Watch Trailer

Star Trek Into Darkness (2013) | තරු ගණදුර… [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයගොල්ලොන්ට ඉදිරිපත් කරන්න යන්නේ මේ වසරේ මෙතෙක් වැඩිම IMDB අගයක් ලබාගත්ත සුපිරි සිනමාපටයක්. ඒ 8.1ක් වගේ ඉහල අගයක්, IMDB අනගි 250 තුලත් 201 වැනි ස්ථානය දිනාගෙන තියෙන්නෙ. එදා මෙදා තුල සිනමා ලෝකය උඩ යටිකුරු කල Star Trek වංශකතාවේ දෙවැනි වැඩිම ලෝක ව්‍යාප්ත ආදාමයක් ලද සිනමා පටය වෙන්නෙත් මේක ඒ $447,…

Star Trek 2013අද මම ඔයගොල්ලොන්ට ඉදිරිපත් කරන්න යන්නේ මේ වසරේ මෙතෙක් වැඩිම IMDB අගයක් ලබාගත්ත සුපිරි සිනමාපටයක්. ඒ 8.1ක් වගේ ඉහල අගයක්, IMDB අනගි 250 තුලත් 201 වැනි ස්ථානය දිනාගෙන තියෙන්නෙ. එදා මෙදා තුල සිනමා ලෝකය උඩ යටිකුරු කල Star Trek වංශකතාවේ දෙවැනි වැඩිම ලෝක ව්‍යාප්ත ආදාමයක් ලද සිනමා පටය වෙන්නෙත් මේක ඒ $447,155,809 වගෙ අති විශාල ආදායමක් උපයාගෙන. ඒ විතරක් නෙමෙයි මෙතෙක් ඇමරිකාව තුලදී වැඩිම ආදයම් ඉපයූ ලැයිස්තුවේ 100 දිනාගෙනත් තියනවා. ආදායම අතින් අති සාර්ථකයි ඒ කියන්නේ.සැබවින්ම Star trek කියන්නේ සිනමාපටයක් විතරක් නෙවෙයි. ඒක චිත්‍රපටයක්, රූපවාහිනී කතාමාලාවක් සහ වෙනමම සංස්කෘතියක්.

Star Trek Into Darkness යනු ඇමරිකන් විද්‍යා ප්‍රබන්ධ සහ ත්‍රාසජනක යන ගණයට වැටෙන සිනමා නිර්මානයක්. මෙහි අධ්‍යක්ශණය සිදුකර තිබෙන්නේ J. J. Abrams විසින්. ඔබ බොහෝ විට දන්නවා ඇති Lost (2004–2010 ) Revolution (2012–තවමත් ) රූපවාහිනී කතා මාලා වල අධ්‍යක්ශක වරයා වන්නේද මොහුයි. ඔහුගේ තවත් බොහෝ රූපවාහිනී නිර්මාණ නැතුවා නොවෙයි .චිත්‍රපට අතින් ගත්කල Star Trek (2009), Mission Impossible III (2006), Super 8 (2011) වැනි සුපිරි ගණයේ නිර්මාණවලටද අධ්‍යක්ශණය මගින් සහය වෙලා තියෙනවා. අපි ඇගිලි ගනිමින් බලාසිටින Star Wars Episode VII (2015) චිත්‍රපටයට අධ්‍යක්ශණයට දායක වන්නේද මොහුයි. මෙවන් අධ්‍යක්ශක වරයයෙක් ඉන්න චිත්‍රපටයක් ගැන වැඩි අටුවා ටීකා ලිවීම ඕනේ නැතිබව ඔබ හොදටම දන්නවා .

Gene Roddenberry විසින් මුලින්ම නිර්මාණය කළ Star trek සංකල්පය ඉදිරියට ගෙනයමින් Into Darkness සිනමාපටය, Roberto Orci (Cowboys & Aliens, The Proposal,Transformers, Mission Impossible III),  Alex Kurtzman (Cowboys & Aliens, The Proposal, Transformers, Mission Impossible III), Damon Lindelof (Avatar The Last Airbender, World War Z, Crossing Jordan) යන තිර පිටපත් රචකයින් දායක වෙලා තියෙනවා. නිශ්පාදනය වෙනුවෙන්ද දායක වී තිබෙන්නේ J. J. Abrams, Bryan Burk, Damon Lindelof, Alex Kurtzman, Roberto Orci යන පුද්ගලයින්. රංගන ශිල්පීන් ලෙස Chris Pine (The Guardian-TV, American Dreams-TV, Unstoppable), Benedict Cumberbatch (War Horse (2011), The Hobbit: An Unexpected Journey (2012), Zachary Quinto (24-TV, The Agency-TV, Heroes-TV),  Zoe Saldana (Pirates of the Caribbean The Curse of the Black Pearl, After Sex), Karl Urban හා තවත් විශාල පිරිසක් දායක වෙලා තියනවා. Michael Giacchino සංගීත අධ්‍යක්ශක වරයාවත් අමතක නොකල යුතුයි.

දැන් බලමු මෙහි කතාන්තරය ගැන . කැප්ටන් කර්ක් නිඛිරු ග්‍රහලෝකයේ කරන මෙහෙයුමක් ගැන කියමින් තමයි මෙය ආරම්භ වෙන්නේ. ඔහු තම වල්කන් (දෙමුහුම් මිනිසෙක් ) මිත්‍රයා බේරා ගැනීමට ගොස් තම නිලය අහිමි කර ගන්නවා. එයට හේතුව ලෙස දක්වන්නේ Starfleet නීති වලට පටහැනි වීමයි. වල්කන්ලා ගේ ආවේනික ගතියක් වන සත්‍යවාදී බව නිසා ස්පොක් නැමති ඔහු එය හෙලිකරනවා. ඔය අතරේ ඛාන් නැමැත්තෙක් Starfleet ප්‍රධානියා වන අද්මිරාල් මාකස් සමග සිදුවන ආරවුලක් නිසා මුලින්ම දත්ත ගබඩාවකට සහ Starfleet ප්‍රධානීන් සිටින රැස්වීමකට ප්‍රහාරයක් එල්ල කරමින් පලා යනවා. කැප්ටන් කර්ක්ගේ ඉතා ලබැදි මිතුරෙක් වෙන පයික් මෙහිදී මරුමුවට පත් වෙනවා. අද්මිරාල් මාකස් ගේ අවසරය ඇතිව විශේෂ ටෝපිඩෝ අවි 72 ක් සමග කර්ක්, ඛාන් නැමැත්තාව හසු කරගැනීමට යන මෙහෙයුමක් ගැන කියන්නයි මෙවර තරු ලොව කැලබෙන්නේ.

ටෝපිඩෝ ගැන කිවූ විගස ඛාන් යටත් වෙන්නේ කුමන හේතුව නිසාද ? ටෝපිඩෝ අවි 72 තුල අධිශීත කළ මිනිසුන් සිටින්නේ ඇයි ? හදිසියේම අද්මිරාල් මාකස් ඔවුන් යන අතරමගට අවුත් ඛාන්ව ඉල්ලන්නේ කුමක් නිසාද ? ඉන්පසුව ගැටුමක් ද ? අද්මිරාල් මාකස් සහ ඛාන් අතර සම්බන්ධය කුමක්ද ? මේ ගැටළු වලට පිලිතුරු සලරුව අවසානයේ ඔබට බලා ගැනීමට හැකිවේවි. ඉදිරි වසර වලදී කරලියට පැමිනෙන Star Trek චිත්‍රපටය මීට වඩා ත්‍රාසජනක වන බව මගේ මතයයි එයට හේතුව ,ඔබ චිත්‍රපට හොදින් නැරබුවානම් දැනගන්න ලැබේවි. මක් නිසාද ඛාන් හසු කර ගැනීමට යන ගමනේදී ක්ලිගන් නැමති රාජධානියක් සමග සූළු ගැටුමක් ඇතිවීමයි. අපි ඊලග කොටස කුමක් වේවිද කියා බලමු. අවාසනාවකට වගේ ක්ලින්ගන් ලා දැනටමත් පෘතුවිය ආක්‍රමනය කිරීමට ගමන් ආරම්භ කරලාද ?

ඒක දැනගන්න හැකි වේවි යතා කාලයේ තතා අයුරින්, බයිස්කෝප් මංසලේ පල වෙන ලිපි ගැන අවදානයෙන් හිටියොත් හොදයි ඒකට. එහෙනම් තවත් උපසිරැසක් එක්ක හමුවෙන තුරු ඔබ සැමට ජය.

Star Trek Into Darkness (2013) on IMDb

 

450 MB (BR) කොපිය මෙතනින් බාගන්න beb09dcb1871be3a78ee2cdef18baf24eb1cbc9f 590 MB (WEB) කොපිය මෙතනින් බාගන්න 9cfdf0fe47616bbc2e4d885dc17c436703cfe282 710 MB (WEB) කොපිය මෙතනින් බාගන්න f55201ca45008fa9e6a74bba5304efcfd7e8d9d4 920 MB (BR) කොපිය මෙතනින් බාගන්න a73cef306766938ea033dd373fd30337696a8e39 2.0 GB (BR) කොපිය මෙතනින් බාගන්න bf5529c12559db47fea3e57bc7ece827d188589b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

14,143 downloadsDownload Star-Trek-Into-Darkness-2013.zip208 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සහ “මිහාන් මේනුක”  සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

14,143 downloadsDownload Subtitles208 KB

124 comments

  1. Hashan

    ade patta mamath meyka anakam unne

  2. isuru

    patta pathuru hode

    1. rusuru | රුසිරු

      සයිස් අඩු කොපියට මචෝ තැන්ක්ස් හොදේ

    2. thusitha

      aniwa tx

  3. naleen

    elakiri machan apith gaththa ahenam

  4. wow

    wow,, maru :)

  5. lasidu

    ජය වේවා සහෝලට :)

  6. kalinga

    සුපිරිම කතාවක් නේ සබ් එකට බොහොම පින්

  7. geeth

    supiri supiri machanla

  8. නලින්

    රොයිලි අයියා, වගේම මිහාන් සහෝටත් පට්ට ස්තුතියි කියන ගමන් ඔන්න මමත් බැවේන් දැම්මෝ...

