“මගේ නම බෙරි ඇලන්. මම තමයි ජීවත්ව සිටින වේගවත්ම මිනිසා…” අපි ඉතින් හැමදාම වගේ ෆ්ලෑෂ් බලන්න පටන් ගනිද්දී ඔය වචන පේලි ටික තමයි අපිට ඇහෙන්නේ. ඉතින් එදා ඉඳන්ම අපේ ෆ්ලෑෂ් බෙරි ඇලන් තමයි. හැබැයි ඔන්න මේ වතාවේ නම් වැඩේ වෙනස් වෙන්නයි යන්නේ. ඔයාලා බලනවා ඇති මම මේ කියන්න හදන්නේ මොකක්ද කියලා. මම ඒක කියන්නම්.…

“මගේ නම බෙරි ඇලන්. මම තමයි ජීවත්ව සිටින වේගවත්ම මිනිසා…” අපි ඉතින් හැමදාම වගේ ෆ්ලෑෂ් බලන්න පටන් ගනිද්දී ඔය වචන පේලි ටික තමයි අපිට ඇහෙන්නේ. ඉතින් එදා ඉඳන්ම අපේ ෆ්ලෑෂ් බෙරි ඇලන් තමයි. හැබැයි ඔන්න මේ වතාවේ නම් වැඩේ වෙනස් වෙන්නයි යන්නේ. ඔයාලා බලනවා ඇති මම මේ කියන්න හදන්නේ මොකක්ද කියලා. මම ඒක කියන්නම්.
ඉතින් සමහරු නම් දැනටමත් දන්නවා ඇති. මේ අවුරුද්දේ ඔන්න කලින් අවුරුද්දේ වගේම ක්‍රොස්ඕවර් එක ආවා. මුල්ම කොටස ආවේ ෆ්ලෑෂ් 9 වෙනි කොටසින්. කලින් වතාවේ ලෙජන්ඩ්ස්ලා ක්‍රොස්ඕවර් එකට හිටියත් එයාලා මේ වතාවේ නම් සහභාගී වෙන්නේ නෑ. මම අර උඩ කියන්නම් කිව්ව කතාව කියන්නම්. ඔලිවර් ක්වින් එහෙම නැත්නම් ග්‍රීන් ඇරෝ උදේ පාන්දර ඇහැරෙනවා. හැබැයි එයාට නුපුරුදු තැනක. එයා ඉන්නේ බෙරිගේ ඇඳේ. අයිරිස් එයාට උදේ කෑම කන්න කතා කරනවා. අයිරිස් එයාට කතා කරන්නෙත් බෙරි කියලා, මොකක්ද මේ වෙලා තියෙන්නේ. ඔලිවර්ට ලොකු ප්‍රශ්නයක්. ඔලිවර්ට මේක අවුලක් උනාට අයිරිස් නම් සාමාන්‍ය විදියටම ඉන්නවා. ඒවගේම අනික් අයත්. ඉතින් බෙරිටත් ඒ සිද්ධියම තමයි වෙලා තියෙන්නේ. එයා ග්‍රීන් ඇරෝ වෙලා. එයා අවදි වෙන්නේ ඩිගල් එක්ක සටන් පුහුණු වෙන තැන. එයාටත් මේක හිතාගන්න බැරි වෙනවා. හැබැයි බෙරි නම් ග්‍රීන් ඇරෝ උන එකට කැමතියි වගේ 😂
ඇත්තටම මොකද මේ ෆ්ලෑෂ් සහ ග්‍රීන් ඇරෝ චරිත දෙක මාරුවෙලා තියෙන්නේ. ඔයාලා කලින් සතියේ දකින්න ඇති 90 වෙනි පෘථිවියේ එක සිදුවීමක්. අර පොතක් අතට අරගත්තු කෙනා. එතන ෆ්ලෑෂ් කෙනෙක් හිටියා. ඒ පොතට අරගත්තු කෙනා තමයි මොනිටර් කියන්නේ. ඉතින් එයා තමයි මේ හැම සිදුවීමක් පස්සේම ඉන්නේ කියන එක කියන්න පුලුවන්. ඉතින් ෆ්ලෑෂ් ඇරෝ වෙලා ඇරෝ ෆ්ලෑෂ් උනාම කොහොම තියේවිද ? ඒක බලන්න නම් ඉතින් ඔයාලාට මේ කොටස බලන්නම වෙනවා.
ඉතින් ලොකුවට විස්තරයක් නම් කියන්න යන්නේ නෑ. මොකද මේ ලිපිය ලියන්න කාලය ගත කරනවාට වඩා මම කැමතියි ඔයාලාට උපසිරැසිය ඉක්මණින්ම ඔයාලාට ලබාදෙන්න. එහෙනම් Elsworld පලමු කොටස බලන්න ඔයාලාට බාරයි. දෙවෙනි කොටස බලන්න නම් ඔයාලාට ඇරෝ කතා මාලාවේ 9 වෙනි කොටසත්, තුන්වෙනි කොටස බලන්න සුපර්ගර්ල් කතා මාලාවේ 9 වෙනි කොටසත් අරගන්න වෙයි. තව ටිකෙන් අමතක වෙනවා. ෆ්ලෑෂ් 10 වෙනි කොටස එන්නේ ලබන අවුරුද්දේ 15 වෙනිදා කියලා සඳහන් වෙලා තියනවා. ඔයාලාගේ අදහස් යටින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය!!!

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
15,852 downloadsDownload Flash-S05E09.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
131 comments
God4x
Chamod_Sasitha
හම්මේ තැන්කූ තැන්කූ
sashan
Thanks bro , Jaya weva.
ලනා
bohoma sthuuthii
Anjananavod
Thankzzzzz
Madhu_Akarsha
තැන්ක්ස් සබ් එකට
Chamod Nishantha
Thanks bro
Damru Ravihara
තැන්ක්ස් සබට
nike_11
Thx brother
prageethasinsana
thanx ela
mathisha95
thanxx
Gayan_madushanka_
Thanks bro
Priyadarshani
Thanks ..bro, mn the flash all season bala thiyenawa...ikmantama arrow ,,supergirl sub ekath danna.
Shehan Pramuditha
Sub ekata Thanks
Dinithpriyankara
Thanks brooo.........
Obata jaya.........tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!gayan215
bohoma sthuthi saho...
Darshana@
Thanks bro
D J Ushan Remixer
aadrei , mcn TNQ :-*
Nilush Angana
Sub ekata thanx
Assident
sub eka denakam balan hitiye, thanks
kavindu_sandesh
patta
sachithra
kalinma dala tnx bokka
RKO
Ela.thanks bro
Ayesh Prashan
Thank You
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata, ....
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
mithuuu
thankz bro
lahiru sadaruvan
thank you so much brother
Madushanka
සබ් එක ඉක්මනට දුන්නට බොහොම ස්තූතියි සහෝ...
Kulanjana Maduranga
subata thanks saho
IshaN22
patta
eshan sampath
Ela (van helsing sub denne nedda)
Lakshan nilushka
Thanks. Danakal balan hitiye
ak
Thanks.
YasasPerera
thanks mchn
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයasela12345
sub ekata thanks mchn
Tharangani
thanx
muditha2000
sub eka danakan balagena hitiye bro thanks
Nadeesha rox alahakoon
Tnx bro.mekq anakan balan hitiye
Mr.pamz
thank you
Nuwandika Dil
Tnks kollo.
sasala
thanks malli
Tharindu_Maduwantha
tanks macho
djtd roy
thanks for sub
Chameen Vimukthi Hendahewa
Thanks bro..
Dinindu kalpajee
Thanx broh
tv malli
tnx bro
MC
thnks bro
Advertisement




1st Comment