අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Tale of Despereaux (2008) | නිර්භීත මීයෙකුගේ අන්දරය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ දෙවනි උපසිරැසියත් ඉක්මනටම ගේන්න පුළුවන් උණා. මේ ඇනිමේෂන් චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ “Kate DiCamillo” කියන රචකයාගේ “The

උපසිරැසිය ගන්න

Extraterrestrial (2014) | මිනිසුන් සහ පිටසක්වලයින්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමැයි කොහොමැයි ඉතින් කස්ටියටම? සැපෙන් සනීපෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් මට තවත් අලුත්, වගේම සුපිරි චිත්‍රපටියකට උපසිරසි ගේන්න පුළුවන්

උපසිරැසිය ගන්න

Stonehearst Asylum (2014) | උන්මත්තකාගාරයේ අභිරහස… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් අලුත්ම සලරුවක් අරන් එන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේක හරියටම රිලීස් වුණේ ගිය සිකුරාදා( ඔක්තොම්බර් 24). කොහොම හරි

උපසිරැසිය ගන්න

Fair Game (2010) | තවත් CIA අනාගැනීමක්. [සිංහල උපසිරසි සමඟ]

2011 පෙබරවාරි 4 පළවූ ලිපිය. චරිතාපදාන චිත්‍රපටවලට වගේම සත්‍ය සිද්ධි මත පදනම් වෙච්ච චිත්‍රපටවලට කැමති අය වෙනුවෙන්ම මෙන්න මම තවත්

උපසිරැසිය ගන්න

The Anomaly (2014) | මතකය කෙටි වුනත් දෙන්නෙ සිරා ගේම්…. (18+) [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ ක්‍රියාදාම සහිත සුපිරි විද්‍යා ප්‍රබන්ධ සලරැවක්.IMDb රේටින්ස්නම් හිමිවෙලා තියෙන්නෙ 4.9 යි.රේටින්ස් අඩු වුනාට ඉතා ඉහළ තාක්ෂණයක්

උපසිරැසිය ගන්න

Dawn Of The Planet of The Apes (2014) | වානර මිනිස් ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ අද මම ගෙන්නේ මම පෟද්ගලිකව ආස චිත්‍රපටි මාලාවක චිත්‍රපටියක්. මේක වදුරන් සහ මිනිසුන් අතර සිද්ද වෙන ගැටුමක් සම්බන්දයෙන්

උපසිරැසිය ගන්න

Jo Jeeta Wohi Sikandar (1992) | සැබෑ ජයග්‍රාහකයා කවුද? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. උපසිරැසි බාගෙන බලනවා වගේ නෙමෙයි, වැඩේ කරගෙන යත්දි තමා තේරෙන්නෙ මේ වැඩේ කොච්චර

උපසිරැසිය ගන්න

Sivaji (2007) | මිනිසුන් අතර දෙවියෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දෙවන උපසිරැසියත් දෙන්නයි හදන්නේ. පළවෙනි එක විදිහට දුන්නෙ “භීමා” දෙමළ චිත්‍රපටයේ උපසිරැසියයි. ඒකට හුඟක් අය සුබ පතලා තිබුණා.

උපසිරැසිය ගන්න

Instructions Not Included (2013) | පිය සෙනහසට කව් ගී ලියවුණා මදී. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ පළවෙනි උපසිරැසිය විදියට අරගෙන අවේ 2013 තිරගත වෙච්ච imdb අගය 7.7 වෙන සුපිරි ගණයෙහි ලා තැබිය හැකි

උපසිරැසිය ගන්න

Paheli (2005) | භූතයාගේ ආදරේ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ දහවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙනම බයිස්කෝප් අඩවියට මේ ගොඩ වෙන්න තමයි හදන්නේ. ඇත්තටම මේ ෆිල්ම් එකට උපසිරැසි නිර්මාණය

උපසිරැසිය ගන්න

The Town That Dreaded Sundown (2014) | අත්භූත මිනීමරුවා… (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේපාර අපේ යාලුවන්ට මම අරන් ආවා ඔන්න සුපිරි horror/ thriller ගනයේ නියම ෆිලුමක්. මේක පිටවුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 20 වෙනිදා.

උපසිරැසිය ගන්න

Daddy, I’m a Zombie (2011) | තාත්තේ මං පිල්ලියක්. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. අද මම මේ හමුවෙන්නේ අමුතුම ඇනිමේෂන් චිත්‍රපටයන් එක්ක. මේකට මම අමුතුම කියල කිව්වේ ඔයාල මරණය ගැනයි, මරණයෙන් පස්සේ

උපසිරැසිය ගන්න

Super Hybrid (2010) | අත්භූත කාර් එක [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ… නිකම්ම ගෙදරට වෙලා ෆිල්ම් බල බල ඉන්න එකේ මටත් හිතුන උපසිරැසියක් කරල බලන්න. මේක මගෙ පළවෙනි උත්සහය. ඉතින්

උපසිරැසිය ගන්න

Tekken: Kazuya’s Revenge (2014) |කාසූ(z)යාගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉක්මනින්ම මගේ සිව්වැනි සබ් එක අරන් එන්න පුළුවන් වුණා. ෆිල්ම් 04 ක් විතර කරන්න අවසර ඉල්ලලා තමයි මේක කරන්න

උපසිරැසිය ගන්න

The Breed (2006) | සුනඛයන්ගේ දිවයින. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මෙන්න මගේ 6 වෙනි උපසිරසි නිර්මාණයත් ගෙනාවා. මේ මාසෙ මම සබ් නිර්මාණය කරන 3න්වෙනි ෆිල්ම් එක තමයි මේක.

උපසිරැසිය ගන්න

Step Up All In (2014) | නටමුද ඔක්කොම එකට? [සිංහල උපසිරසි සමඟ]

හිප් හොප් නටන, හිප් හොප් බලන නොබලන ඔය ඔක්කොමලටම ගෙනාවා නියම කතාවක්. මගේ පලවෙනි උපසිරැසිය ට ලැබුණු ප්‍රතිචාර සහ බාගැනීම්

උපසිරැසිය ගන්න

Ethir Neechal (2013) | මෙහෙමත් නමක්. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම. මම මීට කලින් උපසිරැසි කළේ දමිළ චිත්‍රපට‍ දෙකකට. මේකත් ඉතා ප්‍රසිද්ධියට පත්වුණු දමිළ චිත්‍රපට‍යක්. මෙම

උපසිරැසිය ගන්න

No Tears for the Dead (2014) | එක්කො ජීවිතය නැත්නම් මරණය…. [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ සුපිරි කොරියානු ක්‍රියාදාම චිත්‍රපටයක්. IMDb මීටරේ 6.4ට කැරකිලා තියන එකෙන්ම කස්ටියට හිතාගන්න පුළුවන්නෙ සලරැවෙ හොදකම. මේක

උපසිරැසිය ගන්න

Onaayum Aattukkuttiyum (2013) | වෘ‍ක‍යා ‍හා ‍එ‍ළු ‍පැ‍ටි‍යා…. [සිංහල උපසිරැසි සමඟ]

හැ‍මෝ‍ට‍ම ‍සු‍භ ‍ද‍ව‍සක්‍ ‍වේ‍වා! ‍අ‍ද ‍ඉ‍තින්‍ ‍හින්‍‍දු ‍අ‍ය‍ගේ ‍දී‍ප‍වා‍ලී ‍උත්‍‍ස‍ව‍ය ‍නි‍සා, ‍මාත්‍ ‍ඔ‍යා‍ල‍ට ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ල‍බා ‍දෙන්‍‍න

උපසිරැසිය ගන්න

The Flash [S01 : E03] | විෂ දුමාරයක් [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… . . ඩැන්ටන් බ්ලැක් කියන්නේ ක්ලෝනිකරණය පිලිබද පර්යේෂණ කරපු විද්‍යාඥයෙක්. ඇක්සලේටරය පිපුරුණ දවසේ එයත් ඒ කිරණවලට නිරාවරණය වෙලා

උපසිරැසිය ගන්න