අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Punisher [S01: E09] Sinhala Subtitles | සතුරා ඉදිරියට! [සිංහල උපසිරැසි සමඟ]

ගිය වතාවේ ෆ්‍රෑන්ක් රොව්ලින්ස්ට ස්නයිපර් ප්‍රහාරයක් එල්ලකරනවා. කවදාවත් ඉලක්කය වරද්දාගත්තේ නැති ෆ්‍රෑන්ක්ටමේ පාර ඉලක්කය වරදිනව, ඒ වෙඩි නොවදින වීදුරුවක් නිසා. මයික්‍රෝ

උපසිරැසිය ගන්න

The Punisher [S01: E08] Sinhala Subtitles | නොමග යැවීමේ සැලසුම.. [සිංහල උපසිරැසි සමඟ]

ලෙවිස් අර මනුස්සයව මරලා දාලා මුකුත් නොදන්නා ගානට ගෙදර ආවානේ. එයාට එයාගේ තාත්තා කොච්චර ආදරේ වුනත් එයාට අමුතුම සැකයක් එක්ක

උපසිරැසිය ගන්න

The Punisher [S01: E07] Sinhala Subtitles | මෝර්ටි සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලට ගෙනාවේ පනිශර් කතාමලාවේ හත්වෙනි කොටසයි. මේ එපියේ උපසිරැසි ගැන්වීම බාර වෙලා තියෙන්නේ මටයි. පනිශර් මෙලෝරහක් නැහැ කියලා එන්නත්

උපසිරැසිය ගන්න

The Punisher [S01: E06] Sinhala Subtitles | පනිෂර් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හයවැනි කොටස බාර උනේ මට.ඇත්තටම මටම නෙමේ සුදීර අයිය කරන්න හිටියෙ.එයා තමයි මට මේක කරන්න බාර දුන්නෙ.ඉතින් මේ

උපසිරැසිය ගන්න

The Punisher [S01: E05] Sinhala Subtitles | ගනර් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

එපි 13ම එකට ආපු නිසා ඔයාලාට සතියෙන් සතිය නැතුව සිංහල උපසිරැසි ටික ඉක්මණට ඔයාලාට ලැබෙන්න සලස්වනවා. ඉතින් ඒ නිසා පරණ

උපසිරැසිය ගන්න

The Punisher [S01: E04] Sinhala Subtitles | අවි කොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට.. ඔන්න එහෙමනම් පනිෂර් කතාමාලාවේ හතරවන කොටසට උපසිරසි කරන වගකීම පැවරුනේ මට. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකෝ වෙන්නේ

උපසිරැසිය ගන්න

The Punisher [S01: E03] Sinhala Subtitles | කොන්දේසිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පනිෂර් තුන්වෙනි කොටස තමයි මේ විදිහට අරගෙන එන්නෙ. සුපුරුදු පරිදි කලින් කොටස ගැන ටිකක් මතක් කරලා ඉන්නම්.  

උපසිරැසිය ගන්න

The Punisher [S01: E02] Sinhala Subtitles | මයික්‍රෝ [සිංහල උපසිරැසි සමඟ]

ෆ්‍රෑන්ක් කාසල්… නීතිය අතට ගත මිනිසා.තම පවුලේ ඝාතනය වෙනුවෙන් සමාවෙන් තොරව ඝාතකයන් සොයා ගොස් මරා දැමු දාමරිකයා.නීතිය දිහා බලා හිනා

උපසිරැසිය ගන්න

The Punisher [S01: E01] Sinhala Subtitles | 3 AM.. පාන්දර ජාමය…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් කාලයක් තිස්සෙ බලාගෙන හිටිය කතාවක් අරගෙනයි එන්නේ. පනිෂර් කිව්වම ඉතින් නොදන්නා කෙනෙක් නැති තරමටම මේ කොමික් චරිතය

උපසිරැසිය ගන්න

Iron Fist [S01: E13] with Sinhala Subtitles | අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ අවසන් කොටස සමඟින්. මේ කොටස් මාලාව බයිස්කෝප් කණ්ඩායමේ හැමෝම එකතු වෙලා කරපු කණ්ඩායම් ක්‍රියාවක්.

