකී ගිය චරිතයක් නැවත කරලියට එන්න නියමිතයි. ඒ වගේම මිලියන 100 ක සැප භුක්ති විඳින මේ කාර වලින් වැඩ දාන කණ්ඩායමට මේ සැරේ නම් ලේසි වෙන්නේ නැහැ. මොකද ප්‍රතිවිරුද්ධ පක්ෂය සමන්විත වෙලා තියෙන්නේ එසේ මෙසේ කණ්ඩායමකින් නම් නෙමෙයි. එහෙනම් ඔන්න ඔයාලට බාර කරනවා මාරාන්තික වේගයේ හය වැන්නේ වේගයේ රස විඳින්න මෙතැන් සිට.
යන ගමන් අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා එහෙනම් ගිහින් එන්නම්, නැවත හමුවෙනකන් හැමදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
37,961 downloadsDownload Fast.and_.Furious.6.2013-www.baiscopelk.com-.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
221 comments
චරිත පොල්ගස්දෙනිය
era
පට්ට මචන්; බොහොම ස්තුතියි!
Anjana
amma niyama kathawa thanks...
amilatk
denakm unne thxxxxxxx
naleen
patta maxxxxxaaaa
kalinga
දෙනකම් බලාගෙන උන්නේ සුපිරි වැඩක් මචං
quik
thanks
wow
wow,, maru :D
upali
ela ela ela
Janitha
hy
lasidu
එල කොල්ලෙක්නේ මාත් මේක එනකම් බලාගෙන උන්නේ ජයම වෙව්!!!!
chami
thnxxxxxxxxxxxxxxxxxxxx
නලින්
නියමයි හසන්ත අයියා ඔයා ඉදලා ඉදලා ගෙනාවේ නියම පහාරක්..
නිවාඩු දවසේ බලතැහැකි.
ජය වේවා..!
shann
පට්ට මේ එනකම් බලාගෙන උන්නේ
Lamz
elama tthamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ositha
bohoma pin
was
පට්ට පට්ට හසෝ ඔහොම යන්
geeth
maru film aka subs anakm unne
ishara
patta hode
උදාර
ඔන්න බාන්න දැම්ම නියමයි සහෝ http://www.300mbfilms.com/fast-and-furious-6-2013-720p-web-…
720p-web එක ඩිරෙක්ට් ගන්න
ජය!
ganidu
තැන්ක්ස් වේවා!!!
us
elazzz macho aniwa banwa
nalaka
budu ammo meka denakan balan unne..marama pin machoo...romba thank u
charitha
ela machanlaaaaaaa.....iye copyya out une....ada ude kiri kiriye sub eka..bitage copyya hodai...hd copyyata masa 2i gaanak thiyanawa........thnx
tharanga
පට්ට පතුරු මේක එනකම් හෙන කලක් උන්න නේ නියමයි
jeewantha
සබ් එකට ස්තුතියි සහෝ
f_live
අනිවා බලන්න ඕනේ
බොහොම පින්
dj
නියමයි මචං
h[A]s
එල මචං දිගටම කරමු
sagara prasad
ඇත්තටම සුපිරි වැඩක්
eraNga
බොහොම පින් :)
rusuru | රුසිරු
ජය වේවා!!
chamath cafe
ස්තූතියි!@baiscopelk
HMW
wow. thanks bro
Yasantha
Ela elaaaaaa...Thanks machan!!!!!!!
hh
jaya wewa!!! macho !!!!
Dinesh
thanks…machoooooooooo
ela thamaiGayan
loweth na patta
waruna
අනිවා බලන්න ඔනි
Manoj Priyankara
patta patta.... Baiscope.lk niyamayi..
g-a-n-d-u
එළ.
බලාගෙන යිටියේ මේක දානකම් තමා.
jana
ගොඩක් ස්තුතියි Hsanatha
Manoj Priyankara
පට්ට පට්ට....නියමයි..
kasun viraj
ela ela niyamai :D
Amila`
මේක දෙනකන් බලාගෙන හිටියෙ Thnxz
-HacKrisH-
නියමයි නියමයි ආ... ඕං බා ගත්තා...
randy beckham
pattai,meka enakan thamai iwasimak nethuwa hithiyeeee!!!!jaya wewa~~~
mudiya / මුදියා
මගෙ අම්මෝ මේක දීලනෙ.හසන්ත අයියා ඉඳල ඉඳල සුපිරි එකකින්නෙ එළියට බැහැල ඉන්නෙ.අද බාගත්තොත් හෙට නිවාඩු පාඩුවෙ බලන්න පුළුවන්.ඒ නිසා පොඩි කොපිය බාන්න දානව දැම්ම.නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
vee
බොහොම ස්තුතියි
ns
සුපිරියි....බොහොම ස්තුතියි...
Rishan
gindara....thx aiya
Advertisement

එල කිරි උදේ පාන්දරම හසන්ත අය්යා ගින්දර වගේ භාණ්ඩයක් ගෙනල්ලා
පට්ටම පට්ටකවදාවත් නැතුව මම එක වගේ :)
~ජයවේවා බයිස්කෝප් ~