උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
දමිළ සිනමාවත් එක්ක ඉන්න රසිකයන් දන්න කාරණාවක් තමා Karthik Subbaraj කියන්නේ සිනමාවේ අමුතුම හඩතල මවන අධ්‍යක්ෂකවරයෙක් කියන කාරණාව. ඒකට හොඳම උදාහරණ තමයි Jigarthanda, Petta, Jigarthanda DoubleX, Retro වගේ ෆිල්ම්ස්. ඉතින් පොරගේ අලුතින්ම රිලීස් උනු ෆිල්ම් එකට තමයි අද මේ උපසිරැසි අරන් එන්නේ. ඩොරති.
මේකේ ප්‍රධාන චරිත වලට දායක වෙනවා modha rathiri ෆිල්ම් එකේ හීටිය Rishikanth කාර්ති කියන චරිතයෙනුත්, Sananth සුබ්බු කියන චරිතයෙනුත්, සහ Keerthy Suresh ඩොරති කියන චරිතයෙනුත්. මේකට සංගීත සපයන්නේ ලෙජන්ඩරි සංගීතඥයෙක් උනු ඉලයරාජා.
කතාව ගැන කිව්වොත් මේක cinemataography අතින් ඉහල, reviews සහ ratings වලින් උඩම තියෙන ෆිල්ම් එකක්. නමුත් මේක ඇක්ෂන් මසාලා, ත්‍රිලර් ටයිප් එකේ කතාවක් නෙමේ. ඔයාලා විජේ සේතුපතිගේ Super Deluxe වගේ ෆිල්ම් බලලා තියෙනවා නම් මේ ෆිල්ම් එකත් සෙට් වෙයි. මේකෙන් lgbtqia+ ප්‍රජාවත් එක්ක යන කතාවක් තියෙන්නේ.
කතාව පටන් ගන්නේ 1990 දශකයේ තමිල්නාඩුවේ ගමක සිටින පොඩි කාලේ ඉඳන් ඉන්න හොඳම යාළුවෝ දෙන්නෙක් වටායි. කාර්ති සහ සුබ්බු. සුබ්බු කියන්නේ අම්මා නැති, ගමේම මැරකම්,ජඩකම් කරන, කුල මල බලන තාත්තා, සහ අයියලා දෙන්නෙක් ඉන්න පවුලක කෙනෙක්. කාර්තිට ඉන්න අම්මා විතරයි. පොඩි කාලේදී කාර්තිට වෙන හිරිහැර වලින් බේරගන්නේ සුබ්බු. ලොකු වෙනකොට මුන් දෙන්නත් මැර ආභාසයේ ගිහින් මැරකම් කරන්න ගන්නවා. ඔය ඉන්න අතරේ තමා සුබ්බුගේ නිවසට ඩොරති එන්නේ. ඔන්න ඔතනින් එහා මේ කතාව වෙනස් වෙන්න ගන්නවා.
එහෙනම් ඉතින් එතනින් එහා කතාව බලලම දැනගන්න කියන ගමන් මන් සමුගන්නම්. ආයේත් හම්බවෙමු උපසිරැසියකින්. ජයවේවා!
- Ratings
- Reviews
- 0
- Subtitles
- 25
- Downloads
- 26.3K
- Readers' rating
- No reviews yet

Subtitles
- #2021
- #A.R
- #Beth Grant
- #Dorothy (2026) Sinhala Sub
- #Dorothy (2026) Sinhala Subtitles
- #Dorothy Sinhala Sub
- #Dorothy Sinhala Subtitles
- #Emily Tosta
- #G.O. Parsons
- #Kevin Lewis
- #MaxxA
- #Nicolas Cage
- #Offbeat
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #Subtitles
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
ඕෂද එරංග (Era Boy)
Dasun Lakruwan
කාර්තික් සුබ්බරාජ් වෙනස්ම ඩිරෙක්ටර් කෙනෙක්..පොරගෙ ෆිල්ම් අතර මේකත් විශිෂ්ට ෆිල්ම් එකක්..❤️

අඩෝ ගොඩක් පින් සහෝ මේකට සබ දුන්නට! ❤️😍🫶🙏