උපසිරැසිය ගන්න

Iron Fist [S01: E12] with Sinhala Subtitles | ලොකු බොස් [සිංහල උපසිරැසි සමඟ]

කොහෙමද කට්ටියට!හිතපු නැති විදියට තවත් උපසිරසියක් අරන් එන්න ලැබුනා ඉක්මනටම. මෙ අයන් ෆිස්ට් අවසාන කොටසට පෙර කොටස භාර උනේ නිර්මාණි

උපසිරැසිය ගන්න

Iron Fist [S01: E11] with Sinhala Subtitles | විශ්වාසය හා යුධ ප්‍රකාශ කිරීම…. [සිංහල උපසිරැසි සමඟ]

මේක තමයි මං අරන් එන අවසන් කොටස. කලින් කොටසේ දකින්න ඇති ඩැනි හෑන්ඩ් එකේ හැමදේම හොයාගන්නවා. එයා දැනගත්තා එයා හිටිය

උපසිරැසිය ගන්න

Iron Fist [S01: E10] with Sinhala Subtitles | හෑන්ඩ්..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම 10 වෙනි කොටස අරගෙන ආයේ ආවා. මේක ඇත්තටම දෙන්න හිටියේ මම නෙමෙයි. ඩිල්ෂාන් කාලිංග අයියා. ඒත් එයාට තිබුණු

උපසිරැසිය ගන්න

Iron Fist [S01: E09] with Sinhala Subtitles | අයන් ෆිස්ට්හි නොදුටු ශක්තිය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හිතවතුනි එහෙනම් නවවැනි කොටහත් අරගෙනම ආවා.. මේකෙන් මේ කතාමාලාවේ මගේ වැඩ කොටහ අවසන්.. එහෙමනම් වැඩි බයිලා නැතුව කස්ටියට වෙන

උපසිරැසිය ගන්න

Iron Fist [S01: E08] with Sinhala Subtitles | දෙමාපිය ඝාතකයන් සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට… ඔන්න අපි කස්ටියම එකතුවෙලා මේ අයන් ෆිස්ට් එකේ උපසිරසි දෙන නිසා මේ කොටසට උපසිරසි දෙන්නේ මම. වැඩි වැල්

උපසිරැසිය ගන්න

Iron Fist [S01: E07] with Sinhala Subtitles | හැරල්ඩ්ගේ නික්ම යාම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට! හරි තවත් උපසිරසියක් ඔයාලට ඉක්මනට අරන් එන්න පුළුවන් උනා. මේ කතා මාලාවේ මේ කොටස මට තමා කිරිමට භාර

උපසිරැසිය ගන්න

Iron Fist [S01: E06] with Sinhala Subtitles | ද්වන්ද සටනක් [සිංහල උපසිරැසි සමඟ]

මොනවා වුණත් සබ කරගත්තට එපාම කරපු වැඩේ තමයි ලිපි ලියන එක. කැත නැතුව හැමෝම බෑ කිව්වා ලිපියට උදවුවක් දෙන්න. අන්තිමට

උපසිරැසිය ගන්න

Iron Fist [S01: E05] with Sinhala Subtitles | නගරයට හෙරොයින් [සිංහල උපසිරැසි සමඟ]

මේ දවස්වල කට්ටියගේ ජනප්‍රියම ටී වී කතා මාලාව අයන් ෆිස්ට්නේ. මාවල් වලින් ආව සුපිරිම කතාවක් තමයි ඉතින් මේක. ඉතින් අද

උපසිරැසිය ගන්න

Iron Fist [S01: E04] with Sinhala Subtitles | රෑන්ඩ් සමාගමට එකතු වීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලා ආසකරන අයන් ෆිස්ට් කතාමාලාවේ හතරවන කොටසයි මම ගෙනාවේ. ටීවී එපියක් කරන්නේ හුඟකාලෙකින්. වැඩි කතාවක් නැතුව බලමු අද කොටසේ

උපසිරැසිය ගන්න

Iron Fist [S01: E03] with Sinhala Subtitles | තමන්ගේ දේ වෙනුවෙන් නැගීසිටීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ ගොඩවෙන්නේ සුපුරුදු මාවල් Netflix ටෙලි කතාමාලාවක් සමගයි. මේ සීරිස් විශේෂයක් තියෙනවා. මොකද මෙයා තමයි Defenders කතාමලාවෙහි අවසන්

උපසිරැසිය ගන්න