ආයුබෝවන් යාළුවනේ ඉතින් ඔන්න මේ වතාවේ අරගෙන ආවේ මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරැසියක්. දෙමළ සිනමාවෙන් ඈත්වෙලා මලයාලම් එකකට උපසිරැසියක් දෙන එක ටිකක් අසීරු වුණත් මේක ඔය ගොල්ලන් බලන්න ආසාවෙන්ම හිටපු එකක් කියන්න මම දන්නවා. මොකද අවසාන මොහොත දක්වාම කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක් කාලෙකින් මටත් හම්බවු…

ආයුබෝවන් යාළුවනේ ඉතින් ඔන්න මේ වතාවේ අරගෙන ආවේ මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරැසියක්. දෙමළ සිනමාවෙන් ඈත්වෙලා මලයාලම් එකකට උපසිරැසියක් දෙන එක ටිකක් අසීරු වුණත් මේක ඔය ගොල්ලන් බලන්න ආසාවෙන්ම හිටපු එකක් කියන්න මම දන්නවා. මොකද අවසාන මොහොත දක්වාම කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක් කාලෙකින් මටත් හම්බවුණේ. Dulquer Salmaan මලයාලම් සිනමාවේ මෙන්ම දමිළ සිනමාවෙත් කැපී පෙනෙන තරුවක්. Ustad Hotel (2012), Salalah Mobiles (2014), 100 Days of Love (2015), Charlie (2015), Kali (2016), Kurup (2021) වගේ අමතක කරන්නම බැරි චිත්‍රපට රැසකටම දායකත්වය දීල තියෙනව. 2022 මාර්තු මස 17 වන දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 22ක් පුරාවට අවසාන තත්පරය දක්වාම කුතුහලයෙන් බලන්න පුලුවන් IMDb අගය 7.0 ක් අරගෙන තියෙන Action, Crime, Drama ගනයට අයත් සුපිරිම චිත්‍රපටයක් තමයි ඔය ගොල්ලන්ට අරගෙන ආවේ. ඉතින් චිත්‍රපටය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

අරවින්ද් කරුණාකරන් තමන්ගෙ අයියගෙ ආදර්ශයෙන් පොලිස් නිළධාරියෙක් වුණේ අයියගෙ යටතේමයි. පළමු පත්වීම හම්බවෙන්නේ තිරුවනන්තපුරම් දිස්ත්‍රික්කයේ මාරනෙල්ලූර් පොලිස් ස්ථානයට. එහිදි සිද්ධවුණ ද්විද්ව මිනී මැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් අරවින්ද් කරුණාකරන්ගේ අයියා ඇතුළු කණ්ඩායමේ කට්ටිය මේක වෙනත් කෙනෙක් පිටින් දාලා නඩුව වහන්න උත්සාහයක් දරනවා. නමුත් ඒකට විරුද්ධව අරවින්ද් කරුණාකරන් නොහොත් අපේ චිත්‍රපටයේ කතා නායකයා විරුද්ධව හිටගන්නව. මාටින්-ෂීබා ඝාතනය මුලු දේශපාලන ක්ෂේත්‍රයේම රැව් පිලි රැව් දුන් අපරාධ සිද්ධියක්. දේශපාලකයින් මේ සිද්ධිය උළුප්පා දක්වමින් පොලීසියට අපහාස කරමින් දේශපාලන වාසි ගන්න උත්සාහ දරන අවස්ථාවක ඊට මැදිහත්වුණ අරවින්ද් දේශපාලන හෙන්චයියන් ඇතුළු සෙට් එකකට හොදටම නෙලනව. මාටින්-ෂීබා ඝාතනය ගැන නොයෙකුත් මතිමතාන්තර පැතිරෙන අවස්ථාවක ඒක යට ගහල වෙන කෙනෙක්ගෙ පිටින් දාන්න හදන අවස්ථාවක අරවින්ද් කරුණාකරන්ට ඒ ගැන හොයන්න ගිහින් පොලිස් නිළයත් එපා වෙන තැනට වැඩ සිද්ධවෙනවා. බැරිම තැන වැටුප් රහිතව අවු. 5 කට නිවාඩු ලබාගන්නා අරවින්ද් කරුණාකරන්ගේ ඊළග පියවර බොරුව – සත්‍ය- සාධාරණය අතරින් මොකක් වෙයිද ? දන්නවනෙ යාළුවනේ මන් වැඩිය ලියන්න දස්සයෙක් නෙමෙයි. එහෙනම් ආයෙත් චිත්‍රපටයකින් මුණ ගැහෙමු.

හැමෝටම තෙරුවන් සරණයි !

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Tamil HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

12,148 downloadsDownload සැලූට්-2022.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

12,148 downloadsDownload Subtitles61 KB

40 comments

  1. Sameera

    දීපු එකකට වෙච්ච මහන්සිය නොදීපු එකකට දෙන එක තමයි වටින්නෙ...මේක මං බලල ගොඩක් කල්...සිංහල සබ් එක්කම..
    උත්සාහය අගය කරනවා....

    1. Anonymous

      mchn uba nikamata me sub ekenuth winadi 10k dagena balapn
      wenasa therei ubata sub 2ke
      athdakimen kiyanne

  2. Anonymous

    Thanks for sub

  3. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  4. Naveen

    උපසිරසියට තුති

  5. Anonymous

    Patta

  6. indika 75

    thanks..

  7. Venusha

    Thanks baiscope

  8. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  9. Rumesh

    තෑන්ක්ස් සහෝ සබ් එකට
    # අරගලයට ජය වේවා !

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  12. Anonymous

    sonic 2 ekata sinhala sub dennako.................

  13. Samith

    Thanks brother

  14. Anonymous

    lagadi balapu supiriyak(kgf 2 thma baluwe na)
    thanks brother

  15. Kushan

    Sub akta thanks

  16. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  17. Oshada

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  18. Redrux

    Thnkz bro

  19. ram

    baiscope sub denknma balan hitapu filumak
    parakkuwela hari sub dunnata thanks saho

  20. Eranda

    Thanks brother

  21. විමුක්ති

    ෆිලුම ගැන නම් කියන්න දෙයක් නෑ මලයාලම් ත්‍රිලර් එකක් නිසා,ඒකත් දුල්කර් ඉන්න නිසා කියන්නම දෙයක් නෑ
    හැබැයි සබ් එක ගැන නම් කියන්නම ඕන,සහෝගේ පලමු මලයාලම වුනාට සබ් එක නම් උපරිමයි,දෙබස් ගැලපීම එහෙම උපරිමටම තිබුනා
    සබ් එකටත් බොහොම ස්තුතියි වගේම ඉදිරියටත් මලයාලම් ෆිල්ම් කරන්න හැකිනම් නියමයි

  22. සචිත්‍ර නිර්මාණ

    සුපිරි filem එක බැලුවට පාඩු නැහැ
    ඖෂධ ධනංජය ගොඩක් ස්තුති ...subtitles එකට

  23. Mohotti

    බාගත්තා, thanks

  24. dulan

    ස්තුතියි !

  25. L.Y

    ස්තුතියි උපසිරසියට
    මලයාලම් දෙන එක නවත්වන්න එපා

  26. Sheron

    Thanks brother ..keep going ..

  27. Rahal

    Digtma malayalam denna
    Jaya wewa brother

  28. Achi

    බොහොම ❤ ස්තුතියි සහෝ

  29. Anonymous

    ස්තුතියි සබට
    මම්මුට්ගේ අලුත් ෆිලුම අද Ott රිලීස් වුනා එකත් දෙමු පුලුවන්නම්

  30. Bandula

    Thanks yalu

  31. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  32. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  33. viraj

    bro meke sub 1 kotu kotu yanne kauru enne na eyi e

  34. Anonymous

    oruthee kiyana maayalam film ekatath dennakoo sub plz

  35. tharindu

    sub ekata godak thanks

  36. Neo

    Thanks brother
    Keep it up

  37. Malith samarawickrama

    Thanks sub ekata

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!