අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Onaayum Aattukkuttiyum (2013) | වෘ‍ක‍යා ‍හා ‍එ‍ළු ‍පැ‍ටි‍යා…. [සිංහල උපසිරැසි සමඟ]

හැ‍මෝ‍ට‍ම ‍සු‍භ ‍ද‍ව‍සක්‍ ‍වේ‍වා! ‍අ‍ද ‍ඉ‍තින්‍ ‍හින්‍‍දු ‍අ‍ය‍ගේ ‍දී‍ප‍වා‍ලී ‍උත්‍‍ස‍ව‍ය ‍නි‍සා, ‍මාත්‍ ‍ඔ‍යා‍ල‍ට ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ල‍බා ‍දෙන්‍‍න

උපසිරැසිය ගන්න

Hercules (2014) | සූරවීර දේවපුත්‍රයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙකනම් මාත් පෞද්ගලිකවම කාලයක් තිස්සේ බලාගෙන හිටපු බයිස්කෝප් එකක් නිකුත් උනා. මේ අවුරුද්දේ හර්කියුලස් කතාමාලා නිපදවෙනවා වැඩියිද මංදා. ඒකෙත්

උපසිරැසිය ගන්න

The Crazies (2010) | පිස්සුවක්. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝ වේවා! ඔන්න මගේ දෙවනි සබ් එකත් අරගෙන ආවා. කලින් සබ් එකට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. 2010 වසරේ එකක්

උපසිරැසිය ගන්න

Ye Maaya Chesave (2010) | සදහටම ඔබ මගේම පමණයි…. [සිංහල උපසිරසි සමඟ]

සියලු දෙනාටම සුබ දවසක් යාළුවනේ. හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් බාගෙන බලන මටත් හිතුණා ෆිල්ම් එකකට සබ් දාන්න. මේක මගේ පළවෙනි

උපසිරැසිය ගන්න

Sunshine (2007) | හිරු මිලානවී ගියොත්….? [සිංහල උපසිරසි සමඟ]

සූර්යයා මියයමින් සිටිනවා. හිමෙන් වැහුණු පෘතුවිය. මනුෂ්‍ය සංහතියේ අවසානය ලං වෙමින් පවතිනවා. වසර හතකට පෙර ඉකරස් ව්‍යාපෘතිය විසින් සූර්යයා නැවත

උපසිරැසිය ගන්න

Earth to Echo (2014) | විශ්වය උදෙසා, වීර කාව්‍යක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. ඔන්න ආයෙත් ඉක්මනින්ම, ආවා ලස්සන සලරුවක් අරගෙන. මේක රීලිස් වුණේ නම් 2014 ජුලි 2 වුණාට, හොද පිටපතක් නිකුත්

උපසිරැසිය ගන්න

Montage (2013) | අසීමාන්තික දරු සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඉතිං මාස නමයකට දහයකට විතර පස්සේ ආයුබෝවන් හැමෝටම. පහු ගිය ටිකේ උසස් පෙළ විභාගෙත් එක්ක කාර්‍යබහුල වෙලා හිටිය හන්දා (ඒක

උපසිරැසිය ගන්න

Born to Race (2011) | කාර් රේස් පැදීමටම උපන්නෙමි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ තෙවැනි සබ් එකත් එක්ක ආයෙත් ඔයාල හම්බවෙන්න ආවා. කලින් දීපු ෆිල්ම් දෙක ටිකක් පරණ නිසා මේ පාර ටිකක්

උපසිරැසිය ගන්න

Deliver Us from Evil (2014) | ඉරාක යක්ෂයින්ගේ ඇමරිකානු ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප් යාළුවනේ…… මාස දෙකක විතර නිහඞතාවයකින් පස්සෙ ඔන්න ආවා ඔයාලව බලල යන්න. සද්ද නැතුව හිටියෙ ඔයාලව අමතක වෙලා නම්

උපසිරැසිය ගන්න

No Strings Attached (2011) with Sinhala Subtitles | නොබැඳි සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ තෙවෙනි උපසිරසි නිර්මාණය. මීට කලින් කරපු උපසිරසි 2ම කලින් සයිට් එකේ තිබුණු ෆිල්ම්ස් 2කට කරපු හින්දා මට හිතුන

