Watch Trailer

Scooby-Doo: Return to Zombie Island (2019) Sinhala Subtitles | ස්කූබි ඩූ නැවතත් සොම්බි දූපතට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකින් සබ් එකක් අරගෙන ආවා. අලුතින්ම නිකුත් වුන ස්කූබි ඩූ ෆිල්ම් එක. මේක 1998 වසරේ ආපු Scooby Doo on Zombie island චිත්‍රපටිය ඇසුරින් හදපු එකක්. ඒක බලපු නැති අය ඒ ෆිල්ම් එක බලලා ඉදියා නම් හොඳයි. ඒත් නොබැලුවා කියලා අවුලකුත් නෑ ඉතින්. මොකද ඒ කතාව නොබලපු අයටත් තේරුම් ගන්න පුළුවන් ව…

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකින් සබ් එකක් අරගෙන ආවා. අලුතින්ම නිකුත් වුන ස්කූබි ඩූ ෆිල්ම් එක. මේක 1998 වසරේ ආපු Scooby Doo on Zombie island  චිත්‍රපටිය ඇසුරින් හදපු එකක්. ඒක බලපු නැති අය ඒ ෆිල්ම් එක බලලා ඉදියා නම් හොඳයි. ඒත් නොබැලුවා කියලා අවුලකුත් නෑ ඉතින්. මොකද ඒ කතාව නොබලපු අයටත් තේරුම් ගන්න පුළුවන් විදිහටයි මේක හදලා තියෙන්නේ. හැබැයි 1998 ෆිල්ම් එකේ සිදුවීම් ගැන මේ ෆිල්ම් එකේදි සැරින් සැරේ කතා වෙනවා වගේම ඒ ෆිල්ම් එකේ සමහර දර්ශනත් මේ ෆිල්ම් එකේ පෙන්නනවා අතීතාවර්ජනයන් හැටියට. 1998 ෆිල්ම් එක බලපු අය දන්නවා ඒ ෆිල්ම් එකේ ඉදියේ වෙස්මූණු දාගත්තු බොරු හොල්මන් නෙමෙයි ඇත්තම සොම්බීස්ලා කියලා. ඒ වගේ ඇත්තම හොල්මන් ඉන්න කතා කිහිපයක්ම ආවා ස්කුබී ඩූ ෆිල්ම්වල.

තව තියෙනවද දන්නෙ නෑ මට මතක ටික තමයි මේ කිව්වේ. කොහොමහරි දැනට ආපු හැම ස්කුබී ෆිල්ම් හැම එකක් අතරින්ම පුද්ගලිකව මම ආසම එක තමයි Scooby Doo on Zombie Island (1988) ෆිල්ම් එක. ඉතින් ඒ ෆිල්ම් එක ඇසුරින් හදපු මේ අලුත් ෆිල්ම් එක ගැන කියනවා නම් මේ වන විට IMDB අගය 6.4 ක් අරගෙන තියෙනවා. හඬ කැවීමෙන් වෙනදා සෙට් එකම දායක වෙනවා. කතාව ගැන ටිකක් මතක් කළොත් ස්කුබී සෙට් එක අභිරහස් විසඳන එක නවත්තලා තියෙන්නේ මොකච නගරේ ශෙරිෆ් එයාලට සද්දේ දාපු හින්දා පොඩි ළමයි පොඩි ළමයි විදිහට ඉන්න වෘත්තිය මට්ටමේ අයට අභිරහස් විසඳන එක භාර දීලා කියලා. වැඩේ කොච්චර සීරියස්ද කියනවා නම් ෆ්‍රෙඩී එයාලගේ වෑන් එක, ඒ කිව්වේ මිස්ටරි මැෂින් එකත් විකුණලා දාලා. කොහොම වුනත් කට්ටිය හිත යටින් මාර අවුලින් ඉන්නේ අභිරහස් විසඳන එක නවත්තපු හින්දා. කොහොමහරි ඔය අතරේ ෂැගී, ස්කුබියි බලන්න කැමතිම ටීවී ශෝ එකකින් එයාලට දිනුමක් ඇදෙනවා දූපතකට නිවාඩුවකට යන්න. සෙට් එක හරිම සතුටින් දූපතට යනවා. ගියාට පස්සේ තමයි දැනගන්නේ සෙට් එක ආපහු ඇවිල්ලා ඉන්නේ 1998 ෆිල්ම් එකේ තිබුන මූන්ස්කාර් දූපතටමයි කියලා. ඉතින් එතනින් එහාට තමයි හොඳම හරිය‍.

එතනින් එහාට වෙන දේ ඔයාලටම බලන්න ඉඩ දීලා මම එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

14,549 downloadsDownload Scooby-Doo.Return.to_.Zombie.Island.2019.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

14,549 downloadsDownload Subtitles47 KB

64 comments

  1. hatharasingha

    Thnx bro

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සිංහල උපසිරසියට.. :)
    ජය වේවා.!

  3. ranga11112

    thanks saho........
    theruwan saranai

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. udarakalpadeep

      ස්තුතිය උපසිරැසට

  5. Thilina Jayarathna

    ado maru

  6. Supun_boy

    Thanks bn

  7. කවිනු වීරක්කොඩි

    Thnkq!

  8. C.R.Jayalath

    අඩෝ සොහානයා congrats. මං බාගයයි උඹ බාගයයි කරලම තව ටිකයි නේ ස්කූබි එකේ තියෙන්න

    1. සොහාන් ජයසූරිය

      ඔව් නේහ් බන්.. ඉතුරු ටිකත් උඹ දීපන් ඉක්මනට

  9. Udaya Saman

    හම්මේ මලය ගොඩ දවසකින් සබක් අරන් ඇවිත්...ස්කූබි එකට ඉතින් අනිවා සබ් කරන්නෙ ඔයානේ..ඔන්න එහෙනම් මේකත් ඔයාගේ සබ් එක්ක බලනවා...

    1. සොහාන් ජයසූරිය

      aniwaa aiye ewa athaarinne ne

  10. Udara Damith Dissanayaka

    ela ne

  11. Udara Damith Dissanayaka

    scooby doo ewa kohoma hari genawa neda

    1. සොහාන් ජයසූරිය

      අනිවා අයියේ

  12. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  13. Nilupul Madukapriya Perera

    බොහොම ස්තුතියි සබට..

  14. Supun_boy

    Elaz

  15. Ayesh Prashan

    Thank You

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  17. Chanu mikhail

    Thanks

  18. sksalitha

    ❤❤❤❤❤❤❤ Thanks bro ❤❤❤❤❤❤❤❤❤❤

  19. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  20. malindu nimsara

    1998 apu film download karaganna link 1k denna. baiscope eke sub 1ta galapena copy 1ka

    1. malindu nimsara

      scoobydoo on zombie island film eke link 1k denna

    2. සොහාන් ජයසූරිය

      මෙතන ලිංක් දාන්න බෑ සහෝ ෆේස්බුක් එකෙන් මට මැසේජ් එකක් දාන්නකෝ ලිංක් එකක් දෙන්නම්

    3. සොහාන් ජයසූරිය

      මෙතන ලිංක් දාන්න බෑ සහෝ.. මට ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් දාන්න මං ලිංක් එක එවන්නම්.

    4. සොහාන් ජයසූරිය

      මෙතන ලිංක් දාන්න බෑ සහෝ.. මට ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් දාන්න මං ලිංක් එක එවන්නම්.

    5. සොහාන් ජයසූරිය

      මෙතන ලිංක් දාන්න බෑ සහෝ.. මය ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් දාන්න මං ලිංක් එකක් එවන්නම්.

    6. සොහාන් ජයසූරිය

      මට ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් දාන්න සහෝ ලිංක් එක එවන්නම්.

  21. තිසර නියෝ

    උපසිරසියට තුති මලේ

  22. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  23. dinesh88

    ස්තුතියි උපසිරසියට ජයවේවා

  24. manuja lakshitha fernando

    thnk you brooo

  25. nihalpujitha

    Thanks සහෝදරයා

  26. D.Chamara

    bohoma sthuthi sahooo jaya ,,,

  27. Stranger

    thanks

  28. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    download කරලා තිබ්බා...දැන් සබ් එක්කම බලන්න පුළුවන්...

    1. DCR

      ✌ජය

  29. aks

    Thanks...

    1. Roshan MW

      පලවෙනි එක බැලුවා. සබ් එකට තෑන්ක්ස්. දිගටම යමු ඔහොම

  30. Roshan MW

    පලවෙනි එක බැලුවා. සබ් එකට තෑන්ක්ස්. දිගටම යමු ඔහොම

  31. santhusha319

    thanks bro!!!!!!

  32. සොහාන් ජයසූරිය

    ස්තූතියි හැමෝටම

  33. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!

    1. Sandeepmadushan

      Kochchara beluwath meylawa epa wen na.. thanx sub ekata

  34. baiscopeshanukap

    Thanks bokka

  35. rockz2020

    බොහොම ස්තූතියි! ❤
    ජය වේවා! ❤

  36. Bandara76

    Thanks Bro.....

  37. Shehan putha

    Thanks bro

  38. A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා....

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Nadeesha rox alahakoon

    Tnx bro subt

  41. AsithaDilruwan

    ela saho thanks

  42. podda

    thanks

  43. akalankagayan

    Thnx.......

  44. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  45. nihalpujitha

    THANKS brother

  46. PahasaraDv

    Thankz very much....

  47. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  48. reshan-hasanga

    Thanks

  49. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  50. Sithupa dinil

Load more comments