අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S08 : E11] | චන්ද්‍ර රැජින. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 13 votes.
Please wait...

Supernatural SE8-3

අස්සයෝ ලවා හතර පැත්තට ඇදලා මරලා දාපු මිනියක් පස්සෙන් යන සෑම්නුයි ඩීන්නුයි නතර වෙන්නේ වෙනත් ලෝකෙක. එහෙදී ඒගොල්ලන්ට මුණ ගැහෙනවා චන්ද්‍ර අනුගාමිකයන්, එල්ෆ්ලා, යස්ටර්ඉයර්හී රණ ශූරයන් සහ අති භයංකර අවතාර ඕක්ලාව. ඇයි, දන්න කියන චන්ද්‍ර රැජිනවත් මුණ ගැහෙනවා.

මේ එපිසෝඩ් එකට සබ් හදත්දී තමයි මට මතක් වුණේ මේ ෂෝ එකේ, මට පෙන්නනන්ම බැරි සීසන් එක මේක බව. සුප(ර්)නැචුරල් මං කැමති වැඩසටහන් ලයිස්තුවෙන් අහකට ගියේ මේ සීසන් එක නිසයි. 😡 😡 👿

———–
අධ්‍යක්ෂණය : ජැනො ශ්වාර්ක් (Jeannot Szwarc)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුණේ : 2013 ජනවාරි 23
මීළග කොටසෙන්:

8.12 As Time Goes By
Promo, Sneak Peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://j.mp/1CtwQLG” type=”icon” “center” newwindow=”yes”] 130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
9b206b8d6c902103fea1af4c7106b62a92b6256f
[button link=”http://j.mp/1CtwFjt” type=”icon” “center” newwindow=”yes”] 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

36 thoughts on “Supernatural [S08 : E11] | චන්ද්‍ර රැජින. [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

    Reply
  • sub ekata thanks..
    jaya shrii..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල බන්
    සබට තුති
    ඔබට ජය…….

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • අනේ මන්දා bng…..ඇබ්බැහි උනු නිසා බලනවා bng…….. ඔන seson 10 ඉවර වෙන්නෙ නෑලු 11ත් එනවලු……..දීගටම දීපන් ඉතින්……හොදේ…..බැදගත්තු බෙරේ ගහපන් කොල්ලෝ ඉතින්……මොනවා උනත් උබට තැන්කූ බන්………………..

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • thanks sahoo niyami niyami

    Reply
  • Thanks Bro………….
    !!..Jaya Weva..!!

    puluwan hama welawema comment ekak danna try karanawa 🙂

    samahara welawata danna wenne na :'(

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ .. ඇත්ත තමා කලින් සීසන් වල තිබ්බ සාර්ථකත්වය මේ සීසන් එකේදී නෑ තමා .. ඒක ඉස්සරහ සීසන් වලදී නැති වෙයි කියලා හිතනවා 😉 😀

    Reply
  • mona unath kamak na thank you wewa mechchara kala nam super natural pattai

    Reply
  • Meka nam tikak kammali thamai.Lawayathan seen eka nam hondai.
    Anyway thanks bro…

    Reply
  • thankz a lot bro.. karana vade nam fattama vatinavah.. 😀

    Reply
  • Thank you machan ela

    Reply
  • mama nam mekata kamathyi ban…samge love storiya maru…..

    Reply
  • thanx sahoo!! jaya wewa!!! 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *