Watch Trailer

Naruto Shippûden: The Lost Tower (2010) AKA Gekijouban Naruto Shippuuden: Za rosuto tawâ with Sinhala Subtitles | පිය පුතු හමුව [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ගෙනාවේ නරුටෝ රසිකයින්ට වැදගත් වෙන ෆිල්ම් එකක්. මං ඇනිමේ වලට කැමති වෙන්න එක හේතුවක් තමයි නරුටෝ කියන්නෙ. ඇනිමේ සීරීස් එක බලපු අයටයි නැති අයටයි හැමෝටම මේ ෆිල්ම් එක රසවිඳින්න පුළුවන්. දැන⁣ට නරුටෝ ෆිල්ම් විදිහට ෆිල්ම් 11ක් නිකුත් වෙලා තියෙනවා. ඒක ඇනිම් සීරීස් එකේ සිද්ධි එක්ක පෙල ගැස්සුවොත් මං අරන…

මේ පාර ගෙනාවේ නරුටෝ රසිකයින්ට වැදගත් වෙන ෆිල්ම් එකක්. මං ඇනිමේ වලට කැමති වෙන්න එක හේතුවක් තමයි නරුටෝ කියන්නෙ. ඇනිමේ සීරීස් එක බලපු අයටයි නැති අයටයි හැමෝටම මේ ෆිල්ම් එක රසවිඳින්න පුළුවන්. දැන⁣ට නරුටෝ ෆිල්ම් විදිහට ෆිල්ම් 11ක් නිකුත් වෙලා තියෙනවා. ඒක ඇනිම් සීරීස් එකේ සිද්ධි එක්ක පෙල ගැස්සුවොත් මං අරන් ආවේ 7 වෙනි ෆිල්ම් එක. දැනට බයිස්කෝප් අඩවියේ මේකට අමතරව නරුටෝ ෆිල්ම් 5ක සබ් තියෙනවා. ඒවා තමයි,

• Road to Ninja : Naruto The Movie (2012)
• Boruto : Naruto The Movie (2015)
• Naruto : Blood Prison (2011)
• The Last : Naruto The Movie (2014)
• Naruto The Movie : Ninja Clash in The Land of Snow (2004)

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් ඒකට පාදක වෙන්නේ මසාෂි කිෂිමොටෝ මහත්මයාගේ ප්‍රසිද්ධ චිත්‍ර කතාවක් වෙන නරුටෝ චිත්‍ර කතා මාලාව. නමුත් මේ ෆිල්ම් 11 ඇතුළත් සිද්ධි චිත්‍ර කතාවේ හෝ ඇනිම් එකේ ඇතුළත් වෙන්නේ නෑ. ඒක නිසා ෆිල්ම් ටික බලන එකත් වැදගත්. මේ ෆිල්ම් එකට IMDb රේටින් 7.2 ක් තියෙනවා.

මේ කතාවේ හැටියට සස්කේ කොනෝහා වල නෑ. ඒ වෙනුවට 7 වෙනි ටීම් එකේ ඉන්නේ සායි. මෙයයි නරුටොයි සකුරයි යමාටෝ සෙන්සේයි ඇතුළුව 7 වෙනි ටීම් එකට සුනාදේ (5 වෙනි හොකාගේ) මෙහෙයුමක් දෙනවා. ඒ තමයි රියුම්යකු කියන නටඹුන් වුන රෝරන් නගරේ තියන චක්රා උල්පත සීල් තියන එක. ඇත්තටම කිව්වොත් ඒක කලින් 4 වෙනි හොකාගේ විසින් සීල් තියනවා. මෙයාලට තියෙන්නේ ඒ සීල් එක අළුත් කරන්න. ඇනිම් එක බලපු අය දන්නවා ඇතිනේ 4 වෙනි හොකාගේ කියන්නේ නරුටෝගේ තාත්තා කියලා. ඒත් මේ කාලේ නරුටෝ ඒක ගැන දන්නේ නෑ. කොහොම හරි සීල් එක අළුත් කරන්න එනකොට රියුම්යකු බලය ලබාගන්න මුකාදේ කියලා මිනිහෙක් මේ සීල් එක ඉවත් කරනවා. ඒකට මැදිවෙන යමාටෝ සෙන්සෙයි නරුටෝයි අවුරුදු 20ක් අතීතෙට ගමන් කරනවා. මේ ගමනේදී නරුටෝට එයාගේ ජීවිතේ වැදගත්ම පුද්ගලයෙක් හමු වෙනවා. මේ පුද්ගලයා ගැන දැනගන්නයි මුකාදේව නරුටෝ පරද්දන හැටි බලන්නයි ෆිල්ම් එක බලලම ඉන්න. මේකත් රසවිඳියි කියලා හිතෙනවා.

 

 

Naruto Shippûden: The Lost Tower (2010) on IMDb
(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත සදහා උපසිරැසි ගොනුව බලන්න.

