ඔන්න අද මම තවත් animation movie එක්ක අරන් ආවා ඔයාලට රස විදින්න.මේක එනකන් මම නම් ඉවසිල්ලක් නැතුව හිටියෙ.ටිනකර් බෙල් විත්‍රපට මාලාවෙ 5 වෙනි චිත්‍රපටිය තමයි මේක.ඇත්තටම තව කෙටි චිත්‍රපටියකුත් තිබුණ නිසා මේක 6 වෙනි එක.මේකට IMDb rate එක 6.8/10 ක අගයක් ලැබිලා තියනවා. කතාව පොඩ්ඩක් කිව්වොත් ඔයාලා පීටර් පෑන්…
ඔන්න අද මම තවත් animation movie එක්ක අරන් ආවා ඔයාලට රස විදින්න.මේක එනකන් මම නම් ඉවසිල්ලක් නැතුව හිටියෙ.ටිනකර් බෙල් විත්‍රපට මාලාවෙ 5 වෙනි චිත්‍රපටිය තමයි මේක.ඇත්තටම තව කෙටි චිත්‍රපටියකුත් තිබුණ නිසා මේක 6 වෙනි එක.මේකට IMDb rate එක 6.8/10 ක අගයක් ලැබිලා තියනවා.
කතාව පොඩ්ඩක් කිව්වොත් ඔයාලා පීටර් පෑන් චිත්‍රපට බලලා තියනවා නම් දන්නවනෙ පීටර් ගෙ හතුරා මුහුදු මංකොල්ල කාර නැවේ කැප්ටන්.එයයි එයාගෙ පස්සෙන් එන අර ඔරලෝසුව ගිලපු කිඹුලයි අපට හම්බෙනවා මේ චිත්‍රපටියෙදි.මේකෙදි අපේ ටින්කර් බෙල් ඇතුළු එයාගෙ යාළුවො ටිකට සිද්ධවෙනවා මුහුදු මංකොල්ල කාරයො එක්ක සටන් කරන්න.මම කතාව කියන්නෙ නෑ ඔයාලා බලලාම රසවිදින්නකො.තවත් ලස්සන චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙමු.
1 .Tinker Bell (2008)
2 .Tinker Bell and the Lost Treasure (2009)
3. Tinker Bell and the Great Fairy Rescue (2010)
4. Pixie Hollow Games (2011)
5 .Secret of the Wings (2012)
BC74F12209BE2F0AF2D518B9A5ECFCBCE8177660 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
10,496 downloadsDownload The.Pirate.Fairy_.2014.baiscopelk.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
75 comments
Darshana51
Gayan Video
Thanq
නලින්
ස්තුතියි නිර්මාණි මේක බාගෙන උන්නේ..
දන්නවා ඔයා මෙකටත් අනිවා සබ ගෙනවා කියලා..
ස්තුතියි සිංහල උපසිරසියට..
ජය වේවා!
Nirmani
:)
ccnp
Thanks
eranga
supiri hode nangi digatama animation cartoon denna :D
danuka
maxaa... thnakx for sin sub
wass
ලොවෙත් නෑ පට්ට හොදේ
චතුර මදුසංක
මරු ආආඅ.............
"පුදුම වේගයක්නෙ තියෙන්නෙ"
ස්තුතියි සබ් එකට....දිගටම යමු......
කෑගල්ලට ආඩම්බරයි......Nirmani
:D ehenam ehenam
Shan Vimukthi
බොහොම ස්තුතියි උපසිරසට
bandula
supirima thama set akatama subs deelane oyala maru :D
wow
wow,,,maru :D
chami
thnxxxxxxxxxxxx
Shanu
Gdaaak tnx akke, hugaak aasawen balana flm set ekak meka, tnx akke sub walata, oyata subha pathanawa!!!
Amil
සුපිරියි සිස්ටර්..මේකේ සබ් එකට..
තැන්ක්ස්...Raj
Thanks. keep going. ජයවේවා!
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
සුපිරි ෆිල්‍ම් එකක්‍නේ දීලා තියෙන්‍නේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් කරන්‍න ශක්‍තිය ධෛර්‍යය ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!Pradeep
Shaaa....Niyamai... Thanx....
