The Ghost in the Shell Season 1 Sinhala Subtitles අනාගත තාක්ෂණය, සයිබර් අවකාශය සහ මිනිස් ආත්මය හෙවත් කතාවට අනුව එම ආත්මය හඳුන්වන “ගෝස්ට්” අතර තියෙන බැඳීම ගැන කතා කරන විශිෂ්ට සයිබර්පන්ක් නිර්මාණයක් තමයි 90 දශකයේදී නිමවුනු Ghost in the Shell කියල කියන්නෙ. එම කතාව Science SARU ස්ටූඩියෝව මඟින් මුල් කතා…

ෂෙල් බලකායේ මේජර් කුසනගි ඇතුළු කණ්ඩායම නොදන්නා හැකර්වරයෙක්ගෙ පස්සෙන් හඹා ගියත් අන්තිමට හම්බ වුනේ තමන් තමයි “පපට් මාස්ටර්” කියල කියා ගන්නා සාමාන්‍ය ආධුනික අපරාධකාරයො කිහිප දෙනෙක්වයි. පපට් මාස්ටර් බවට පත් වෙන්න කියල තමන්ට පණිවිඩ ලැබුනු බවට තමයි ඒ ආධුනික අපරාධකාරයො කිව්වේ. ඒ අතරේ සාමාන්‍ය මිනිස්සු අතරේ ඉන්න රොබෝවරුන් උමතු වෙන්න පටන් ගන්නවා. හැමෝම නෙමෙයි කිහිප දෙනෙක් තමයි මේ උමතු වෙන්නේ. රොබෝලා ඒ විදිහට උමතු වෙන්නේ ඇයි? එයාලගෙ කාර්මික දෝෂයක්ද? නැත්නම් වෙන දෙයක් නිසාද? තවත් අමුතුම දෙයක් තමයි සිද්ධ වෙන්න යන්නේ. බලන්නකො මේ කොටසෙදි මොකද වෙන්නෙ කියලා.
මේ උපසිරැසිය නිර්මාණය කෙරුනේ සතිපතා නිකුත් වන අඩු ධාරිතාවයකින් උපරිම ගුණාත්මක බවක් අත්විදින්න ලැබෙන PSARips වීඩියෝ පිටපතටයි. ඒ වගේම ඔබ නරඹන ඕනෑම Web වීඩියෝ පිටපතකට මේ සිංහල උපසිරැසිය ගැලපේවි. කතාව වගේම උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියන්න අමතක කරන්න එපා. මීළඟ කොටස් වලින් හමුවෙමු.
• IMDB Rating – 8.1 (at 2026.08.01)
• Released Date – 2026.07.28 The Ghost in the Shell Season 1 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB DL පිටපත් සඳහා වලංගු වේ.
88 downloadsDownload The-Ghost-in-the-Shell-S01-E04-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- Action
- Drama
- Animation
- Sci-Fi
- Detective
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Anime
- Adult Animation
- Hand-Drawn Animation
- #Hiroki Yasumoto
- #Kazuhiro Yamaji
- #Maaya Sakamoto
- #MaxxA
- #Offbeat
- #Shirow Masamune
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #SungWon Cho
- #the ghost in the shell
- #The Ghost in the Shell Season 01
- #The Ghost in the Shell Season 01 Sinhala Subtitles
- #Yûichi Nakamura
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Advertisement
![The Ghost in the Shell [S01: E04] Sinhala Subtitles | ඉවත දමන ජීවිත… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/The-Ghost-in-the-Shell-2026-Banner-01-new.jpeg)



Thanks