    ජය වේවා!

  9. yasas

    onna gaththa machanla

  10. quik

    thanks

  11. shann

    පට්ට පතුරු ෆිල්ම් එකක්

  12. rusuru | රුසිරු

    අඩෝ සුපිරි කතාව මාත් මේක එනකම් උන්නේ

  13. සමීර කරුණාරත්න

    දෙන්නටම බොහොම ස්තුතියි. මේ තරම් ඉක්මනට අපේ වෙනුවෙන් මේක අරගෙන ආවට.... මේක ගොඩක් කලක් බලාගෙන හිටිය සලරුවක් නොව. අදම බලන්න උත්සාහ කරන්න ඕනෙ.

  14. chami

    thxxxxxxxxxxxxxxxx

  15. g-a-n-d-u

    ලොවෙත් නෑ මේක එනතුරු උන්නේ :)

  16. jana

    ela :)

  17. yasas

    patta :)

  18. kalana

    bohoma pin dennatama

  19. tharanga

    නියමම වැඩක් තමා බයිස්කෝප් එකට ජයම වේවා!

  20. ccnp

    Thanks

  21. pubudu

    downloading :)

  22. sds

    ජය වේවා

  23. zumo man

    elazzz thnxzzz

  24. ganidu

    තැන්ක්ස් වේවා!!!

  25. කැළුම්

    බාන්න දැම්ම රොයිලි සහෝට සහ අනෙක් සහෝට තුති

  26. rusuru | රුසිරු

    ජයෙන් ජයම වේවා බය්සිකොප් සෙට් එකටම උණු උණු ෆිල්ම්ස් පට ගාලා දෙන එකට

  27. Gayan

    එලස් බාන්න දැම්ම ඩිරෙක්ට් කොපියම

  28. chamara

    patta patta :) tx

  29. hh

    thanks royli

  30. upali

    ela ela ela

  31. mihin ලංකා

    සුපිරි හොදේ බය්සිකොප් දිනේවා!!

  32. vee

    maxxa maxxxa sahola :P

  33. h[A]s

    බොහොම පින් මේකට සබ් දුන්න එකට

  34. අසංක

    නියමම ෆිල්ම්ස් මේවා තව දෙමු

  35. Nuwan

    gr8 macho

  36. thusitha

    tx tx tx tx tx tx tx tx tx tx tx tx

  37. Sisira Hegoda

    Thanks

  38. thusitha

    නියමයි සහෝ මේ පෝයි දවසෙ කරල තියෙන්නෙ අපේ අහිංසක බොසාගෙ ඉන්ටර්නෙට් බිල ඩබල් කරන්නා වූ මහා පුන්‍යකර්මයක් තමා. :D
    ජය !!!

  39. dimuthu

    good work no 1 site baiscopelk ever

  40. fd

    vote dana seen akath patta macho thanks sub walatath

  41. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔහේ පලයන් මේ දීලා තියෙන්නේ එල බඩ්ඩක්...ගොඩ නේ...
    ජය වේවා කිව්වා ඔන්න...

  42. ranga

    patta baiscope aka macxxxaa ne

  43. ruchcha

    gindara film 1kne. sehenna mahansi wennethi kolla wisthara tika hoya ganna. ela ela mchn. obage kepaweema agaya karanawa api hemoma. digatama mehema suba daapan. :)

  44. waruna

    royline dunne patta athi kohomath

  45. #ChalinduDeshan (කිනා)

    අප්පේ.... ඕං ඉතිං බලන්ටකෝ ඒකෙත් හැටි නේ.
    ඉදල ඉදල.. දුන්න නිකං කැරකිලා යන්න තරම් ආතල් චිත්‍රපටියක්.
    මේ අවුරුද්දේ IMDb වල පට්ට එකක් කියන්නෙ ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
    අනික අධ්‍යක්ෂකගේ චිත්‍රපටියි , ටීවී සීරියසුයි බලද්දි මේ චිත්‍රපටිය ගැන හිතාගත්තහැකි.
    දෙන්නටම ස්තූතියි බොක්කෙන්ම.
    ඒනං ඔන්න බෑවෙන්න දැම්මා.
    ජයවේවා!!

  46. Amila`

    බොහෝ පින්

  47. jack

    patta. dennatama bohoma pin. onna mamath gaththa.

  48. ositha

    ela wadak

  49. ishara

    supiri kathwaka meyka

Load more comments