Watch Trailer

Saand Ki Aankh (2019) Sinhala Subtitles | සූර වීර ආච්චිලා. [සිංහල උපසිරසි සමඟ]

ගොඩ කාලෙකට, පස්සෙ ආයිත් හිතුනා සබ් එකක් කරන්න ඕනා කියලා. අනිවාරතේ කියන්නෙ කියපු සුනංගුවෙන්ක ටු ඔටුන්නක් හොයලා දීපු හසන්ත සහෝදරයට ඉස්තුතියි ගොඩක්. ඒ වගේම කියන්න ඕන මම මේ සිනමාව අධ්‍යක්ෂකවරු නලු නිලියෝ ගැන විස්තර දන්න කෙනෙක් නම් නෙවෙයි. විශේෂයෙන් ඉන්දියන් සිනමාව ගැන ඒක නිසා චිත්‍රපටිය ගැන ලොකු විස්තර…

ගොඩ කාලෙකට, පස්සෙ ආයිත් හිතුනා සබ් එකක් කරන්න ඕනා කියලා. අනිවාරතේ කියන්නෙ කියපු සුනංගුවෙන්ක ටු ඔටුන්නක් හොයලා දීපු හසන්ත සහෝදරයට ඉස්තුතියි ගොඩක්. ඒ වගේම කියන්න ඕන මම මේ සිනමාව අධ්‍යක්ෂකවරු නලු නිලියෝ ගැන විස්තර දන්න කෙනෙක් නම් නෙවෙයි. විශේෂයෙන් ඉන්දියන් සිනමාව ගැන ඒක නිසා චිත්‍රපටිය ගැන ලොකු විස්තරයක් කරන්න නම් තේරෙන්නෙ නෑ. මේ ගැන චුට්ටක් කියනවනම්මේකට Imdb-අගය 8.4 ක් අරගෙන තියනවා. කුනුතක්කාලි අගය 91% ඒකෙන්ම තේරෙනවා නේ භාන්ඩේ ගැන. මේක අධ්‍යක්ෂණය කලේ තුශාර් හිරනන්දානි. මේකෙ රගපානවා ටාප්සී පානු, බූමි පෙද්නෙකර්, ප්‍රකාශ් ජා, විනීට් කුමාර්, කියන නලු නිලියන් මේක ලියලා තියෙන්නේ බල්වින්දර් සිඞ් ජන්ජුවා කියන තිර රචකයා විසින්.

කතාව යන්නේ මෙහෙමයි ඉස්සෙල්ලාම කියන්න ඕන මේක සත්‍ය කතාවක්. ඉන්දියාවෙ හද්ද පිටිසර ගමක ඉන්නවා ලොකු පවුලක් (මේ ගමේ හැම පවුලක්ම ඒවගේ තමා). මේ පවුලෙත් හුඟක් ගම්බද ඉන්දියාවෙ වගේ පුරුෂාධිපත්‍යය ඉහ වහා ගිහිල්ලා. අඩුම තරමින් ගෑනු අයගේ මූනවත් පේන්න බෑ ඒකත් හැම වෙලාවෙම වහගෙන ඉන්න ඕන. තව නීති රීති ගොඩායි. ඉතිං මේ පව්ලේ ඉන්න වැඩිමහල් නෑනන්ඩිලා දෙන්නට ඕන වෙනවා මේක වෙනස් කරන්න. තමන්ගේ දූ වරුන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩහදන්න. මේකට එයාල තෝරගන්නේ එයාලට ලේ වලින්ම උරුම වෙච්ච ඉලක්කෙට වෙඩි තැබීමේ හැකියාවයි. නමුත් මේක හිතුව තරම් ලේසි නෑ. බාදක කම්කටොලු එමටයි. ඉතින් අපි බලමු මෙයාලට මේක කරන්න පුලුවන් වෙයිද කියලා. ඒ වගේම මේ චිත්‍රපටිය බොරු සෝබන වැඩ නැති පවුලේ කාටත් එකට ඉදගෙන බලන්න පුලුවන් හිත නිවන කතාවක්. එහෙමනම් කාටත් මේ වටිනා සලරුව බලන්නෙ කියමින් තවත් එකකින් ආයිත් හමුවන බලාපොරොත්තුවෙන් ඔයාලගෙන් සමු ගන්නවා ඔයාලට ජය..හා..සතුට..!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  True Web-DL පිටපත් සඳහා අදාළ වේ.

4,260 downloadsDownload Saand-Ki-Aankh-2019.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වප්පුල නිශාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-05-11
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

4,260 downloadsDownload Subtitles58 KB

14 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. tharidu16

    ඉක්මනින් බයිස්කෝප දාන්ඩො.............

  3. chandika1975

    thank you for the subtitle.

  4. indika75

    thanks..

  5. gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි.....සහෝ...පට්ට කතාවක්.....නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  6. arawindasunimal

    thanks sub ekata jayawewa.........

  7. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  8. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො
    -කරන කියන යහපත් දේ සාර්ථක වේවා
    -තෙරැවන් සරණයි-

  9. D.Chamara

    bohoma sthuthi saho jaya ..

  10. nish47

    ස්තූතියි සහෝ

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Pramukmili

    Thanx bro.........

  13. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  14. MAALNATH

    Thanks.........good luck.........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.