3,394 downloadsDownload Naruto-Shippuden-The-Lost-Tower-2010.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

3,394 downloadsDownload Subtitles29 KB

31 comments

  1. Vidura

    Thanks sis sub ekata thawa anime walata sub dnna sis

  2. අසිත

    mama balanne nam na..
    mam asa nathi nisa
    eth sub ekata thanks.

    1. Navodani Thilini Sasanika

      Ayyo ayi balanne nette

    2. අසිත

      Kamlli Naruto balanna

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  4. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  5. ඉෂාන් මදුෂ

    නියමායි.ගොඩක් ස්තූතියි
    මේ anime movies ටිකට සබ් දෙනකම් බලන් ඉන්නෙ කාලෙක ඉදන්.
    පුලුවන්නම් ඉතිරි ෆිල්ම් 5ත් සබ් කරලා දෙන්න.එතකොට ෆිල්ම් සීරිස්
    එකත් සම්පුර්නයිනෙ.දිගටම anime වලට සබ් දෙන්න
    ජය වේවා!

    1. akitha1213

      e mchn mata anime series eka ne bn
      uba gawa thiyeda?

  6. Udara Damith B/K

    මන්
    නම් ඇනිමේ වලට අස උනේ ටීවී එකේ හද කවල ගිය කතාවක් බලලා එනිසා
    මේකේ අනිත් ඒවටත් නැත්තම් සබ් දෙන්ඩ
    ස්තුතියි

    1. Navodani Thilini Sasanika

      Avatar d?

    2. Udara Damith B/K

      නමනම් මතක නෑ ස්වර්ණවාහිනියේ ගියේ කාලෙකට කලින්

    3. Navodani Thilini Sasanika

      Eka thamayi, air, fire, earth , water bending tyna ekane??

    4. Udara Damith B/K

      ow

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Anu

    Thx sub ekata.japan mokak dunnath balanawa.

  9. Gihanc

    පිස්සු හැදෙනවා ...anime වලට විතරක් ඔබ දිගටම sub දෙන්න ..මේවා හදවතට දැනෙනවා පුදුම විදියට ...ඔබට බොහොම පිං

  10. Navodani Thilini Sasanika

    Thanx hemotama

  11. Hasini kokila

    thanks for the sub

  12. Sam fisher

    මම නම් ඇනිමි බලන්න පටන්ගත්තෙ gakuen alice බැලුවට පස්සෙ එකෙ හිටිය හොටලු(රැ)වගෙ යාළුවෙක්,මිකාන් වගෙ පිස්සු කෙල්ලෙක්,නට්සුමේ(මෙයා ගැනනම් මොනව කියන්නද මන්ද)පොරක් තව ලුකා එමදිවට චිසුබාසා හරිම ලස්සන කතාවක්.මම නම් කවදාවත් හිතන්නැ කවුරැවක් හිතයි කියල ඇනිමිවලින් එච්චර ලස්සන කතාවක් කියන්න පුලුවන් ඇති කියලා.මිටකලින් නරැටො එකක්වත් බලලනැ සමහරවිට මුල එව නොබල මෙකබලල වැඩක් නැතුවත් ඇති

    1. Navodani Thilini Sasanika

      Gakuen Alice eke mulu kathawama nh anime eke, rke manga eka kiyawanna, eke godak tynawa marama lassanayi kathawa

  13. asela ravin

    උපසිරැසි නිර්මාපකයින් ගොඩක් ඉන්නවා වගේම ඔවුන් අගයන අතරේම හදවතට දැනෙන anime සදහා ඔබ ලබාදෙන උපසිරසි ඉතාමත් අගය කොට සලකමි …හදවතේ රිද්මයට ඔරොත්තු නොදෙන ලෝකයක හදවත ට දැනෙන නිර්මාණ දිගටම ගෙන එන්න …නවෝදා තිලිණි ජපන් ඇනිමි නිර්මාණ සදහාම පමණක් උපසිරැසි ලබාදීම කරන්නම සිදුවේවි….ඇසට කදුලක් ගෙනෙන ඇනිමි නිර්මාණ ඕන තරම් ඇත …ජනප්‍රිය දේට වඩා හොද දේ අපට ලබා දෙන්න ….

  14. JANITHA

    ammme thanks thanks anime walata sub denawanan ona ekak

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

  16. දිල්ෂාන්

    fullmetal alchemist වලට සබ් ද‍ෙන්න බැරිද

  17. podda

    "නවෝදනී තිළිණි nam animation wage" thanks. digatama animation walatama sub dennoo!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Charith Eranga Munasinghe

    thanks

  20. vihaga

    Marvel Anime: X-Men sinhala sub dennako

  21. Anonymous

    Download krnn ba

    1. Sanupa Ranmeth

      Fixed :)

  22. Shamal Iroshan

    Good