එහෙනම් අපි කලින් සතිය ගැන ටිකක් මතක් කරගෙනම අලුත් කොටස ගැන බලමු. ඉතින් ගිය සතියේ අපි දැකපු ප්‍රධානම කාරණයක් තමයි මෙටා බෙහෙතක් හදන්න පුලුවන්කමක් තියනවා කියලා සිස්කෝ හොයාගත්තු එක. සිස්කෝ නම් ඒකට උඩින් කැමති උනත් සමහරු කැමති බවක් නම් අපිට පෙනුනේ නෑ. ප්‍රධාන වශයෙන් කේට්ලන්. ඉතින් සිස්කෝට මේක තනියම කරන්…

එහෙනම් අපි කලින් සතිය ගැන ටිකක් මතක් කරගෙනම අලුත් කොටස ගැන බලමු. ඉතින් ගිය සතියේ අපි දැකපු ප්‍රධානම කාරණයක් තමයි මෙටා බෙහෙතක් හදන්න පුලුවන්කමක් තියනවා කියලා සිස්කෝ හොයාගත්තු එක. සිස්කෝ නම් ඒකට උඩින් කැමති උනත් සමහරු කැමති බවක් නම් අපිට පෙනුනේ නෑ. ප්‍රධාන වශයෙන් කේට්ලන්. ඉතින් සිස්කෝට මේක තනියම කරන්න පුලුවන් වැඩක් නෙමෙයිනේ. අනිවාරෙන්ම කේට්ලන්ගේ උදව් ඕන වෙනවා. ඒත් කේට්ලන්ට උදව් කරන්න ඉඩදෙන්නේ නෑ කිලර් ෆ්රොස්ට්. එයා හැමදේකටම බාධා කරනවා.
ගිය සතියේ ෆ්ලෑෂ්ට ලොකු අකරතැබ්බයකට මූණදෙන්න සිද්ධවුනා. එයාට විනිවිද යෑමේ බලය නවත්තගන්න බැරි උනා. ස්ටාර් ලැබ් එකට් පිංසිද්ධ වෙන්න ඒ වැඩෙන් යන්තම් එයා බේරුනා. ඉතින් ගිය සතියේ ජොස් ජෙකම්ගේ නඩුවාරය තිබුනා. ෆ්ලෑෂ් ටීම් එකට ඕන උනේ එයාට උපරිම දඬුවම් ලබාදෙන්න. ඒත් සෙසිල්ගේ මනස කියවීමේ හැකියාව නිසා සේරම කනපිට පෙරලුනා. කතාවේ අන්තිමටම ඔන්න ආයෙත් නෝරා යනවා තෝන්ව මුණගැහෙන්න. මෙයාලා අතරේ තියෙන මේ සම්බන්ධය ගැන අපි තවම හරියට දන්නේ නෑ. තෝන් මොකක්ද මේ ඇත්තටම කරන්නේ ? තවත් මොකක්හරි ගැටයක්ද ?
ඉතින් මේ සතියේ ඔන්න සිකේඩා ආපහු එලියට එනවා. සිකේඩාට බලපෑමක් කරන්න බැරි එකම කෙනා තමයි කිලර් ෆ්රොස්ට්. ඉතින් එයා තමයි සිකේඩාට තියෙන ලොකුම තර්ජනය සහ ෆ්ලෑෂ් ටීම් එකේ බලාපොරොත්තුව. කොහොමහරි පොලිසියේ කෙනෙක්ගේ අතින් සිකේඩාට මෙටා හියුමන් නම් ලැයිස්තුවක් ලැබෙනවා. ඉතින් සිකේඩා ඔන්න එයාගේ මිනීමැරීමේ රස්සාව ආයෙත් පටන් ගන්නවා. මේපාරත් ෆ්ලෑෂ් සහ සිකේඩා අතර් ලොකු සටනක් ඇතිවෙනවා. අවසානයේ මොකක් වෙයිද කියලා බලන්න එහෙනම් ඔයාලාට බාරයි. අපි ඊලඟ කොටසින් මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
13,466 downloadsDownload The-Flash-S05-E11.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
73 comments
binoth
Lgdsrimal
Thanks bro.........
Rumesh Asanka
thank you
sumudu priyankara
thank you saho sub ekata
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro obata jaya. ....
Nilush Angana
Sub ekata thanx
Rashiiddamalgoda
Thnx..bro.... supergirl eka nadda thama...
lahiru sadaruvan
thank you so much brother
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
RKO
Thanks bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!ravidu ishan
Tnx mchn sub ekata ..!!
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචෝ
aks
Thanks...
Sandun.kumara
thax bro
Nadeesha rox alahakoon
Tnx bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Isurusky
thnks 4 sub..FB page 1 ain krpu ekaata nam ................
100
Sub eakata thanks
Nilupul Madukapriya Perera
ස්තුතියි
madawaththa
Tnx bro..
asanthasm
thanks
TharakaWAS
Thanks for sub machn...!!!
Madushanka
Thanks very much bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Kulanjana Maduranga
subata thanks saho
Ayesh Prashan
Thank You
Manoj
thank u....
dush135
ela
Dodanchama
Thank you machaaaaaaaaaaaaaaaaaaa
Janith Ramanayaka
thanx bro
ak
Thanks.
tv malli
tnx bn sub ekata
thanula D
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...................!
s.s.m
tz sub ekata....
Nirmala Madu Sagara
sub eka dammata episode eka ganna thanak nane thama, kohenda ganna puluwan site eka????
Naween_pasindu
todaytvserious aken bapn
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි......... ජයවේවා.......!!!!!!!!!
Tharangani
thanx
Lahiru Lakshan
thanks...
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Udara Damith Dissanayaka
ela kiti
Anoj dinuranga
Tnx sub ekata
Anoj dinuranga
Tnx
ThusharaIndunilRathnayaka
sub ekata thanks.....!
M.D.P.Fernando
thanks
D.Chamara
bohoma sthuthi sahooo
Deshani
thank you
Anurada
Thank You !!!
Mr.pamz
Thanks brother
Advertisement




nice work bro..thnak u..