උපසිරැසිය ගන්න

Wrong Turn 6 Last Resort (2014) | මීළඟ වැරදි හැරවුම….[සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ ඔන්න හොරර් ෆිලුම් එකක් අරගෙන එන්නයි හදන්නේ. මේක කරන්න අරන් දවස් කිහිපයක් උනාට ඉක්මණට නම් දෙන්න බැරි

උපසිරැසිය ගන්න

Open Windows (2014) | දියුණුවේ අඳුරු පැතිකඩ… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ක කාලෙක නිහැඬියාවකට පස්සේ ඔන්න මම ආයෙත් ඔයාලට චිත්‍රපටයක් අරගෙන ආවා .මේකත් හොයලා දුන්නේ සමීර අයියම තමයි . වෙනස් කතාවක්

උපසිරැසිය ගන්න

Bean (1997) | මිස්ටර් බීන් සහ සිතුවම. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම්, මෙච්චරකල් උපසිරසි ලබාදුන්නු සිනමාපට අතරින් වෙනස්ම ආරක සිනමාපටයක් වෙතයි මෙවර යොමුවුණේ. දැනටමත් සැහෙන දෙනෙක් මේක බලල ඇති ඉතින්.

උපසිරැසිය ගන්න

Shaolin Soccer (2001) | කුන්ෆු දන්නවනම් ෆුට්බෝල් මහදෙයක්ද? [සිංහල උපසිරසි සමඟ]

ආ යාළුවනේ කොහොමද? ඔන්න මම මගේ පළමු සබ් එක අරන් ආවා. මේක ටිකක් පරණ ෆිල්ම් එකක් වුණාට මේකෙ තියන කොමඩි

උපසිරැසිය ගන්න

Sleep Dealer (2008) | අමුතු රස්සාවක්… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ආයෙත් ඔයාලාට ටිකක් අමුතු තාලේ film එකක් අරගෙන ආවා. හැබැයි ටිකක් කලින් ආපු මේ film එක නිකුත් වෙලා තියෙන්නේ 2008 වර්ශයේ.

උපසිරැසිය ගන්න

Planes: Fire & Rescue (2014) |ගින්න සහ බේරා ගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට අද මම ගෙනාවේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2014 ජුලි මාසයේ 18 වෙනිදා තිරගත කළ 3D ඇනිමේෂන් ෆිල්ම් වුන Planes

උපසිරැසිය ගන්න

Leap Year (2010) | අයර්ලන්තයේ අපූරු චාරිත්‍රය. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම කියන්න ඕනේ මෙම වෙබ් අඩවියට එවන මුල්ම උපසිරැසිය තමයි මේ…. මේ උපසිරැසිය සාර්ථක වුණොත් මගේ නමින් තවත් උපසිරැසි

උපසිරැසිය ගන්න

Lucy (2014) | මිනිස් මොළයට තවත් අන්වර්ථයක්, ‘ලුසී’ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් පාරක් මම 2014 තිරගත වුණු තවත් අලුත් ෆිලුමකට උපසිරැසි අරගෙන ආවා. මේක ඇත්තටම මම උපසිරැසි කරන්න හිතං හිටපු

උපසිරැසිය ගන්න

The Normal Heart (2014) | වෛරසයක් නිසා… (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. අද අරන් ආවේ නම් වෙනස්ම කතාවක්. මේක රීලිස් වුනේ නම් මැයි 25, වුනාට අධික කාර්‍ය බහුලත්වය නිසාම මාස කිහිපයක්

උපසිරැසිය ගන්න

Kaho Naa Pyaar Hai (2000) | කියන්න ආදරෙයි කියා.[සිංහල උපසිරැසි සමඟ]

මගේ තුන්වෙනි උපසිරැසිය විදිහට මම ගෙනාවේ 2000 වර්ෂයේදී තිරගත වුන “Kaho Naa..Pyaar Hai” චිත්‍රපටියයි. ෆිල්ම් එක නම් ටිකක් පරණයි. ඒ

උපසිරැසිය ගන්න