Watch Trailer

Star Wars: The Mandalorian and Grogu (2026) Sinhala Subtitles | හට් අධිරාජ්‍යයේ සෙවනැල්ල! [සිංහල උපසිරසි]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Star Wars: The Mandalorian and Grogu (2026) Sinhala Subtitles

කොහොමඳ ඉතිං හැමෝටම! ඇත්තටම මේ වැඩේ නම් කරගන්න සෑහෙන්න පරක්කු වුනා, මොකද මේක හදන්න මට බාරදීලා දැන් සති දෙකකට කිට්ටුයි. වැඩ එක්ක පොඩ්ඩක් බිසී වෙලා හිටියේ.  කොහොම හරි කමක් නෑ ඉතිං මේ ඇවිල්ලා Star Wars: The Mandalorian and Grogu කියන මූවී එක. ගොඩක් කට්ටිය මේක දන්නවා ඇති මොකද The Mandalorian කතාමාලාවේ Sequel එකක් වගේ තමයි මේ ෆිල්ම් එක හැදිලා තියෙන්නේ. ඒ නිසා මුලින්ම කියන්නම් The Mandalorian සීරිස් එක නොබලපු අය මේක බලන්න එපා සීරිස් එක බලලා එන්න. හරි එහෙනම් මම පොඩියට මේකේ කතාව යන විදිහ යටින් දාන්නම් ලොකුවට ස්පොයිල් නැති වෙන්න…

අපේ හැමෝම දන්න “මැන්ඩෝ” එයාගේ පුංචි යාළුවා “ග්‍රොගු” එක්ක එකතු වෙලා, නිව් රිපබ්ලික් එක වෙනුවෙන් ගැලැක්සි එක පුරාම යන භයානක මිෂන් තාමත් බාරගන්නවා. මෙයාගේ අලුත්ම වැඩේ නං පටන් ගන්නේ හරිම සිම්පල් බවුන්ටි හන්ට් එකක් විදිහට. ඒත් ප්‍රසිද්ධ “ජැබා ද හට්”ගේ පුතා වෙන “රොටා”ව බේරගන්න මැන්ඩෝට සිද්ධ වුණාට පස්සේ වැඩේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. නෝමල් මිෂන් එකක් කියලා හිතාගෙන බැස්සට, අන්තිමේදී මැන්ඩෝ මැදිවෙන්නේ පාතාල කල්ලියි, රහස් කුමන්ත්‍රණයි, එක එක අයගේ අමුතු ගේම් අස්සෙයි!

රොටාව හොයාගෙන යන අතරතුර මැන්ඩෝට තේරෙනවා මේ කිසිම දෙයක් පේන තරම් සරල නෑ කියලා. හට් පවුලේ මේ අකමැත්තෙන් ඉන්න උරුමක්කාරයටත් තමන්ගේම කියලා ලොකු ප්ලෑන් වගයක් තියෙනවා. ඒ අස්සේ පාතාලයේ ලොක්කොයි, අද්භූත වෝලෝඩ්ලයි පිටිපස්සෙන් ඉඳන් නූල් සූත්තර අදිනවා. මැරෙන තරම් අමාරු ඇරීනා සටන්, හිතුවෙවත් නැති යාළුකම්, සහ පස්සෙන්ම පන්නන බවුන්ටි හන්ටර්ලා මැද්දෙන් ජීවත් වෙන්න නම් මැන්ඩෝට එයාගේ පට්ට ෆයිටින්ග් ස්කිල්ස්, මොළේ, සහ ග්‍රොගුගේ එකෙන්ම ලැබෙන සපෝට් එක විතරයි පිහිටට තියෙන්නේ.

මේ ඇඩ්වෙන්චර් එක අන්තිමේදී මුළු ගැලැක්සියම හොල්ලන ලොකු යුද්ධයක් බවට පත්වෙනවා. පට්ට ඇක්ෂන්, පිටිපස්සෙන් පිහියෙන් අනින වැඩ, සහ මැන්ඩෝගේ ආත්මගෞරවය උරගා බලන අමාරු තීරණ ගොඩක් මැද්දෙන් තමයි කතාව යන්නේ. ගමන අතරතුර, කාලයක් තිස්සේ හැංගිලා තිබ්බ රහස් එලියට එනකොට තමයි තේරෙන්නේ මේක කවුරුත් හිතුවට වඩා ලොකු කුමන්ත්‍රණයක කෑල්ලක් කියලා! නියම ඇක්ෂන්, හදවතට වදින මොහොතවල් සහ ක්ලැසික් Star Wars ගතියත් එක්ක, මැන්ඩෝ සහ ග්‍රොගු අතර තියෙන බැඳීම තවත් වැඩි කරන මාරම ගමනක් තමයි මේක. එහෙනම් ජය වේවා!

Star Wars: The Mandalorian and Grogu (2026) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,140 downloadsDownload Star-Wars.The-Mandalorian-and-Grogu-2026.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Star Wars: The Mandalorian and Grogu Sinhala Subtitles
Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
43
Downloads
39.6K
Readers' rating
No reviews yet

Write a review of අතුල සංජීව →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

Subtitles

1,140 downloadsDownload Subtitles30 KB

Part of the Star Wars collection — every film in order.

2 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචෝ මේකට සබ්එක දුන්නට

    Reply
  2. Gihan

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූති

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.