නත්තලට අපෙන් තෑග්ගක්…..! [Elf (2003) & The Flight Before Christmas (2008)]
ඔන්න බයිස්කෝප් සිංහලෙන් වෙතින් මේ නත්තල් දිනයට සිංහල උපසිරැස සහිත චිත්‍රපට දෙකක්ම දෙනව..පළමුවන එක හොදට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටයක්,අනික්
උපසිරැසිය ගන්නඔන්න බයිස්කෝප් සිංහලෙන් වෙතින් මේ නත්තල් දිනයට සිංහල උපසිරැස සහිත චිත්‍රපට දෙකක්ම දෙනව..පළමුවන එක හොදට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටයක්,අනික්
උපසිරැසිය ගන්නමේ බයිස්කෝපය නම් හරි අපූරූ විනෝද සාගරයක්. විනෝදාත්මක, ක්‍රියාදාම සහ පවුලේ පින්තූරයක් ලෙස ප්‍රභේදන කොට ඇති මෙය බලන්නම ඕනේ එකක්
උපසිරැසිය ගන්නසිංහල උපසිරැසි සමඟ නැවත යාවත්කාලීන කරන ලදී… ඔන්න මාස ගානක ඉඳලා පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු බයිස්කෝප් එකක් අරගෙන ආවා. නටන
උපසිරැසිය ගන්නමුලින්ම සමාවෙන්න ඕනේ බයිස්කොප් එකට මං ගොඩක් පරක්කු වීම ගැන. මොකද පොරොන්දු වෙලා ගොඩක් කල් ගියා මට මෙක ඉවරකරන්න. මට
උපසිරැසිය ගන්නධන කුවේරයන්ට ඉතිං මොනවද අඩු? නේද? මොනවහරි අඩුනම් ඉතිං සල්ලි ටිකක් විසිකරන එකයි තියෙන්නේ; එතකොට ඕනිකරන දේ ළඟටම එනවා. ඒ
උපසිරැසිය ගන්නමේ නමින් බෲස් ලී රඟපාන චිත්‍රපටය ගොඩක් අය බලලා ඇතිනේ. ඒත් මේ ඒකනම් නෙවෙයි. මේ ලඟදි නිකුත් වුනු චිත්‍රපටියක්. හැබැයි
උපසිරැසිය ගන්නඔන්න ඉතිං පොරොන්දු වූ පරිදිම 3 වෙනි කොටසත් සිංහල උපසිරසත් එක්කම අරගෙන ආවා… මෙම බයිස්කෝප් එකෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Scott
උපසිරැසිය ගන්නරිග් කියන වචනය අපිට හුරු නැත්තේ අපේ රටේ මුහුදේ තෙල් කණින තැන් නැති නිසා නොවැ. සමහර විට මන්නාරම් ද්‍රෝණියේ තෙල්
උපසිරැසිය ගන්නමමත් හැමදාම උදේට බයිස්කෝප් අඩවියට ඇවිල්ලා මොනවද තියෙන්නෙ කියල බලනවා. මේ වෙනකම් film එකක් දෙන්න බැරි උණ එකට හිතටක් හරි
උපසිරැසිය ගන්නඔන්න අද ගෙනාවේ කට්ටිය ගොඩ කාලෙක ඉඳන් බලාගෙන හිටිය බයිස්කෝප් එක. මේක ගැන ඉතින් විස්තර කරන්න ඕනෙත් නෑනේ කට්ටියට. “ශ්‍රේක්”
උපසිරැසිය ගන්නඑක්තරා පළාතක ඉන්නවා රදළ පවුල් 2ක්. මේ එකකට එකක් දෙවෙනි වෙන්න කැමති නෑ. මේ දෙකෙන් එකක ඉන්නවා සඳ කුමරිය ලෙස
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් හිනා වෙවී!…ආදරය කර කර!..අඬ අඬ!…ආ.. ඕනේනම් රණ්ඩු වෙවී…හැමෝටම බලන්න පුළුවන් බයිස්කෝප් එකක් සිංහල උපසිරසත් එක්ක ගෙනාවා. අපේ යාළුවන්ට
උපසිරැසිය ගන්නඔන්න මම කාලෙකින් බලපු පට්ටම චිත්‍රපටියකට උපසිරැසි දාන්න දායක වුනා. ඇත්තෙන්ම කියනවනම් මේ චිත්‍රපටය ගැන මට කියලා තනියම සබ් දාන්න
උපසිරැසිය ගන්නඔස්කාර් සම්මාන සහ Golden Globe යන සම්මාන වලින් පුදන ලැබූ ලොව ලස්සනම හොලිවුඩ් කාන්තාවන් අතර තාමත් බැබලෙන, ඇමරිකාව තුල සිටින
උපසිරැසිය ගන්නඔන්න දුවලා පුතාලා , නංගිලා මල්ලිලා එක්ක එකට ඉඳගෙන බලන්න පුළුවන්, 2010 වසරේ පොඩි හිටියන් වෙනුවෙන් නිපදවුණ ලස්සනම ලස්සන චිත්‍රපටයක්
උපසිරැසිය ගන්නමේ කියන්න යන්නේ මම ලගදී බැලුව පට්ට බයිස්කෝප් එකක්. මේ ෆිල්ම් එක කූල් ඇක්ශන් ගණයට වර්ග කරන්න පුලුවන්. මේ කතාවේ
උපසිරැසිය ගන්නමුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේකට උපසිරැසි යෙදිම මුලින්ම බාර ගත්තු සහෝදරයා වෙනුවෙන් හා බයිස්කෝප් කණ්ඩායම වෙනුවෙන් මේක දෙන්න මෙච්චර
උපසිරැසිය ගන්නමේ චිත්‍රපටිය පශ්චාත් 2වෙනි ලෝක යුද්ධ කාලය පසුබිම් කරගෙන නිර්මාණය කෙරුණු චිත්‍රපටියක්. හැබැයි යුද්දේ ගැන හදපු එකක්නම් නෙවෙයි ඔන්න… මේකේ
උපසිරැසිය ගන්නඔන්න ඉතින් හා හා පුරා කියල මාත් බයිස්කෝප් එකක් දෙන්නලු යන්නේ..හැමදාම බයිස්කෝප් බානව විතරයි ඔය කොල්ලන්ට මොකුත් දෙන්නේ නැද්ද කියල
උපසිරැසිය ගන්නඔන්න අද දෙන්න යන්නේ පට්ට ඇක්ෂන් බයිස්කෝප් එකක් තමයි.. නිකං නෙමේ සිංහල උපසිරසත් එක්කම. මේ බයිස්කෝප් මාලාව කොටස් 3කින් සමන්විත
උපසිරැසිය ගන්න