MENU

AllDC ComicsFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S05 : E10] Sinhala Subtitles | දෙවැනි අවස්ථාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 57 votes.
Please wait...

තව ටිකෙන් අමතකත් වෙනවා මේ සතියේ දහවෙනි කොටස එනවා නේද කියලා 😀 ඉතින් ඔන්න අද උණු උණුවේම අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ 10 වෙනි කොටස. වෙනත් ලෝක එහෙම නැත්නම් ෆ්ලෑෂ්, ඇරෝ, සුපර් ගර්ල් ත්‍රිත්වය එකතුවෙන් හැදුන ක්‍රොස් ඕවර් එකෙන් පස්සේ අපි අද තමයි ඔන්න මුණගැහෙන්නේ. ඉතින් කාල වෙලාව අඩු නිසා මම ක්‍රොස් ඕවර් එක ගැන සඳහන් කරන්න යන්නේ නෑ. හැමෝම බලන්න ඇති කියලා හිතනවා.

ඉතින් අපි කෙලින්ම අද කතාව පැත්තට හැරෙමු. මතක ඇති ඔයාලාට කාලගුණය පාලනය කරපු මෙටාව. වෙදර් විච්. එයා සැටලයිට් එකේ කොටසක් පාවිච්චි කරලා කාලගුණය පාලනය කරන්න පුලුවන් විදියේ මෙටා තාක්ෂණික උපකරණයක් හදාගෙන සෙන්ට්‍රල් නගරයට ලොකු කලබගෑනියක් ඇතිකලා ඔයාලාට මතක ඇති. ඉතින් ෆ්ලෑෂ් ටීම් එක එයාව අල්ලගත්තාට පස්සේ අද තමයි එයාගේ නඩුව අහන දවස. ඉතින් හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නේ එයා කරපු දේවල් වලට උපරිම දඬුවම් ලබාදෙන්න. ඒ අතරින් නෝරාට තමයි වැඩිම. ඉතින් මේ නඩුවට කතා කරන්න යන්නේ සෙසිල්. එයා බබා ලැබුනාට පස්සේ ආයෙත් වැඩට යන මුල්ම දවස. CSI එක නියෝජනය කරමින් සාක්ෂි ලබාදෙන්න ඉන්නේ බෙරි. ඉතින් සෙසිල් උසාවියේ වැඩ කරගෙන යන අතරතුරේ එයාට දැනෙනවා ජොස් හිතින් ගොඩාක් පසුතැවෙනවා කියලා. ඔන්න එතනදී සෙසිල්ගේ හිත වෙනස් වෙනවා. ඉතින් මේ නඩුව කොහොම කෙලවර වෙයිද ?

එතනින් ගියාම ජොස්ට අමතරව තවත් මෙටා උපකරණයක් පාවිච්චි කරන කෙනෙක්ව අද ඔයාලාට දකින්න පුලුවන්. එයාට පුලුවන්කම තියනවා එන්ජිමක් සහිත ඕනම දෙයක පාලනය එයාගේ අතට ගන්න. ඉතින් ෆ්ලෑෂ්ටත් එයා එක්ක හැප්පෙන්න ගිහින් කරදරයකට මූණදෙන්න සිද්ධවෙනවා. එතනින් ගියාම ෂර්ලොක්ට නෝරා ගැන සැක පහල වෙලා තිබුනේ කියලා ඔයාලාට මතක ඇතිනේ. එයා දිගටම නෝරා ගැන හොයනවා. තව ටිකෙන් කියන්න අමතක වෙනවා, නෝරා කලින් කොටසේ ඊබෝඩ් තෝන්ව මුනගැහෙන්න අනාගතයට යනවා ඔයාලා දකින්න ඇති. එයා මොකටද මේ තෝන්ව මුණගැහෙන්න යන්නේ ? තෝන් මෙයා ලවා මොකක්ද කරන්නේ ? ගොඩාක් දේවල් අපිට ඉදිරියට බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් අපි ඊලඟ සතියේ මුනගැහෙමු. ජය!!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13390 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

76 thoughts on “The Flash [S05 : E10] Sinhala Subtitles | දෙවැනි අවස්ථාව [සිංහල උපසිරැසි සමඟ]

  • Vedio එක මේකෙන්ම බලන්න බැයිද

    Reply
  • ishanmaxmaxmax

    තෑන්ක්ස් මචෝ

    Reply
  • Sajithlakshan

    thanks …………………

    Reply
  • Sandaruwan123456789

    පින් බං

    Reply
  • Salinda Wijayabandara

    thank you bro mahansiyata… jayama wewa…!!!!

    Reply
  • උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ !!!

    ජය වේවා…….

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • bohoma sthuthi saooo.

    Reply
  • Lahiru Lakshan

    thanks mchn…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Shantha_bulathsinhala

    Ep11 puluwn ikmnt denna bro..

    Reply
  • Osadabimsara2000

    Mata episode eka download karaganna site ekak kiyannako plzzz ……thanks for the sub

    Reply
  • madawaththa

    Sub ekata tnx bro..

    Reply
  • Dinithpriyankara

    Thanx brooo..

    Reply
  • chanaka_kg

    sub ekata thanks. Good luck

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • Shehan Pramuditha

    Sub ekata thanks broh❤️

    Reply
  • Shehan Pramuditha

    Sub ekata thanks

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා………..!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Udara Damith Dissanayaka

    me para thibuna kosover eke deweni kotasa laba na awurudde enawaluda

    Reply
  • hiru sachithra

    Ela ela man balagena idiye sub eka enakan

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු…..

    Reply
  • Eranda Malith 2.0

    Thanks mcn sub ekta

    Reply
  • Amal_indika

    thank you machn……
    ela……….

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි. ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි.

    Reply
  • ජනිත් කහගල්ල

    thanks for the sub! bro…..

    Reply
  • Prasad madushan

    ios ekata unzip error ekak enawane ayi a..?

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Asiri90065

    Digatama karagena yanna suba pathanawa…!

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata …!!

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub…!!!

    Reply
  • Thrishala95

    thank you very much

    Reply
  • YasasPerera

    thanq very much bro..

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro

    Reply
  • Jaya weewa broo.thanks

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply to Dinesh_madhu_sanka Cancel reply

Your email address will not be published. Required fields are marked *