Watch Trailer

The Last Ship [S04 : E09] with Sinhala Subtitles | සටන් මැද බලාපොරොත්තුවක්! [සිංහල උපසිරසි සමඟ]

අද කතාවේ අවසාන කතාංග දෙකම නිකුත් වුනා. මේ උපසිරැසි ලබා දෙන්න සූදානම් වෙන්නේ නම් 9 වෙනි කතාංගයට. 10 වෙනි කතාංගයේ උපසිරැසියත් ඉදිරියේදී බොහෝම ඉක්මනට ලැබේවි. එතකං ඔයාලට බලන්න වෙන්නේ මේක තමයි. ඒ වගේම අද ලිපියේත් වැඩි දෙයක් ගැන සඳහන් කරන්න නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් ඒකට හරියන්න 10 වෙනි කොටසේ උපසිරැස…

අද කතාවේ අවසාන කතාංග දෙකම නිකුත් වුනා. මේ උපසිරැසි ලබා දෙන්න සූදානම් වෙන්නේ නම් 9 වෙනි කතාංගයට. 10 වෙනි කතාංගයේ උපසිරැසියත් ඉදිරියේදී බොහෝම ඉක්මනට ලැබේවි. එතකං ඔයාලට බලන්න වෙන්නේ මේක තමයි. ඒ වගේම අද ලිපියේත් වැඩි දෙයක් ගැන සඳහන් කරන්න නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් ඒකට හරියන්න 10 වෙනි කොටසේ උපසිරැසියෙන් ඉක්මනින්ම උපසිරැසියත් එක්ක ලිපියක් දෙන්නම්. කොහොම වුනත් පුරුද්දක් විදියට පසුගිය සතියේ කතාව ගැන පොඩි සඳහන් කරලම අපි කතාවට බහිමු.

මුලින්ම ඩොක්ටර් වැලෙක් විසින් ප්‍රතිකාරය සොයාගත් බවක් සඳහන් කරමින් තමයි කතාව ආරම්භ කරන්නට යෙදුනේ. ෆ්ලෙචර් මේ ගැන සතුටින් හිටියත් එයාට ඩොක්ටර් වැලෙක් ගැන අහන්න ලැබුණු දේවල් එක්ක මිනිහා ගැන ලොකු සැකයකින් තමයි හැම වෙලාවකම ඒ නැවේ කාලය ගත කලේ. ඒ සැකය තවත් වැඩිවෙන්න පටන් ගත්තේ ජෙනරාල්’ගේ පදක්කම් සියල්ලක්ම එක රැයින් ස්ටාව්රෝස්ට ලැබුණු පසුවයි. තමුන් නොදැනුවත්වම නායකත්වයේ මාරුවක් සිද්ධ වෙලා තියෙනවා කියන්නේ ලොකු කුමන්ත්‍රණයක් යටින් සිද්ධවෙන වග බව ෆ්ලෙචර් හොඳාකාරවම දැනගන්නවා. මෙතැනදී නැවේ ඇවිදිනකොට තමයි අලුත් තරහා නැති කිරීමේ බෙහෙත එන්නත් කරපු දිමිත්‍රියස් කාමරේක ඉඳලා ෆ්ලෙචර්ට අහුවෙන්නේ. මෙතනදී කොහොමහරි ඩොක්ටර් වැලෙක්‘ගේ දුශ්ඨ සැලසුම් දැනගෙන, ෆ්ලෙචර් පුළුවන් හැම දෙයක්ම නේතන් ජේම්ස් වලට දැනුම් දෙන්න කටයුතු කරනවා. මේ නිසාම ෆ්ලෙචර්ට ජෝර්ජියෝ අතින් මැරුම් කන්නත් වෙනවා. නමුත් ෆ්ලෙචර් විසින් ලබාදුන් තොරතුරු අනුව ඩොක්ටර් වැලෙක් මීල ගට මෝල්ටා වලට ගමන් ගන්නා වග නේතන් ජේම්ස් වලට දැනගන්න පුළුවන් කමක් ලැබෙන්නේ, නේතන් ජේම්ස් වලට තවත් යුධ වාසියක් ලබා දෙමින්. මේ ගමන අතරේ නැව යන එන තැන් ගැන තවත් දැනගන්න නේතන් ජේම්ස් කණ්ඩායම් ක්ලියෝස් කියන නිරෝධායන සිර කඳවුරට ඇතුල් වෙනවා. මෙතැනදී ඔවුන්ට විද්‍යාගාරය සහිත ග්‍රික යුධ නැව යන තැන් සොයාගන්න පුළුවන්කම ලැබෙනවා. කාටවත් හානියක් නොවුනත්, මාස්ටර් චීෆ් හංගාගෙන සිටි තමුන්ගේ අසනීප තත්වය ඒ මෙහෙයුමේදී තවත් දරුණු අතට හැරෙනවා. ඒ වගේම ඩොක්ටර් වැලෙක්ට තියෙන පිස්සුව මොකක්ද කියලත් පසුගිය කතාවෙන් හොඳ අවබෝධයක් ලබා දෙනවා. තමුන් ආදරය කරන දැන උගත් පුතා ක්‍රිස්ටෝස් නැතිවීම නිසා එහි ශෝකයෙන්, ඔහු නොස්ටෝස් පානය කරමින් තමයි කතාවේ ආරම්භයේ සිටම තමුන්ගේ හිතේ මැවෙන තමුන්ගේ පුතාගේ රූපය එක්ක කතා කරමින් ඉඳලා තියෙන්නේ. මේ ගැන ජෝර්ජියෝ සහ ලුචීයා දැනුවත් වුනත්, ඒ ගැන කිසිම දෙයක් කියන්නට පෙලඹෙන්නේ නෑ. මේ නිසා කතාවේ මුල සිටම අපි හිතාගෙන හිටියේ ක්‍රිස්ටෝස් කියන්නේ ඇත්තටම පවතින චරිතයක් කියලයි.

ඉතිං අද කතාවේ තේමාව 3D ක්‍රමයට තමයි තියෙන්නේ. ඒ කියන්නේ Detect, Deceive, Destroy විදියට. අද කතාව ඇතුලත හයිඩ්‍රා පන්තියේ ග්‍රික යුධ නෞකා තුනත් සමග තමයි නේතන් ජේම්ස් වලට තනියම හැප්පෙන්න වෙන්නේ. නේතන් ජේම්ස් ග්‍රික යුධ නෞකා එක්ක සටන් කරන ආකාරය තමයි අද මාතෘකාවේත් පරිසමාප්ත අර්ථයෙන්ම තියෙන්නේ. ඉතිං අද බලන්න වෙනදාට වඩා සුපිරි කතාවක් තියෙනවා. 10 වෙනි කතාංගය ඊටත් වඩා සුපිරියි. ඉතිං 10 වෙනි කතාංගයෙන් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

– We are the good guys.
– We are the goog guys!

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

34,301 downloadsDownload The.Last_.Ship_.S04E09.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

34,301 downloadsDownload Subtitles28 KB

78 comments

  1. Roshan Manoj

    ගොඩක් ස්තූතියි

  2. sandaru maxx

    thanxx brooo... enakan balan hitiye....

  3. Ishanka

    Thanks bro.

    1. Haritha Prabuddha

      thanks mcn sub eketa

  4. Hashan

    mcn 10 episode eka danatamath awith thiyenne,eketh sub eka ikmanata dahan saho,thanxx

  5. Udara Cooray

    Thankz

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. විමා

    නමය ගත්තෝ දහය දියෝ :D

  8. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව එක එපියයි නේ...

  9. Dana

    Thkzzz.e9 ta e10 ekk awith

  10. Nilan Fernando

    සබ් එකට ස්තුතියි

  11. kavindu chanaka

    thankz broo

  12. Lakshan & Poorni

    tnx machan sub ekata ikmantama deepan ep10 eketh
    jaya wewa....!!!

  13. aj

    thnkz machooo
    neddaaaaaaaaa

  14. නවින් නිසල්

    උපසිරසියට ස්තුතියි...

  15. Buddhika Lakmal (laKMal)

    thanks machan..... 10 deepankooooo ikmanatamaaaa

  16. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට ...
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

  17. Nirodhauthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya ..... mata hart attack hadavanne natuwa ikmanata 10 ta sub eaka diyan plzz

  18. Kusal Harsha Rathnayake

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  19. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  20. Supun Sandeepa Wimalarathna

    උපසිරැසියට තෑන්ක්ස් බ්‍රෝ.10 ව‍ෙනි කොටසටත් ඉක්මනට සබ් ද‍ෙමු..........

  21. Sachintha

    Thanks For Sub

  22. piyumal sanjeewa

    උපසිරැසියට බෝහොම තුති සහෝ..

  23. කනිශ්ක ලක්මාල්

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේක ඉවර කරලා ස්කෝපියන් එකට සබ් කරන්න පුලුවන්ද... ලංකාවේ ගොඩාක් දෙනෙක් බලන සීරීස් එකක් කිව්වොත් නිවැරදියි...
    ඒකේ භාවිතා වන සංකීර්න වචන නිසා ආදුනික උපසිරැසි කරුවෙක්ට වඩා සහෝ වගේ පලපුරුදු කෙනෙක් කරන එක වඩා හොද නිසයි මේ වගේ ඉල්ලීමක් කරන්නේ... පරක්කු වෙලා හරි කමක් නෑ සහෝ දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්...

    1. Udara Damith B/K

      එකනම් හොද වැඩක්

  24. hk

    thank u bro

  25. jaliya

    Sub ekata sthuthi. Episode 10th awith tiyenne ekatath sub eka denawada?

  26. Bhanuka

    බොහොම ස්තුතියි සහෝ...!!

  27. Thisal Lakpura

    ස්තුතියි

  28. chamoth

    thanx bro....10 tath sub eka denda ikmntaa...

  29. විදුෂාන් සජිත්

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ, ජය වේවා!....,

  30. Thusitha

    සබ් එකට ස්තුතියි

  31. SULAKSHANA MIHIRANGA

    Thank for sub

  32. Lahiru

    Thanks for the sub bro. 10th ikmanata dennaaaa

  33. Suneth Ashen Weerasinghe

    thnx bro

  34. Kasun Widusha

    Tnx mcn

  35. Kawshalya Dushyan

    සබට තුති ප්‍රණීත් අයියේ....ජය.10ත් ඉක්මනට සාන්න.බලං ඉන්නවා...

  36. Malindu

    Thanks

  37. රයන් ද සිල්වා

    සබ් එකට තුති ප්‍රනීත් සහෝ
    අවසාන කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  38. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ සබට
    10 වෙනි කොටසත් මේ වගේ ම ගින්දර වගේ දෙමු

  39. ඩිලාන් හසිත

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අපි වෙනුවන් කරන කැප කිරීමට ගෝඩාක් ස්තුතීයි

  40. Chamara

    Scorpion s 4 sub dennadda apita.akath kauruhari ikmanata hadala denna.sub hdana hamotama thanks

  41. Chanakya

    10 th aawa ikmanata daahanko

  42. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  43. Sudheera Kasun

    Thanks Bro

  44. Rajitha

    Thanks machan.......jayawewa.....!

  45. AJ

    Thanks for the sub...

  46. gmail

    thanks mchn godak..

  47. gnanod

    thnx sub ekt

  48. Sajeevi

    Thanks

  49. Yumal Kasun

    thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  50. oshanda

    නියමයි සහෝ, ගොඩක් ස්තුතියි උපසිරසියට, ජය….!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.