අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභ්‍යවකාශඅභිරහස්අමුතුයිඉංග්‍රීසික්‍රියාදාමකොමඩියක්චාමර සම්පත්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේපවුලේ සැමටබටහිරබලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිෆැන්ටසි

The Adam Project (2022) Sinhala Subtitles | අතීතයෙ වැරදි නිවැරදි කල වික්‍රමාන්විතය. [සිංහල උපසිරසි]

Rating: 7.2/10. From 57 votes.
Please wait...

මේ අරගෙන එන්නෙ Netflix වලින් 2022 වසරේ මුල් කාර්තුවේදී නිකුත් කරපු හොදම චිත්‍රපට වලින් එකක් අරගෙන. ඕනම කෙනෙක් ආසාවෙන් බලන චිත්‍රපට වර්ගීකරණයක් තමයි ටයිම්-ට්‍රැවල් එහෙම නැත්තම් දන්නා සිංහලෙන් කියනවා නම් කාල තරණය අලලා නිර්මාණය වුන චිත්‍රපටයක්. නමුත් අර කලින් කිව්වා වගේ මේක හොදම චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.

IMDb දර්ශකයෙ 6.9/10 ක අගයක් වගේම Rotten Tomatoes තුල 70%ක ඉහල ප්‍රතිශතයක් ලබාගන්න මේ චිත්‍රපටයට අවස්ථාව ලැබෙනවා. මේ චිත්‍රපටය මාර්තු 11’වැනිදා Netflix ඔස්සෙ නිකුත් වෙන්න. රංගනයෙන් සම්බන්ධ වුන ප්‍රධාන මුහුණු ටික අතරේ Ryan Reynolds, Mark Ruffalo දෙන්නා වගේම Jennifer Garner, Walker Scobell, Catherine Keener, Zoe Saldaña ඇතුළු තවත් බොහොමයක් රංගන ශිල්පින් සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නෙ Night at the Museum, Real Steel, Free Guy වැනි ආදරණිය සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කල හා මේ වනවිටත් මූලික නිර්මාණ කටයුතුවල තියෙන Deadpool 3 චිත්‍රපටයෙ අධ්‍යක්ෂණයට එකතු වූ ‘Shawn Levy’ විසින්.

කැමතිද කාල තරණය කරන්න?
මොකො නැත්තේ? ඕනම කෙනෙක් කැමතියි.
ඒත් මොනවා කියලා කරන්නද?
ඒක එක එක්කෙනාට අනුව වෙනස් වෙන්න පුලුවන්.
සමහරු තමන්ගෙ පුංචි කාලේ මුණගැහෙන්න කැමති ඇති
අම්මා තාත්තා ලග නැති ඒ අයව මුණගැහෙන්න කැමති ඇති.
වෙච්ච වැරදි නිවැරදි කරන්න තවත් අය කැමති ඇති.
ඒත් මේකෙත් හොද සහ නරක කියලා දෙපැත්තක් තියෙනවා.
අන්න ඒක සමහරුන්ට තේරුම් ගන්න බැරි වේවි,
හිතන්නෙ තමන් ගැන විතරක් නම්.

නමින් The Adam Project නොහොත් ඇඩම් ව්‍යාපෘතිය කියන මේ චිත්‍රපටයත් ඔය කියපු සංකල්පය ඇසුරින් නිර්මාණය වෙන්නෙ. මේක සාමාන්‍ය කාල තරණය කරන චිත්‍රපටයකින් වෙනස් වෙන්නෙ ක්‍රියාදාම ටිකක් වැඩියෙන් එකතු කරලා තියෙන නිසා.

එතකොට චිත්‍රපටයෙ කතාව?

ඒක ගැන නොකියන තරමට හුගාක් හොදයි.  මොකද පැය 01 හා විනාඩි 36ක කාලයකින් සාමාන්‍ය කාල තරණයට එහා ගිය හුගක් සංවේදී කතාවක් චිත්‍රපටය ඇතුලෙ අන්තර්ගත කරන්න Warrior, See, The Maze Runner වැනි අති සාර්ථක නිර්මාණ රචනා කරපු Jonathan Tropper, T.S. Nowlin, Jennifer Flackett, Mark Levin මේ අපූරු රචකයින් හතර දෙනාට හැකියාව ලැබිලා තියෙනවා.

මේක මම බාරගෙන හිටිය චිත්‍රපටයක් නොවුනත්, රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ චිත්‍රපටය මට ලබාදුන්න රවිදු මල්ලිටත් ස්තුති කරන ගමන් සමුගන්නෙ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්මයි. ආයෙත් දවසක හමුවෙමු!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

53 thoughts on “The Adam Project (2022) Sinhala Subtitles | අතීතයෙ වැරදි නිවැරදි කල වික්‍රමාන්විතය. [සිංහල උපසිරසි]

  • Pushpa Keerthi

    Thanks you so much for subtle bro best of luck…!!!!

    Reply
  • Udara Damith

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • Dhananjaya Gamage

    සුපිරි !!!!!!!!!!!!!!!

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි

    Reply
  • chanaka.n.k

    thanks ……….bro

    Reply
  • Lakshansilva18

    thanks for subtitles

    Reply
  • Malith samarawickrama

    Thanks saho sub ekata

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Dineth Thathsara

    සබ් එකට ජය වේවා ❤️‍❤️‍
    Space Force series එකට සබ් දාන්නකෝ

    Reply
  • Thans sub ekat,. Jayawewa

    Reply
  • A.R Gamage

    Thanks for the Sub

    Reply
  • BiLla GaMiNg

    ඒ කොල්ලො Rick and Morty සීරිස් එකේ සබත් දාහම්කො… සුපිරියක් වෙයි!

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට….

    Reply
  • Darshana pethum

    Thanks brother

    Reply
  • Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියි…

    Reply
  • The last kingdom seoson 5 one ikmanatama

    Reply
  • කුෂා

    තෑන්ක්ස් සහෝ.. ❤️❤️

    Reply
  • Pramukmili

    Thanx bro………..

    Reply
  • thanks ……………………

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • රොෂාන් ශමීර ජයසිංහ

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    PSA site eke honda aluth films thiyanawa.
    Ewatath sub denna pls…

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • බුදු සරණයි

    Reply
  • උපසිරසියට බොහෝම ස්තූතියි

    Reply
  • සා වෑව්

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • මමයි මුලින්ම ගත්තෙ.බලලාම කියන්නම් හොදද කියලා

    Reply
    • download karaganne kohomada.. dan biscopedownload pissuwak wage wela mukuthma na

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *