අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAPHOENIXSinhala Subtitleඅමුතුයිඇනිමේෂන්එළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නවර්ගීකරණය නොකළසිංහල උපසිරැසිළමයින්ට

The Lego Movie (2014) | නිදහස උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 16 votes.
Please wait...

The Lego Movie (2014)

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න අද මම අලුත් Animation චිත්‍රපටියකට සබ් එකක් අරන් ආවා. මේක මට බාර දුන්නේ හසන්ත සහෝ. ඒ වෙනුවෙනුත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනා, මොකෝ ඉතින් අපි අලුත් චිත්‍රපටි වලට සබ්  කරන එකක්යැ.

චිත්‍රපටිය ගැන කිව්වොත් පහුගිය පෙබරවාරි මාසයේදී ලොව පුරා තිරගත වෙච්ච The Lego Movie එක ගොඩක් අය දන්නවා ඇති. මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ Lego කියන සෙල්ලම් බඩු පාදක කරගෙනලු. imdb දර්ශකයේ 8.2ක හොඳ අගයකුත් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ලෝකයේ හොඳම චිත්‍රපට 250 අතරට එන්නත් සමත් වෙලා තියෙනවා. 2014 වසරේ දැනට තිරගත උන චිත්‍රපට වලින් ලොකුම ආදායම හිමිකරගෙන තියෙන්නෙත් මේ චිත්‍රපටය. ඇමෙරිකාවෙදි විතරක් උපයපු ආදායම ඩොලර් මිලියන 250 සීමාවත් පහු කරලා කියලා තමා දන්න කියන අය එහෙම කියන්නේ.

කතාව ගැන නම් අද කියන්න යන්නේ නෑ. අපි හැමෝම දන්න බැට්මෑන්, සුපර් මෑන් වගේ සුපිරි චරිතත් මේකේ ඉන්නවා. කතාව මොන වගේද කියලා බලලාම දැනගන්නකෝ. ඒ වගේම මේ චිත්‍රපටියේ  තවත් කොටසක් 2017 වසරේදී එනවලු. මේකේ අවසානය දැකපුවාම ඔයාලටත් ඒක හිතෙයි. 

ඉංග්‍රීසි sub එකේ පොඩි පොඩි අඩුපාඩු තිබුනා, පුළුවන් විදිහට නිවැරදි කරන්න බැලුවා. වැරදි නම් එමට ඇති. ඒවාට සමාවෙන්න ඕනා. ළඟදීම නැතත් පුළුවන් වෙලාවක තවත් සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. ජය වේවා..!!

The Lego Movie (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/cvXY” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]

90DD8B33E37E5022D8A5010DE084BBE197FD4E4F

[button link=”http://tinyw.in/K0JT” type=”icon” “center” newwindow=”yes”] 760 MB(BR) කොපිය මෙතනින් බාගන්න[/button]

17bc0989c415736bd5748a276233e56bb37c30af

[button link=”http://tinyw.in/9jcB” type=”icon” “center” newwindow=”yes”] 1.48GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

1af3a7ee127b936f39b28810bd8e1e6d07624c0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

54 thoughts on “The Lego Movie (2014) | නිදහස උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    Reply
  • Lego movie 2 film eke sinhala sub title dennko

    Reply
  • MEke 2 kotase sub eka dennako plz

    Reply
  • himabaiscope

    Part 2 awa ne sub eka 2nko 720p ta ikmnta

    Reply
  • mke part 2 sub neddoo

    Reply
  • Kavishka 123

    Niyamai bn. Meke 2019 ekak awa puluwannan ekatath sub diyanko.

    Reply
  • vihanga_raveen

    Bohoma sthuthi bn sub ekata. Jaya wewa!

    Reply
  • puluwannam lego ninjago ekatath sinhala sub eka dapan ko saho

    Reply
  • sub එක ලෙසටම තිබ්බා මචං.,,
    පහර.,.,

    Reply
  • thaxxxx mchn mamath down kr………..

    Reply
  • thanks maura saho..jaya wewa

    Reply
  • මයුර

    comment කරපු 32දෙනාට බොහොම ස්තුතියි 😀

    Reply
  • සිංහල උපසිරසියටත් ගොඩක් පින්

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • Rio 2 film ekath dapallako machanla……………..plzzzzzzzzzz…………. 🙂 🙂

    Reply
    • Eth hoda copy enakan ona naa

      Reply
  • පමෝද

    නියමයි සහෝ.පට්ට Film එකක්.

    Reply
  • mudiya / මුදියා

    ඔන්න හොඳ කොපියම බාන්න දැම්ම.
    නියමයි මයුර.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • Keshan Wasala

    ඔන්න අද හොද කොපිය ආපු නිසා ගන්නවා ස්තුතියි සහෝ .. 😀

    Reply
  • දසුන් සුචරිත

    බාමි. ස්තුතියි

    Reply
  • Tnx mCHAN… Eastern Promises 2007 Subs Ohommama Damu…………

    Reply
  • බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks saho..meaka laba dunnata..jaya wewa

    Reply
  • Dhanusha Buddhika $andaruwan

    Thankx Ane,, Godak Thankx sub ekata,,, 🙂

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි මේක බලන්න ඕනි, ස්තුතියි උපසිරසියට,ජයවේවා.

    Reply
  • meka lassana katawak……….
    bohoma stuti saho………..

    Reply
  • ප්‍රදිප්

    සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ. ජය…………………………………………………………

    Reply
  • cartoon nam aniwa balanawa

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    මේකත් බලන ගොඩේ
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • Aditha Praween

    දිගටම සබ් දෙමු .
    නියමයි !
    😀

    Reply
  • HiMeShZoRo

    තැන්කූ වේවා!!!

    Reply
  • ජයම වේවා සහෝ… ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්…..

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො මං ඒත් බැලුවා මොකෝ පරක්කු කියලා 😛 😛
    සබට බොහොම ස්තුතියි 😛 ජය

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri film ekak machn..
    enakamma balaana unne..
    jaya wewaa…

    Reply
  • නලින්

    ස්තුතියි මයුර සුරාජ් සහෝ!
    මෙක දෙනකම් උන්නේ

    ජය වේවා!

    Reply
  • niyamai saho mama danakam hitiye movie 1nam tiyanawa mage gawa,

    Reply
  • 2014 Thawath Filumak……….
    Niyamai…. Onna Gnnawa…….
    Thawa 1k Ikmanin Gemu….
    Subata Thuthi…..
    Jaya Wewa !!!

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    mama 1st

    Reply
    • චතුරංග සුරාජ් පෙරේරා

      මේක දෙනකන් බලාගෙන හිටියේ සහෝ බොහොම ස්තුතියි සබ්වලට. තව තවත් සබ් දෙන්නශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

      ජයවේවා !!!!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *