Watch Trailer

Sniper: Assassin’s End (2020) Sinhala Subtitles | ස්නයිපර් මිනීමරුවාගේ අවසානය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම අද මම ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීමයි. ෆිල්ම් එකේ නම තමයි Sniper: Assassin’s End කියන්නෙ. ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරය වන්නෙ Kaare Andrews කියන අධ්‍යක්ෂකවරයා විසින්. ෆිල්ම් එකට තිර රචනයෙන් දායක වන්නෙ Crash Leyland කියන තිර රචකයයි. මෙයා තමා Sniper(1993), Sniper 2 (2002…

කොහොමද හැමෝටම අද මම ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීමයි. ෆිල්ම් එකේ නම තමයි Sniper: Assassin’s End කියන්නෙ. ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරය වන්නෙ Kaare Andrews කියන අධ්‍යක්ෂකවරයා විසින්. ෆිල්ම් එකට තිර රචනයෙන් දායක වන්නෙ Crash Leyland කියන තිර රචකයයි. මෙයා තමා Sniper(1993), Sniper 2 (2002), Sniper 3(2003), Sniper: Relaoded(2011), Sniper: Legacy(2014), Sniper:Ghost Shooter(2016), Sniper: Ultimate Kill(2017) කියන ෆිල්ම් වලටත් තිර රචනයෙන් දායක වෙන්නෙ.ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නෙ Sayaka Akimoto, Chad Michael Collins , Tom Berenger, Ryan Robbins, Lochlyn Munro, Emily Tennant, Sasha Piltsin, Michael Brynjolfson, Sean Kohnke, C. Ernst Harth කියන කට්ටියයි. මේකෙදි Sniper(1993), Sniper 2 (2002), Sniper 3(2003) කියන ෆිල්ම්වල ප්‍රධාන චරිතයට ඉන්නෙ Tom Berenger (ෆිල්ම් එකේ නම තෝමස් බෙකට්) කියන රංගන ශිල්පියයි. පසුව ආපු Sniper: Relaoded(2011), Sniper: Legacy(2014), Sniper:Ghost Shooter(2016), Sniper: Ultimate Kill(2017) කියන ෆිල්ම් වල ප්‍රධාන චරිතයට ඉන්නෙ තෝමස් බෙකට්ගෙ පුතා බ්‍රෙන්ඩන් බෙකට් කියන කෙනයි.(ඒ කිව්වෙ Chad Michael Collins කියන රංගන ශිල්පියා.)

ෆිල්ම් එකේ රේටින්ස් ගැන කියනව නම් ෆිල්ම් එකට IMDb වල 5.4/10 ක අගයක් ලැබිල තියනව වෝට්ස් 428 කින්. එතකොට ගූගල් පරීශීලකයන්ගෙන් 86% කැමැත්තත් මේ ෆිල්ම් එකට හිමි වෙලා තියනව. ෆිල්ම් එක අයත් ඇක්ෂන් කියන වර්ගීකරණයට. ෆිල්ම් එකේ කතාව ගැන කියනව නම් කතාව පටන්ගන්නෙ බෘනෝ ඩියස් කියන වෙළඳ අමාත්‍ය ලේඩි ඩෙත් කියන් ස්නයිපර් විසින් මරන එකෙන්. මේකෙදි මේ ලේඩි ඩෙත්(මරනයේ ගැහැනිය) මේකට බ්‍රෙන්ඩන් බෙකට්ව මේකට කොටු කරන්න බ්‍රෙන්ඩන් කෙස් ගහක් එයා වෙඩි තියපු තැන දාලා යනව. ඉතින් ෆිල්ම් එකේදි තෝමස් බෙකට්ගෙ පුතා වන බ්‍රෙන්ඩන් බෙකට් මේ නිසා බෘනෝ ඩියස්ගෙ මරනයට අහු වෙනව. ඒ නිසා බ්‍රෙන්ඩන්ව අත් අඩංගුවට අරගෙන රඳවාගන්න ස්ථානයකට ගෙනියන්න හදනව. පස්සෙ මේ ලේඩි ඩෙත් බ්‍රෙන්ඩන්ව රඳවාගන්න තැනට ගෙනියන වාහන පෙළට පහර දෙනව. ඒ බ්‍රෙන්ඩන්ව මරන්න. බ්‍රෙන්ඩන්ව මරන්න උත්සාහ කරන්නෙ වෙන කෙනෙක්ගෙ අණකට අනුව. ඒ කෙනා කවුද කියල ෆිල්ම් එක බලනකොට ඔයාලට බලන්න පුළුවන් වෙයි. ඉතින් බ්‍රෙන්ඩන්ට මේකෙන් බේරිලා තමන් නිර්දෝෂීයි කියල ඔප්පු කරන්න පුළුවන් වෙයිද? ඇත්ත හෙළිවේවිද? බ්‍රෙන්ඩන්ට ඇත්ත හොයාගන්න පුළුවන් වේවිද? ඒක ගැන දැන ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනව. එහෙනම් ලිපිය මෙතනින් අවසන් කරනව. ඊළඟ උපසිරැසියෙන් හමුවනතුරු ඔබට ජය!

https://en.wikipedia.org/wiki/Relic_(2020_film)

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

14,080 downloadsDownload Sniper-Assassins-End-2020.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මාවන්

Subtitles

14,080 downloadsDownload Subtitles38 KB

38 comments

  1. jimosedar

    thanks

    1. Kavish

      Film 1 ganna barida sub wetarda

  2. Suranjan

    Thanks jayawewa......!

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Arawinda Sunimal

    thanks sub ekata maawan jayawewa............

  5. D.Chamara

    bohoma sthuthi ..

  6. raviz

    Thank you....!

  7. UK_Fernando

    Thank you

  8. Udaya Fdo

    Thank you

  9. suranuwan

    thanks ...

  10. Kapila

    Thanks

  11. prasad

    thanks

  12. akalankagayan

    Thnx .....

  13. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  14. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි !

  15. prasanga

    thanks...

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  18. Rumesh Asanka

    thank you

  19. Anonymous

    Thanks sub ekata. Poseidon rex film ekata sub dennako.

  20. Anonymous

    thankx fo the sub

  21. subodha

    Thanks

  22. sampath n perera

    thanks.....

  23. hisarashanaka

    thanaks brooo

  24. Sanjaya

    thnkis bro

  25. asanka Harsha

    thanks broo

  26. Anonymous

    thanqq

  27. Anonymous

    Thankyou for the subtitle

  28. nish47

    ස්තූතියි සහෝ

  29. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  30. Anonymous

    mokakda e sub 1ka hadapu font 1?

  31. Malith Samarawickrama

    Thanks bn sub ekata

  32. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  33. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  34. Chathuranga

    මේ සබ් එක කලුපාට හින්දා පැහැදිලි නැ මේක සුදු පාටින් දාන්න බැරිද..?

  35. blackLion007

    Thanks

  36. Dewadithya

    Thanks for sub!

  37. sadeepa

    thanks for sub brother.......