The Flash [S05 : E10] Sinhala Subtitles | දෙවැනි අවස්ථාව [සිංහල උපසිරැසි සමඟ]
තව ටිකෙන් අමතකත් වෙනවා මේ සතියේ දහවෙනි කොටස එනවා නේද කියලා 😀 ඉතින් ඔන්න අද උණු උණුවේම අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ 10 වෙනි කොටස. වෙනත් ලෝක එහෙම නැත්නම් ෆ්ලෑෂ්, ඇරෝ, සුපර් ගර්ල් ත්‍රිත්වය එකතුවෙන් හැදුන ක්‍රොස් ඕවර් එකෙන් පස්සේ අපි අද තමයි ඔන්න මුණගැහෙන්නේ. ඉතින් කාල වෙලාව අඩු නිසා මම ක්‍රොස් ඕවර් එක ගැන සඳහන් කරන්න යන්නේ නෑ. හැමෝම බලන්න ඇති කියලා හිතනවා.
ඉතින් අපි කෙලින්ම අද කතාව පැත්තට හැරෙමු. මතක ඇති ඔයාලාට කාලගුණය පාලනය කරපු මෙටාව. වෙදර් විච්. එයා සැටලයිට් එකේ කොටසක් පාවිච්චි කරලා කාලගුණය පාලනය කරන්න පුලුවන් විදියේ මෙටා තාක්ෂණික උපකරණයක් හදාගෙන සෙන්ට්‍රල් නගරයට ලොකු කලබගෑනියක් ඇතිකලා ඔයාලාට මතක ඇති. ඉතින් ෆ්ලෑෂ් ටීම් එක එයාව අල්ලගත්තාට පස්සේ අද තමයි එයාගේ නඩුව අහන දවස. ඉතින් හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නේ එයා කරපු දේවල් වලට උපරිම දඬුවම් ලබාදෙන්න. ඒ අතරින් නෝරාට තමයි වැඩිම. ඉතින් මේ නඩුවට කතා කරන්න යන්නේ සෙසිල්. එයා බබා ලැබුනාට පස්සේ ආයෙත් වැඩට යන මුල්ම දවස. CSI එක නියෝජනය කරමින් සාක්ෂි ලබාදෙන්න ඉන්නේ බෙරි. ඉතින් සෙසිල් උසාවියේ වැඩ කරගෙන යන අතරතුරේ එයාට දැනෙනවා ජොස් හිතින් ගොඩාක් පසුතැවෙනවා කියලා. ඔන්න එතනදී සෙසිල්ගේ හිත වෙනස් වෙනවා. ඉතින් මේ නඩුව කොහොම කෙලවර වෙයිද ?
එතනින් ගියාම ජොස්ට අමතරව තවත් මෙටා උපකරණයක් පාවිච්චි කරන කෙනෙක්ව අද ඔයාලාට දකින්න පුලුවන්. එයාට පුලුවන්කම තියනවා එන්ජිමක් සහිත ඕනම දෙයක පාලනය එයාගේ අතට ගන්න. ඉතින් ෆ්ලෑෂ්ටත් එයා එක්ක හැප්පෙන්න ගිහින් කරදරයකට මූණදෙන්න සිද්ධවෙනවා. එතනින් ගියාම ෂර්ලොක්ට නෝරා ගැන සැක පහල වෙලා තිබුනේ කියලා ඔයාලාට මතක ඇතිනේ. එයා දිගටම නෝරා ගැන හොයනවා. තව ටිකෙන් කියන්න අමතක වෙනවා, නෝරා කලින් කොටසේ ඊබෝඩ් තෝන්ව මුනගැහෙන්න අනාගතයට යනවා ඔයාලා දකින්න ඇති. එයා මොකටද මේ තෝන්ව මුණගැහෙන්න යන්නේ ? තෝන් මෙයා ලවා මොකක්ද කරන්නේ ? ගොඩාක් දේවල් අපිට ඉදිරියට බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් අපි ඊලඟ සතියේ මුනගැහෙමු. ජය!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13390 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Vedio එක මේකෙන්ම බලන්න බැයිද
සබ් එකට ස්තූති සහෝදරයා..
තෑන්ක්ස් මචෝ
බොහොම ස්තූති සහෝදරයා./
thanks …………………
Thanks for Sub!
Thanks for sub
පින් බං
ela bro
thank you bro mahansiyata… jayama wewa…!!!!
උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ !!!
ජය වේවා…….
Thank You Nuwantha…
Thanks bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
bohoma sthuthi saooo.
thanks
thanks mchn…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ep11 puluwn ikmnt denna bro..
Mata episode eka download karaganna site ekak kiyannako plzzz ……thanks for the sub
Rarbg eztv
Thanks
Thank you
thanks bro
Sub ekata tnx bro..
Thanks Bro.
Thnks broooooo
thanks
Thanx brooo..
thanx
sub ekata thanks. Good luck
❤
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
thank you
Sub ekata thanks broh❤️
Sub ekata thanks
tz sub ekata…
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා………..!
Sub ekata thanx
Subata thanks
me para thibuna kosover eke deweni kotasa laba na awurudde enawaluda
Ela ela man balagena idiye sub eka enakan
නියමයි….සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු…..
Thanks mcn sub ekta
thank you machn……
ela……….
සබ් එකට බොහොම ස්තුතියි. ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි.
thanks for the sub! bro…..
ios ekata unzip error ekak enawane ayi a..?
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks bro
tnx bro…
Sub ekata thanks.
Digatama karagena yanna suba pathanawa…!
Sub eakata thanks
Tnx mchn sub ekata …!!
thanks bro
tnx bro
Thanks for the sub…!!!
Thanks…
thank you very much
Thank You
Thanx broh
thanq very much bro..
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thanks bro….
Tnx bn
Thx bro
ස්තුතියි නුවා
thank you so much brother
Tnx bro
Jaya weewa broo.thanks
thnks dear!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanks bro
Thankyou bro