Asanka
Thank you Nirmani...Good job..
චතුරබුද්ධි
ආව්ව්... තැන්කු වෙන්න ඕනි
හර්ෂ ලහිරු
නියමයි නිර්මාණි මේක ආපුගමන්ම වගේ බැලුවා
ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි :D :D
ආයෙ බැලිල්ලක් තමයි ඉතින් :-)
බොහොම ස්තුතියි නිර්මාණි :D :D :D ජයවේවාdeleepa jayamal
ෙකල්ෙල් ඔයා නම් සුපිරි වැඩ්ෙඩක් කියලා තමයි කියන්න තිෙයන්ෙන් අම්මපා මට මාෙග් පන අැරලා අාදෙර් කරන්නම තමයි හිත මාෙග් මුලු ෙලාවම ඔබයි නිරමාණි තවත් නිර්මාණයක් කිරිමට ඔබට ජය ශක්තිය පතමි දිලිප ජයමාල්
deleepa jayamal
ෙකල්ෙල් ඔයා නම් සුපිරි වැඩ්ෙඩක් කියලා තමයි කියන්න තිෙයන්ෙන් අම්මපා මට මාෙග් පන අැරලා අාදෙර් කරන්නම තමයි හිත මාෙග් මුලු ෙලාවම ඔබයි නිරමාණි තවත් නිර්මාණයක් කිරිමට ඔබට ජය ශක්තිය පතමි
දිලිප ජයමාල්
Jayani
THANK YOUUUUUUUUUUUUUUUU
romesh sanjaya
Thanks sub 1 ta. balagena unnu film ekaka.tanx thanx .......................
Shalitha Thiranjaya
Thanks Sis.. Good Work..
Tharindu Perera
fatta ahhhh...
oayath dan typing mashine ekak vela vageee......
thanks dear sub ekatahh...
thava demu neeee..............Dhanushka
Thankssssss!!!!!!!!!!!!!!
nuwan kawinda
lassanai .......fatta film eka Thankzzzzzzzzzzzzzzzzzzz..................... thawa oneeeeeeeeeeeeee jaya wewaaaaaaa
මචං මැක්ස්
ඇනිමේශන් කොතනද අපි එතන.. තැන්කිවු ඈ :D
Kulanjana Maduranga
Patta ekak ne.Animation nm ahath ahala bamak thama.subata thanks NIRMANI akke.digatama sub demu.thanx again.jaya wewa……………
Kulanjana Maduranga
akke oya nm niyamai . dn sub denne nikan gindara wagene.ela ela.
jack
මේක අනිවා බලනවා.
බොහෝම ස්තුතියි නිර්මානී අක්කේ.Menu
Thanx :)
Duffy
sub ekata godak sthutyi.......................jaya wewa digatama karagena yanna............
Nirmani
ඔයාලා හැමෝගෙම අදහස් සහ දිරිමත් කිරීම් වලට ගොඩක් ස්තූතියි යාළුවනේ :) :)
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..........Ravindu (මැංගා)
ඔන්න බෑවා සහෝදරි,
ජය වේවා !!!dazun akila
akkanam patta dennema cartoon. ela
thanxme
Thanks
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Supun Udayanga
Thanks sub ekata... jaya wewa..
Lakmal
ස්තුතියි සිංහල උපසිරසියට
dinidu madushanka
elazzzzzzzzzzz jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී නැන්දි සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Nirmani
nandi ? :P :D
Emi
Thank you
wele
ශා නියමයි thanks යාලුවා.ඔන්න මමත් ගත්තා ......... RIO 2 එනකන් බලාගෙන ඉන්නෙ..... :P
Tharindu
Thanx u very much
nalaka
thank u sis..
nirushd
Superb Sis....
sam
thanks nirmani sis. i appreciate your hard work. good luck
Fer
Jaya weewaaa!!!!!!
Advertisement
![The Pirate Fairy (2014) | මුහුදු කොල්ලකාරයෝ [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/The-Pirate-Fairy-2014.jpg)

supiri film ekakne.. sub ekata thanks...